මන් යනවා කන්ට
මගෙ සිංදුව දීපන් මන් අහගෙන ඉන්නෙ![]()
හරිම ලස්සනයි අයියේ.... මට හිතා ගන්න බෑශා හරිම ලස්සන තේරුමක් තියෙන්නේ මේ සින්දුවේ
ඕක දෙන්ඩ ඇති අනිවා, දැන් ඉතිං අඩයි රෙප් බැක් කරේ නෑ කියල![]()

ඕක දෙන්ඩ ඇති අනිවා, දැන් ඉතිං අඩයි රෙප් බැක් කරේ නෑ කියල![]()
මන් යනවා කන්ට
මගෙ සිංදුව දීපන් මන් අහගෙන ඉන්නෙ![]()
මගේ රික්වෙස්ට් එක..
ඔබෙ සුසුම් පවන් සලයි - දයාන් විතාරණ
මේකෙ උන් නං එකෙක් වත් එකතු කරගන්න එපා..
මේ වගේ සිංදු විතරයි මට නං අල්ලලා යන්නේ..
අනිත් ඒව තේරුම් ගන්න පොඩ්ඩක් අමාරුයි..


