2017 Aug-01- ElaKiri Radio ! -Music Hut with tharindumj

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
මන් යනවා කන්ට
මගෙ සිංදුව දීපන් මන් අහගෙන ඉන්නෙ :P:P

fva2aa.jpg
 

jasz

Well-known member
  • Sep 29, 2007
    8,957
    1,223
    113
    නුවර
    ශා හරිම ලස්සන තේරුමක් තියෙන්නේ මේ සින්දුවේ
    හරිම ලස්සනයි අයියේ.... මට හිතා ගන්න බෑ

    ඕක දෙන්ඩ ඇති අනිවා, දැන් ඉතිං අඩයි රෙප් බැක් කරේ නෑ කියල :yes::yes:
    :baffled:
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    මගේ රික්වෙස්ට් එක..
    ඔබෙ සුසුම් පවන් සලයි - දයාන් විතාරණ
    මේකෙ උන් නං එකෙක් වත් එකතු කරගන්න එපා..
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මගේ රික්වෙස්ට් එක..
    ඔබෙ සුසුම් පවන් සලයි - දයාන් විතාරණ
    මේකෙ උන් නං එකෙක් වත් එකතු කරගන්න එපා..

    උගේ සුසුම් පවන් සලුවට අපි මොනවා කරන්ඩද මිනිහෝ
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    මේ වගේ සිංදු විතරයි මට නං අල්ලලා යන්නේ..
    අනිත් ඒව තේරුම් ගන්න පොඩ්ඩක් අමාරුයි..