අයියේ සිරිවර්ධන අයියේ ...අයියේ... සිරිවර්ධන අයියේ..
අපේ කුඹුරු වැඩ කරන්න ආවේ
අපේ හේන බිම් කොටන්න ආවේ
අයියේ සිරිවර්ධන අයියේ ....
අයියේ සිරිවර්ධන අයියේ ...අයියේ... සිරිවර්ධන අයියේ..
සුරගන කිරිල්ලියේ දෙන්න මට. ඉන්ෆාස්ගේ
ඉන්ෆාස්ගේ සුරගන කිරිල්ලියෙක් මෙහෙ නෑ මිනිහෝ
ඒක ගිහින් ඉන්ෆාස්ගේ ගෙදර හොයපන්


සුරගන කිරිල්ලියේ දෙන්න මට. ඉන්ෆාස්ගේ
අද මගේ ඉල්ලීම
සිතේ සුසුම් .. නිවනා ගායනා - ක්ලැරන්ස් + ජැක්සන්
දෙන්නම කියනවා
ජැක්සන් ඇන්තනි![]()
මන්ද මම ගාව තියෙන එකේ ඌත් කියනව

ගස්වලයි තාප්ප ගානෙයි ලැග ලැග එන හැම එකාටම මේ රේඩියෝ එකේ සිංදු දෙන්නේ නෑ මිනිහෝ..
ඒවා දෙන්නේ මේ අපි වගේ චාරයක් ඇති මිනිස්සුන්ට විතරයි..
ආව මෙතන සිංදු ඉල්ලන්න වහුකුණා...




අයියේ සිරිවර්ධන අයියේ ...
අපේ කුඹුරු වැඩ කරන්න ආවේ
අපේ හේන බිම් කොටන්න ආවේ
අයියේ සිරිවර්ධන අයියේ ....![]()