ගස්වලයි තාප්ප ගානෙයි ලැග ලැග එන හැම එකාටම මේ රේඩියෝ එකේ සිංදු දෙන්නේ නෑ මිනිහෝ..
ඒවා දෙන්නේ මේ අපි වගේ චාරයක් ඇති මිනිස්සුන්ට විතරයි..
ආව මෙතන සිංදු ඉල්ලන්න වහුකුණා...
ඒකිගේ මූණ සත 5 අච්චුවට පට්ටල් දාල ලියවලා අරං වගේ මිනිහෝ
මිනිහෝ අද වෙන එකක් ඉල්ලපන්![]()
පව් යකෝ
මිනිස්සුන්ට අපහාස කරන්ඩ එපා