22 year old swiss girl raped by three-wheel driver

androidsuperstar

Well-known member
  • Dec 23, 2013
    1,379
    161
    63
    Freely
    ඔය කොයි රටෙත් ඔව වෙනව බන්..ඇමරිකාවෙත් වෙනව..බ්‍රිතාන්යෙත් වෙන්ව..මෙහෙ ත්‍රිවිල් එකේ වෙන දේ එහෙ කාර් එකක් ඇතුලෙ වෙයි...ඔව මහ ප්‍රශ්නද.. උබල දගලන්නෙ ලෝකෙ පලවෙනි පාරට උනා වගේනෙ..

    Mu nam sirawatama mahindage kale hitapu palath saba manthree kenkda koheda bn..
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    ගිය සතියේ වැව රවුමේ චීනෙක් ඔරලෝසු වික්කා.එහෙම පුලුවන්ද විකුනන්න ???
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,626
    40,196
    113
    ඔය කොයි රටෙත් ඔව වෙනව බන්..ඇමරිකාවෙත් වෙනව..බ්‍රිතාන්යෙත් වෙන්ව..මෙහෙ ත්‍රිවිල් එකේ වෙන දේ එහෙ කාර් එකක් ඇතුලෙ වෙයි...ඔව මහ ප්‍රශ්නද.. උබල දගලන්නෙ ලෝකෙ පලවෙනි පාරට උනා වගේනෙ..

    ඒකනෙ මචන්
    11.gif
    11.gif
    :yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Mu nam sirawatama mahindage kale hitapu palath saba manthree kenkda koheda bn..

    ලොල් ඇයි උබ මීට කලින් පලාත් සබ මන්තීල දැකල නැද්ද...වැඩක් බලාගෙන යනව මනුස්සයො යන්ඩ..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,626
    40,196
    113
    ලොල් ඇයි උබ මීට කලින් පලාත් සබ මන්තීල දැකල නැද්ද...වැඩක් බලාගෙන යනව මනුස්සයො යන්ඩ..

    11.gif
    :yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගිය සතියේ වැව රවුමේ චීනෙක් ඔරලෝසු වික්කා.එහෙම පුලුවන්ද විකුනන්න ???

    ඌ නම් විකුනල තියෙන්නෙ ඔරලෝසු..ඔය පිටරටින් ඇවිත් සමහර සුද්දියො ****විකුන්නෙ..
    :rofl:
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    :yes::yes:
    අනික මචන් ඔය සුද්දිට කැන්ගරු ඌබර් වගේ හොඳ රෙපුටඩ් සර්විස් එකක් තියෙන තැනකින් වහනයක් කතා කරගෙන ආවේ නැත්තේ හිඟන සුද්දියෙක් වෙන්න ඇති. සමහර විට අපෙ ත්‍රීවීල් කොල්ලෙක්ව අමාරුවෙ දාලා වන්දියක් ගන්න ප්ලෑනක් ගැහුවෙ නෑ කියන්නත් බෑනේ.

    අනිවා campus එකේ සල්ලි ගෙවන්න බැරුව ඇති.අපේ කොල්ලෝ අමාරුවේ දාන්න ගහපු plan එකක්​
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    හැබැයි උබලගෙ පාන්ඩුවෙ ජාතික අරක්ශාව 0 හොදේ...සුද්දියෙක්ටවත් ත්‍රීවිල් එකේ යන්ඩ බැ...රේප් කරනව...ඔකද පැතූ වෙනස...
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ගිය සතියේ වැව රවුමේ චීනෙක් ඔරලෝසු වික්කා.එහෙම පුලුවන්ද විකුනන්න ???
    මාත් දැකල එක පකෙක්ව එතනදිම පොලිසියට මාට්ටු කලා. ඉන්දියන් උන් ඔන තරම් මාට්ටු කරලා තියනවා. බය නැහුව එහෙම එකෙක් දැක්ක ගමන් පොලිසියට හරි 119 හරි කියපන්. ඔය වගේ දෙක පහි වැඩ කරන්න කාටවත් බිස්නස් වීසා ලන්කාවේ දෙන්නේ නැ, ඔකුන් ඔක්කොම ටුවරිස්ට් පාස් එකෙන් ආපු උන්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනිවා campus එකේ සල්ලි ගෙවන්න බැරුව ඇති.අපේ කොල්ලෝ අමාරුවේ දාන්න ගහපු plan එකක්​

    අධිරාජ්යවාදි කුමන්ත්‍රනයක්..එනව සුද්දියො අඩුවට ත්‍රිවිල් එකේ යන්ඩ .. නොමිලෙම සේවාවකුත් හම්බෙලා..
     
