22 year old swiss girl raped by three-wheel driver

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,792
    9,497
    113
    ස්විස් තරුණිය දූෂණය කළැයි ත්‍රී රෝද රියදුරු රිමාන්ඩ්


    ස්විස්ටර්ලන්ත විශ්ව විද්‍යාල සිසුවියක්(22) අනුරාධපුර නගරයේදී බලහත්කාරයෙන් පැහැර ගෙන ගොස් සිර කර තබා ගෙන බරපතල ලෙස දූෂණය කිරීමේ සිද්ධියක් සමිබන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් ත‍්‍රිරෝද රථ රියදුරකු අගෝස්තු 11 තෙක් රිමාන්ඩ් කරන ලෙස අනුරාධපුර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු හර්ෂණ කැකුණවෙල මහතා නියෝග කළේය.

    මෙසේ රිමාන්ඩ් කරනු ලැබුවේ අනුරාධපුර විජයපුර විජය මාවත පදිංචි දලූවත්තගේ ප‍්‍රියන්ත කුමාර දලූවත්ත නැමැති ත‍්‍රිරෝද රථ රියදුරෙකි.

    සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන මෙහෙයවා එම විමර්ශනවල ප‍්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද අනුරාධපුර මූලස්ථාන ප‍්‍රධාන පොලිස් පරික්ෂක සංජීව මහනාම මහතාට මහේස්ත‍්‍රාත්වරයා තවදුරටත් නියෝග කරනු ලැබීය.

    මෙම සිද්ධිය සමිබන්ධයෙන් අධිකරණයට කරුණු දක්වමින් අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශය කියා සිටියේ තම මිතුරියන් කණ්ඩායමක් සමග මෙරට සංචාරයකට පැමිණ ඇති මෙම ස්විස්ටර්ලන්ත තරුණිය අනුරාධපුර පුදබිම නැරඹීමට ද පසුගිය දිනක පැමිණ ඇති බවයි. එහිදී තමා නවාතැන් ගෙන සිටි ස්ථානය සොයා ගැනීමට නොහැකිව අනුරාධපුර නගරයේ සිට ඇති ඇය ත‍්‍රිරෝද රථ රියදුරකු විසින් පසුගිය 26 වැනිදා අලූයම බලහත්කාරයෙන් පැහැර ගෙන ගොස් සිර කර තබා ගෙන බලහත්කාරයෙන් දූෂණය කර ඇති බවට පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබිණි.

    ලංකාදීප
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,792
    9,497
    113
    landLikeNoOther.jpg
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    යකාගෙ සචාරකයො තමා එන්නෙ ත්‍රීවීල් එකෙන් යන්නෙ..හිගන සචාරකයො
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    ඌගේ අහවල් එක කපලා. ස්විස් කෙල්ලගේ අතින් මේ රටින් ගෙනියන්න කියලා උසාවියෙන් නියෝගයක් දෙන්න තිබ්බේ. :angry:එතකොට ඒ කෙල්ලට යම් කිසි සහනයක් දැනෙයි ලංකාවේ නීතියෙන් ඒ කෙල්ලට සහනයක් ලැබුනායි කියලාවත්.:yes::cool:
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    යකාගෙ සචාරකයො තමා එන්නෙ ත්‍රීවීල් එකෙන් යන්නෙ..හිගන සචාරකයො
    කෙල්ල ත්‍රීවීල් එකේ ගිය එක තමා අවුල. අම්මට හුකන තර්ක හුත්තො මෙව්වා..
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,792
    9,497
    113
    යකාගෙ සචාරකයො තමා එන්නෙ ත්‍රීවීල් එකෙන් යන්නෙ..හිගන සචාරකයො

    :rolleyes:ඒක මාර වැඩක් නේ.සුද්දෙක් තායිලන්ඩ් ගියත් ටුක් ටුක් එකෙන් යන්න කැමතියි..ඒක ඒ මිනිස්සුන්ට වෙනසක්.ඒ සුද්දන්ගේ රටවල් වල ටුක් ටුක් නැති නිසා.ඒ වගේ තමා මෙහෙ ආවහමත්.
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,792
    9,497
    113
    කෙල්ල ත්‍රීවීල් එකේ ගිය එක තමා අවුල. අම්මට හුකන තර්ක හුත්තො මෙව්වා..

