22 year old swiss girl raped by three-wheel driver

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,656
    4,509
    113
    හෙට අනිද්ද වෙද්දි ඔක්කොම රටවල ට්‍රැවල් ඇඩ්වයිසර් වල වොර්නින් දායි ලන්කාවේ තනියෙන් යන කෙල්ලන්ට සෙක්ශුවල් හැරස්මන්ට් පරිස්සම් වෙන්න කියලා. විලි ලැජ්ජයි ඉතින්.

    States travel warning dunna ne thaniyen 3 wheel naegala lankawe gaman yanna epa kiyala
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඔකා වගේ තුන් දෙනෙක් රටේ හිටියොත් ඇති මහින්දට වැලලෙන්න. මහින්ද නැති උනේ මේ වගේ රට හරක් හින්ද තමා.

    :yes:එහෙම කරලා දැන් ආණ්ඩුවට බැන බැන ඉන්නවා..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මල කෙලියයි රෙප් කොටු 5ම රතුයි...කට්ටිය හොදටම රිදෝගෙන වගේ..:P
     
    • Like
    Reactions: KasunKDP

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    States travel warning dunna ne thaniyen 3 wheel naegala lankawe gaman yanna epa kiyala
    පලාත් සබා මන්ත්‍රිගේ කෙරුවාව තාමත් යුකේ, ඔසී දෙකේම තියෙනව වොර්නින් වල. ඊට පස්සෙත් බස් එකි කොරියන් කෙල්ලෙක්ගේ ගල අතගන්න ගිහින් එකෙක් මාට්ටු.. තව එකෙක් චින කෙල්ලෙකුට සාරි අන්දන්න ගිහින් මාට්ටු. වැල්ලේ පොඩි එකෙක් බදාගන්න ගිහින් උනවටුන පැත්තේ එකෙක් අහු උනා. ඌට නම් පිස්සු කියලා බෙරුනා. දැන් ටවුන්වල නම් ඔහොම කේස් අඩුයි. ලගදි මට හම්බ උනා ප්‍රන්ශ කෙල්ලෙක් දවස් 21ක් ලන්කාවේ ටුවර්, බැක්පැක්.. එකි කොච්චියෙමයි ගිහින් තිබ්බේ. යාපනේ, නුවර යාල ඔක්කොම ගිහින්. ඇහුවම කිව්වේ මිනිස්සු හොදයි කියලා. මේ වගේ යක්කු හින්දා තම හිකෙන්නේ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :yes:එහෙම කරලා දැන් ආණ්ඩුවට බැන බැන ඉන්නවා..

    ඇත්ත ඇත්ත රනිලට බනින්ඩ හොද නැ බුවාට රිදෙනව..බුවාට හපන්ඩ මස් කට්ටක් හරි දෙන්නෙ සිරිකොතෙන්නෙ..:P
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    අඩෝ කෙල්ල ලස්සන ඇති නේද .. :love: ත්‍රී වීල් කාරය පට්ට සැපක් ගන්න ඇති :dull:
    අනුරාදපුර පොලිසියේ උන් ඇට ලාච්චුවේ දාද්දි සැප හම්බු වෙයි. ඔය කේස්වලට ලෙසි නැ. කෙලින්ම රිපොට් එකක් ඉල්ලනව එම්බසිවලින්. ආයේ ලන්කාවේ කෙල්ලො දූශනය කලා වගේ නෙමෙයි. පොලිසියට ඔඩර් එන්නේ විදේශ කටයුති එකෙන්. මග අරින්න බැ. එ නිස මුගේ ඇට ශුවර් දැන් තලලා ඇති.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,931
    113
    Black Pearl
    dushanaya karapu eka weradi hari kiyanne na habai lankawata enne budget travellers la un tuk tuk eke bus eke yanne e hinda . aehuwamanm denne pora talk ane api samajeth ekka inna asai kiyala redda thama oun sathe sathe ekathukarala enne(godak un) samahara un higanno sudu hama dekkoth ithin ape unath eta wada deyak na.