    suicxde

    Well-known member
  • Jun 14, 2017
    1,461
    367
    83
    6ftunder
    යකාගෙ සචාරකයො තමා එන්නෙ ත්‍රීවීල් එකෙන් යන්නෙ..හිගන සචාරකයො

    Ane tho wage gobba tharka gena adu kule eunuth innawane? Ethkota huththo tho kiyanne ena hama suddama suddima vahanayak rent karan hari aluth ekak aran hari yanna one kiyalada?ane tho wassatawath iskole gihin nadda
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,626
    40,196
    113
    අනිවා campus එකේ සල්ලි ගෙවන්න බැරුව ඇති.අපේ කොල්ලෝ අමාරුවේ දාන්න ගහපු plan එකක්​
    :yes::yes:

    හැබැයි උබලගෙ පාන්ඩුවෙ ජාතික අරක්ශාව 0 හොදේ...සුද්දියෙක්ටවත් ත්‍රීවිල් එකේ යන්ඩ බැ...රේප් කරනව...ඔකද පැතූ වෙනස...

    සුද්දිනෙ බන් ත්‍රීවිල් එකේ ඩ්‍රයිවර්ව රවට්ටගෙන කොහෙට හරි අරන් ගිහිල්ලා තියෙන්නෙ. දැන් ඩ්‍රයිවර්ද වැරදි
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මාත් දැකල එක පකෙක්ව එතනදිම පොලිසියට මාට්ටු කලා. ඉන්දියන් උන් ඔන තරම් මාට්ටු කරලා තියනවා. බය නැහුව එහෙම එකෙක් දැක්ක ගමන් පොලිසියට හරි 119 හරි කියපන්. ඔය වගේ දෙක පහි වැඩ කරන්න කාටවත් බිස්නස් වීසා ලන්කාවේ දෙන්නේ නැ, ඔකුන් ඔක්කොම ටුවරිස්ට් පාස් එකෙන් ආපු උන්.
    උබලගෙ අගමැති රනිලට ච්නට අපේ වරාය විකුනන්ඩ හොදයි...චීනෙක්ට මෙහෙ සිල්ලර කෑල්ලක් වීකුනන්ඩ හොද නැ 119 ගහන්ඩ ඔනෙ....උබලගෙ අගමැතියවත් අල්ලල දීපන් 119 ගහල..:yes:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    මේකේ තියෙන කමෙන්ට් ටික ජාතයන්තරේට ගියා නම් ලන්කාව සන්චාරයට නුසුදුසු රටක් කියල බෑන් වෙනව පටස් ගාලා. මාර අයියල තමා ලන්කාවේ ඉන්නේ
     
    • Like
    Reactions: sandaru d

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,656
    4,509
    113
    ලන්කාවෙ උන් සින්ගපුරු, තායිලන්ඩ්, මැලේශියා යන්නේ කොටි ගනන් අතේ තියාගෙන ලිමසීන්වලද මචන්. සුද්දගේ අතේ කොච්චර සල්ලි තියෙනවද කියලා අදාල නැ. ඌ රටට ගෙස්ට් කෙනෙක් ලිමසීන් එකේ ගියත් බැක්පැක් එකේන් බජට් එයාර්ලයින් එකේ ආවත්. උබ දන්නේ නැතුව ඇති. කොන්ටිටි එකෙන් වැඩි ලන්කාවට ට්‍රැවල් ඒජන්ට්ලා හරහ එන උන්ද තමුන් තනියෙන් ගූගල් මැප් බලාගෙන එන උන්ද කියලා. බහුතරයක් ත්‍රීවීල් උන් සුලු වියාපාරිකයො, සන්චාරක ගෙස්ට් හවුස් වලට ආදායම එන්නේ නැ පැඒජ් අරන් එන සුද්දන්ගෙන්. උන් යැපෙන්නේ මේ වගේ බැක්පැකර්ලාගෙන්. ඒ නිසා ඩොලර් 100ක් ගෙවල මාසෙකට සැරයක් එන සුද්දට වඩා දවසට ඩොලර් 10ක් ගෙවන සුද්දො 10ක් වටිනවා. ඒක මතක තියාගන්න. මේ කන්නේ රටේ නම මිසක් ස්විස් ගැනිගේ මැමල නෙමෙයි.

    ෆීල්ඩ් එකේ හිටපු එකෙක් වශයෙන් කිව්වේ

    True..down south n negombo to maravilla nisa apita hoda repo haduna travel friendly ratak widiyata ..mae wage dewal dan aehenne badulla mae case 1kadi anuradapura wage lagadi highlight wecha tourism attractions walin ..anduwa oya pathiwala inna anatha futalata danuwath karanam hari madana wise nisa ratata wena haniya
     
    Similar threads