2017 Aug-01- ElaKiri Radio ! -Music Hut with tharindumj

jasz

Well-known member
  • Sep 29, 2007
    8,956
    1,222
    113
    නුවර
    ඒක මෙයාට පස්සේ ආවේ.. ඉන්ෆාස් ගත්තානේ මගේ කිරිල්ලී.. පස්සේ රාධා පස්සෙන් ගියා.. මට ජෑස්, මැස්සා, උපුල් මාමා, කුක්කා එහෙම සප් එක දුන්නා. උන් ඉන්නවා වීඩියෝ එකේ.. :rofl::rofl:
    :baffled::oo:
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,956
    1,222
    113
    නුවර
    කොච්චර ලස්සන සින්දුවක්ද
    නිවිසැනසිල්ලේ අහන්ඩ පුළුවන් සින්දු ඕවා
    මේකේ පුලුවන්ද නිවිසැනසිල්ලේ අහන්ඩ
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    දැන් තමයි සිංදු අහන්න නියම වෙලාව..
    අපි රෙඩී මිනිහෝ..
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    කොච්චර ලස්සන සින්දුවක්ද
    නිවිසැනසිල්ලේ අහන්ඩ පුළුවන් සින්දු ඕවා
    අද උදේ ඉඳන්ම රසවින්දන වැඩසටහනක හිටියේ.ඔය වගේ ඒවාම තමයි ඇහුවෙ :yes::yes::yes:
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    මචන් ස්ලෝ සින්දු විතරද ගහන්නේ? ක්ලැසික් ඔන්ලි ද?
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    අපිත් හන්තාන නැගපු උදවිය හරිද :dull::dull:

    මැස්සෝ කවද්ද මිනිහෝ හන්තානේ නැග්ගේ..
    කොහේහරි වසුරු ගොඩක ලැගලා ඉන්නවා මිසක්...
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    දැන් තමයි සිංදු අහන්න නියම වෙලාව..
    අපි රෙඩී මිනිහෝ..
    මාමා රේඩියෝ වැඩසටහනක් කරන්න ගිහින් නැන්දාගෙන් හැඳි මිටෙන් ගුටි කාපු කතාව මොකක්ද?
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,956
    1,222
    113
    නුවර
    දැන් තමයි සිංදු අහන්න නියම වෙලාව..
    අපි රෙඩී මිනිහෝ..
    අදත් හරි වගේ? මැරෙයි මිනිහෝ...

    මචන් ස්ලෝ සින්දු විතරද ගහන්නේ? ක්ලැසික් ඔන්ලි ද?
    වෙනසකත් එක්ක high speed එකක් ඉල්ලපන්
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    35jcgw5.jpg
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මැස්සෝ කවද්ද මිනිහෝ හන්තානේ නැග්ගේ..
    කොහේහරි වසුරු ගොඩක ලැගලා ඉන්නවා මිසක්...

    මැස්සන්ට කොහෙට යන්ඩ බැරිද මිනිහෝ