    ehema kiyala unwa rape karala hari yanawada? :rofl:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,656
    4,509
    113
    පලාත් සබා මන්ත්‍රිගේ කෙරුවාව තාමත් යුකේ, ඔසී දෙකේම තියෙනව වොර්නින් වල. ඊට පස්සෙත් බස් එකි කොරියන් කෙල්ලෙක්ගේ ගල අතගන්න ගිහින් එකෙක් මාට්ටු.. තව එකෙක් චින කෙල්ලෙකුට සාරි අන්දන්න ගිහින් මාට්ටු. වැල්ලේ පොඩි එකෙක් බදාගන්න ගිහින් උනවටුන පැත්තේ එකෙක් අහු උනා. ඌට නම් පිස්සු කියලා බෙරුනා. දැන් ටවුන්වල නම් ඔහොම කේස් අඩුයි. ලගදි මට හම්බ උනා ප්‍රන්ශ කෙල්ලෙක් දවස් 21ක් ලන්කාවේ ටුවර්, බැක්පැක්.. එකි කොච්චියෙමයි ගිහින් තිබ්බේ. යාපනේ, නුවර යාල ඔක්කොම ගිහින්. ඇහුවම කිව්වේ මිනිස්සු හොදයි කියලා. මේ වගේ යක්කු හින්දා තම හිකෙන්නේ.

    Field 1ka un oya wage wada karanne nae .. gov iya pathiwala iskola,pansal idan danuwath karanam hari
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනුරාදපුර පොලිසියේ උන් ඇට ලාච්චුවේ දාද්දි සැප හම්බු වෙයි. ඔය කේස්වලට ලෙසි නැ. කෙලින්ම රිපොට් එකක් ඉල්ලනව එම්බසිවලින්. ආයේ ලන්කාවේ කෙල්ලො දූශනය කලා වගේ නෙමෙයි. පොලිසියට ඔඩර් එන්නේ විදේශ කටයුති එකෙන්. මග අරින්න බැ. එ නිස මුගේ ඇට ශුවර් දැන් තලලා ඇති.

    යකෝ මේක පොලිසියක්ද වදකාගාරයක්ද...ආහ් අමතක උනා බටලන්දෙ මීනී මරුවනෙ රටේ අගමැති නේද..අනික මානව හිමිකම් සුරකින්නෙ එහෙමනේ...ලක්ශ 62ක් පැතූ වෙනස ඔක...
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Field 1ka un oya wage wada karanne nae .. gov iya pathiwala iskola,pansal idan danuwath karanam hari
    ෆිල්ඩ් එකේ උන් සල්ලි කඩා ගත්තත් චාටර් වැඩ කරන්නේ නැ. හම්බ කරන් කන දේනේ.. මේවට ඔය ඩොටේ පැතිවල හොටල්, ගෙස්ට් හවුස් වගේ උන් එකතුවෙලා දැනුවත් කිරීමක් කලානම් හරි. ඔය සුලු ආතල් එක වගේ නෙමෙයි, දැන් ඒ පැත්තම චාටර්නේ. ඔව්. එහෙම දේවල් කරන්න ඔනා. සන්චාරක ඇමතියා බොතලේ ගහලා බුදි ඇති. ඌ ඊට එහා බඩු පප්පනේ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කෝ ඒ ගමන සුද්දිව සුරකින්ඩ ආව ටොයි සේනා...මාරූ වගේ....ආව බයියො අල්ලන්ඩ...ඇද්ද තොපිට..:rofl:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,656
    4,509
    113
    ෆිල්ඩ් එකේ උන් සල්ලි කඩා ගත්තත් චාටර් වැඩ කරන්නේ නැ. හම්බ කරන් කන දේනේ.. මේවට ඔය ඩොටේ පැතිවල හොටල්, ගෙස්ට් හවුස් වගේ උන් එකතුවෙලා දැනුවත් කිරීමක් කලානම් හරි. ඔය සුලු ආතල් එක වගේ නෙමෙයි, දැන් ඒ පැත්තම චාටර්නේ. ඔව්. එහෙම දේවල් කරන්න ඔනා. සන්චාරක ඇමතියා බොතලේ ගහලා බුදි ඇති. ඌ ඊට එහා බඩු පප්පනේ.

    Mae unuwathuren nala gedara inna wayese siyalsta ministry of tourism dila rape wela thiyenne industry 1kama:P
     
    Similar threads