2017 Aug-01- ElaKiri Radio ! -Music Hut with tharindumj

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,735
    21,030
    113
    adala nene
    ඩෙංගු හැදුනා කියලා තමයි කියන්නේ ඒත් රට්ටු එක එක කතා කියනවා ඉතින්

    :baffled::baffled::baffled:
    මටත් කිවුවෙ එහෙම තමා
    ඒත් තට්ටෙ තීන ඩෑල් එකක් මාතර බීච් එකේ කෙල්ලෙක්ට මොනාද කරන්න ගිහිල්ලා ගුටිකාලා හොස්පිටල් හිටියා කියලා ආරන්චි :rolleyes::rolleyes:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    යාවී කියල වී ජාතියක් නෑ මිනිහෝ ඒවා මා වී..
    තෝ දන්න රෙද්ද..

    එහෙනම්ම් ඔය යස අගේට කිවුවේ මිනිහෝ මායාවී මා කාවි කියල
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,956
    1,222
    113
    නුවර
    ප්‍රදීපයියා :dull::dull::rofl::rofl:
    :baffled:

    මටත් කිවුවෙ එහෙම තමා
    ඒත් තට්ටෙ තීන ඩෑල් එකක් මාතර බීච් එකේ කෙල්ලෙක්ට මොනාද කරන්න ගිහිල්ලා ගුටිකාලා හොස්පිටල් හිටියා කියලා ආරන්චි :rolleyes::rolleyes:
    ශිකේ....

    අරු කොල්ලොන්ගේ නම් කියකිය කෑ ගහනවා අප්පා
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    මේ මාසෙත් අඩුවෙන් නේද පඩිය හම්බෙන්නේ ඇඩ්වාන්ස් ගත්තු හින්ද

    බොන්න ගත්ත කලින්ම පඩි සල්ලි..
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    එහෙනම්ම් ඔය යස අගේට කිවුවේ මිනිහෝ මායාවී මා කාවි කියල

    කවුද මිනිහෝ වී කාපු මූසල බල්ලා..
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    fva2aa.jpg