මචන්ලා අර ලස්සනට හදන මාල වළලු වලට දාන ලස්සන ලස්සන පබළු (බිඩ්ස් ) ගන්න තැනක් නුවර හෝ කොලබ අවට තියෙනවනම් කියනවද බම්ප් එකක් හරි ගෙන යන්න මචන්ලා