ඒක මෙයාට පස්සේ ආවේ.. ඉන්ෆාස් ගත්තානේ මගේ කිරිල්ලී.. පස්සේ රාධා පස්සෙන් ගියා.. මට ජෑස්, මැස්සා, උපුල් මාමා, කුක්කා එහෙම සප් එක දුන්නා. උන් ඉන්නවා වීඩියෝ එකේ..![]()

ඒක මෙයාට පස්සේ ආවේ.. ඉන්ෆාස් ගත්තානේ මගේ කිරිල්ලී.. පස්සේ රාධා පස්සෙන් ගියා.. මට ජෑස්, මැස්සා, උපුල් මාමා, කුක්කා එහෙම සප් එක දුන්නා. උන් ඉන්නවා වීඩියෝ එකේ..![]()

මේකේ පුලුවන්ද නිවිසැනසිල්ලේ අහන්ඩකොච්චර ලස්සන සින්දුවක්ද
නිවිසැනසිල්ලේ අහන්ඩ පුළුවන් සින්දු ඕවා
අද උදේ ඉඳන්ම රසවින්දන වැඩසටහනක හිටියේ.ඔය වගේ ඒවාම තමයි ඇහුවෙකොච්චර ලස්සන සින්දුවක්ද
නිවිසැනසිල්ලේ අහන්ඩ පුළුවන් සින්දු ඕවා

අද උදේ ඉඳන්ම රසවින්දන වැඩසටහනක හිටියේ.ඔය වගේ ඒවාම තමයි ඇහුවෙ![]()
මචන් ස්ලෝ සින්දු විතරද ගහන්නේ? ක්ලැසික් ඔන්ලි ද?
අපිත් හන්තාන නැගපු උදවිය හරිද![]()
මාමා රේඩියෝ වැඩසටහනක් කරන්න ගිහින් නැන්දාගෙන් හැඳි මිටෙන් ගුටි කාපු කතාව මොකක්ද?දැන් තමයි සිංදු අහන්න නියම වෙලාව..
අපි රෙඩී මිනිහෝ..
අදත් හරි වගේ? මැරෙයි මිනිහෝ...දැන් තමයි සිංදු අහන්න නියම වෙලාව..
අපි රෙඩී මිනිහෝ..
වෙනසකත් එක්ක high speed එකක් ඉල්ලපන්මචන් ස්ලෝ සින්දු විතරද ගහන්නේ? ක්ලැසික් ඔන්ලි ද?
මැස්සෝ කවද්ද මිනිහෝ හන්තානේ නැග්ගේ..
කොහේහරි වසුරු ගොඩක ලැගලා ඉන්නවා මිසක්...
මැස්සෝ කවද්ද මිනිහෝ හන්තානේ නැග්ගේ..
කොහේහරි වසුරු ගොඩක ලැගලා ඉන්නවා මිසක්...