මටත් කිවුවෙ එහෙම තමාඩෙංගු හැදුනා කියලා තමයි කියන්නේ ඒත් රට්ටු එක එක කතා කියනවා ඉතින්
ඒත් තට්ටෙ තීන ඩෑල් එකක් මාතර බීච් එකේ කෙල්ලෙක්ට මොනාද කරන්න ගිහිල්ලා ගුටිකාලා හොස්පිටල් හිටියා කියලා ආරන්චි

මටත් කිවුවෙ එහෙම තමාඩෙංගු හැදුනා කියලා තමයි කියන්නේ ඒත් රට්ටු එක එක කතා කියනවා ඉතින්

යාවී කියල වී ජාතියක් නෑ මිනිහෝ ඒවා මා වී..
තෝ දන්න රෙද්ද..
ප්රදීපයියා![]()

ශිකේ....මටත් කිවුවෙ එහෙම තමා
ඒත් තට්ටෙ තීන ඩෑල් එකක් මාතර බීච් එකේ කෙල්ලෙක්ට මොනාද කරන්න ගිහිල්ලා ගුටිකාලා හොස්පිටල් හිටියා කියලා ආරන්චි![]()
අරු කොල්ලොන්ගේ නම් කියකිය කෑ ගහනවා අප්පා
මේ මාසෙත් අඩුවෙන් නේද පඩිය හම්බෙන්නේ ඇඩ්වාන්ස් ගත්තු හින්ද
එහෙනම්ම් ඔය යස අගේට කිවුවේ මිනිහෝ මායාවී මා කාවි කියල
අද මගේ ඉල්ලීම
සිතේ සුසුම් .. නිවනා ගායනා - ක්ලැරන්ස් + ජැක්සන්

ජැක්සන්අද මගේ ඉල්ලීම
සිතේ සුසුම් .. නිවනා ගායනා - ක්ලැරන්ස් + ජැක්සන්
අද මගේ ඉල්ලීම
සිතේ සුසුම් .. නිවනා ගායනා - ක්ලැරන්ස් + ජැක්සන්

අයියේ... සිරිවර්ධන අයියේ..