ලන්කාවෙ උන් සින්ගපුරු, තායිලන්ඩ්, මැලේශියා යන්නේ කොටි ගනන් අතේ තියාගෙන ලිමසීන්වලද මචන්. සුද්දගේ අතේ කොච්චර සල්ලි තියෙනවද කියලා අදාල නැ. ඌ රටට ගෙස්ට් කෙනෙක් ලිමසීන් එකේ ගියත් බැක්පැක් එකේන් බජට් එයාර්ලයින් එකේ ආවත්. උබ දන්නේ නැතුව ඇති. කොන්ටිටි එකෙන් වැඩි ලන්කාවට ට්රැවල් ඒජන්ට්ලා හරහ එන උන්ද තමුන් තනියෙන් ගූගල් මැප් බලාගෙන එන උන්ද කියලා. බහුතරයක් ත්රීවීල් උන් සුලු වියාපාරිකයො, සන්චාරක ගෙස්ට් හවුස් වලට ආදායම එන්නේ නැ පැඒජ් අරන් එන සුද්දන්ගෙන්. උන් යැපෙන්නේ මේ වගේ බැක්පැකර්ලාගෙන්. ඒ නිසා ඩොලර් 100ක් ගෙවල මාසෙකට සැරයක් එන සුද්දට වඩා දවසට ඩොලර් 10ක් ගෙවන සුද්දො 10ක් වටිනවා. ඒක මතක තියාගන්න. මේ කන්නේ රටේ නම මිසක් ස්විස් ගැනිගේ මැමල නෙමෙයි.
ෆීල්ඩ් එකේ හිටපු එකෙක් වශයෙන් කිව්වේ