    ඒකනේ බන්.:rofl:ඔන්න බලපන් අපේ මිනිස්සු තමන්ගේ රටේ උන්ගේ වැරැද්ද පිළිගන්න කැමති නැති හැටි.ඕකම තමා මේ රට අද මේ තත්වෙන් තියෙන්නේ.දැන් ත්‍රීවීල් එකේ ගිය කෙල්ල තමා වැරදි.:rofl:.
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඒකනේ බන්.:rofl:ඔන්න බලපන් අපේ මිනිස්සු තමන්ගේ රටේ උන්ගේ වැරැද්ද පිළිගන්න කැමති නැති හැටි.ඕකම තමා මේ රට අද මේ තත්වෙන් තියෙන්නේ.
    කියලා වැඩක් නැ බන්.. මේ තර්කේ ඇහුනනම් ස්විස් කෙල්ලට, එකි වහ බොනවා.. ඔකගේ තර්කේ හැටියට, සෞදි ගිහින් ගැනුන්ට ඇණගැහුවම තම්බිලා කියයි, ලන්කාවේ ගැනු ඇණ ගහගන්න බැරි නම් මොන පකටද එන්නේ කියලා.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කෙල්ල ත්‍රීවීල් එකේ ගිය එක තමා අවුල. අම්මට හුකන තර්ක හුත්තො මෙව්වා..

    ගිය හින්දනෙ පකෝ අවුල් වෙලා තියෙන්නෙ...නොගිය නම් ඔහොම වෙනවද..මොනවද ඔයි කියවන්නෙ..
     

    gaya1

    Well-known member
  • Jan 10, 2007
    1,166
    68
    48
    යකාගෙ සචාරකයො තමා එන්නෙ ත්‍රීවීල් එකෙන් යන්නෙ..හිගන සචාරකයො

    Minissunta oluwak kiyala ekak tiyenne poddak hitala balala yamak kiyanna. Modakamai nahadiccha kamayi pennana epa gono.
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    යකාගෙ සචාරකයො තමා එන්නෙ ත්‍රීවීල් එකෙන් යන්නෙ..හිගන සචාරකයො

    ඔන්න බයියන්ගේ හැටි.:rofl:ෂුවර් ඵකට ඕක කරන්න අැත්තෙත් බයියෙක් වෙන්න අැති.මුන්ට සුදු කෙල්ලො පේන්න බැහැ.මතකනේ ඵක පාරක් තංගල්ලෙ රුසියන් කෙල්ලව රේප් කරලා ඒකිගෙ කොල්ලව මැරුවා.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,618
    40,191
    113
    ගිය හින්දනෙ පකෝ අවුල් වෙලා තියෙන්නෙ...නොගිය නම් ඔහොම වෙනවද..මොනවද ඔයි කියවන්නෙ..

    :yes::yes::dull::confused:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :rolleyes:ඒක මාර වැඩක් නේ.සුද්දෙක් තායිලන්ඩ් ගියත් ටුක් ටුක් එකෙන් යන්න කැමතියි..ඒක ඒ මිනිස්සුන්ට වෙනසක්.ඒ සුද්දන්ගේ රටවල් වල ටුක් ටුක් නැති නිසා.ඒ වගේ තමා මෙහෙ ආවහමත්.

    ඔය කොයි රටෙත් ඔව වෙනව බන්..ඇමරිකාවෙත් වෙනව..බ්‍රිතාන්යෙත් වෙන්ව..මෙහෙ ත්‍රිවිල් එකේ වෙන දේ එහෙ කාර් එකක් ඇතුලෙ වෙයි...ඔව මහ ප්‍රශ්නද.. උබල දගලන්නෙ ලෝකෙ පලවෙනි පාරට උනා වගේනෙ..
     

    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    dushanaya karapu eka weradi hari kiyanne na habai lankawata enne budget travellers la un tuk tuk eke bus eke yanne e hinda . aehuwamanm denne pora talk ane api samajeth ekka inna asai kiyala redda thama oun sathe sathe ekathukarala enne(godak un) samahara un higanno sudu hama dekkoth ithin ape unath eta wada deyak na.
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ගිය හින්දනෙ පකෝ අවුල් වෙලා තියෙන්නෙ...නොගිය නම් ඔහොම වෙනවද..මොනවද ඔයි කියවන්නෙ..
    මට වෙලාවක් කියපන් උබලගේ නන්ගි කෙනෙක්, නැන්ද කෙනෙක් එලියට බහින.. ඊට පස්සේ දාගෙන ගහලා උබට ගෙනත් දෙන්නම් ඇයි ඒ වෙලාවට පාරේ බැහැලා ගියේ කියලා.. පුදුම නැ බන් උබ ඔහොම තර්ක ගෙනාවට. කරුනාකරලා උබේ මතවද දේශපාලනය පමනක් සීමා කරහන්.
     

    Similar threads