22 year old swiss girl raped by three-wheel driver

RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,376
    16,219
    113
    1.දැන් කවුද හලෝ මහින්ද තනියෙක් යුද්ධ කරා කියුවෙ??? පෙන්නපන්කො ඉස්සල්ලාම කොහෙද කියුවෙ කවුද කියුවෙ කියල....මොන ඔලමොට්ටල කතාද මේ...

    2.නගර හිටගෙන් උන්න සුද්දිව බලෙන් තනියෙන් , තීවිල් එකට දාගෙන අරන් ගිහින් දූශනය කිරිම හරිම අතාත්විකයි....ඔන්න ඔක කරේ කාර් එකකින් වගේ නම් දොර හරි ලොක් කරා කියන්ඩ පුලුවන්...ත්‍රිවිල් එකකින් තනියෙන් සුද්දිව පැහැරගෙන යාම...වැඩක් නැ...නඩුව පරාදයි....:dull: ( නිතිය මම සාදා නැත...):P

    3wheel pakayala karana kari weda okkoma karanne 3wheel wala gihin thamai bn. Car rent karagena aragena gihin newei.
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,659
    4,512
    113
    මගෙන් අහන්නෙ මම දන්නෙ කොහොමද??? මාර කතානෙ මේව...:lol::lol: පාරෙ උන්න සුද්දිව බලෙන් ත්‍රිවිල් එකට දාගෙන පැහැරගෙන යාම කවදාවත් වෙන්ඩ බැ....:no::no:

    ඔනෙ නම් සුද්දි කැමැත්තෙන් ත්‍රිවිල් එකට නගින්ඩ ඇති...සුද්දිව රවටල උට ඔනෙ තැනට එක්කන් යන්ඩ ඇති ....එහෙම කියමු...නැතුව පාරෙ අයිනෙ උන්න එකියක් බලෙන් ත්‍රීවිල් එකකින් පැහැරගෙන යාම කරන්ඩ බැරි දෙයක්...මොකද හින්දි චිත්‍රපට් ජවනිකා නෙමේනෙ...

    Hati futa hari thaniyen mukuth karanna bae oppu karanath bae :yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    3wheel pakayala karana kari weda okkoma karanne 3wheel wala gihin thamai bn. Car rent karagena aragena gihin newei.

    ඒව නම් මම දන්නෙ නැ..පාරෙ අයිනෙ උන්න එකියක් බලෙන් ත්‍රීවිල් එකකින් පැහැරගෙන යාම කරන්ඩ බැරි දෙයක්...මොකද හින්දි චිත්‍රපට් ජවනිකා නෙමේනෙ...:no::no:
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,766
    30,807
    113
    රට ගැන ආදරයක් නැති වේසිගෙ පුතෙක්..තෝවත් හම්බ වෙන්න ඇත්තෙ තොගේ අම්මට ත්‍රිවිල් කාරයෙක් ඇරලා..

    අඩෝ උබව දැක්ක කල්.....මොකෝ වෙන්නෙ මේටිකේ?? 1st සෙම් එකේ රිසාල්ට් කොහොමැයි??:P:rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Hati futa hari thaniyen mukuth karanna bae oppu karanath bae :yes:

    DNA වගේ සාක්කියක් තිබ්බොත් මිසක් ඔව අහක යන නඩු...කොහොමද ඔප්පු කරන්නෙ??? ( නිතිය මම සාදා නැත )

    ඒක නිසා නොදන්නා එවුන් එක්ක තනියෙන් ගමන් යාම කෙල්ලන්ට වඩාත් බයානකයි....
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    ත්‍රිව්ල් එකේ කොහොමද බන් බලෙන් පැහැරගෙන යන්නෙ තනියෙන්...:lol::lol: බලපන් එතනදිම නඩුව පරාදයිනෙ...:P:P මම කොහෙවත් රේප් කරන්ඩ අයිතියක් තියෙනව කියුවෙ නැ...මම ඌ කරපු දේ හරි කියුවෙත් නැ....පෙන්නපන් කියල තියෙනවනම්...:P

    මම කියුවෙ සමාජයේ විවිධාකාර මිනිස්සු ඉන්නව...ඒක නිසා වඩා අරක්ශිත ක්‍රමය්ක් තෝරගන්ඩ ඔනෙ කියල.. ත්‍රිවිල් එකකට තනියෙන් නැග්ගම ඔය වගේ දෙයක් විමේ සම්බාවිතාව වැඩී...ඕක හැමෝම දන්න යතාර්තයනෙ...

    උබල කියන්ඩ හදන්නෙ ත්‍රිවිල් කාරයො එහෙම කරන්ඩ බැ,ආයෙ එහෙම එකක් වෙන්ඩම බැ කියල....උබලට මට හරි පාන්ඩුවට හරි නොසන්ඩාල ත්‍රීවිල් කාරයො හදන්ඩ පුලුවන්ද????:rolleyes::rolleyes::rolleyes:ඊට වඩා හොදයි නේද ඔය හුචක්කු වල නගින් නැතුව උන්න නම්....:dull:උබලට සිoහල තේරෙන් නැ බන් ඒකයි වෙලා තියෙන්නෙ...

    මවාගත්ත සිහින ලෝක වල ඉදන් විසදුම් හොයන්ඩ බැ...පොලොවෙ පැලවෙන විසදුම් හොයන්ඩ ඔනෙ... තේරුනාද...

    උඹ තමයි බන් මවා ගත්තු සිහින ලෝක වල ඉන්නේ :rofl: යකෝ පිරිමියෙක් ට ගෑනියෙක් ව වත්තන් කරගන්න බැරිද? පොඩ්ඩක් ඔලුවෙන් හිතපන්..

    මොකද ත්‍රීවීල් කාරයට තනියෙන් බැරි ගෑනිව උස්සන්න? ඊයේ පෙරේද නිව්ස් වලටත් ගියා දැක්කේ නැද්ද එකෙක් ඇවිත් ගෑනියෙක් උස්සන් යනවා ත්‍රී වීල් එකක මහා දවල්? කොහෙද ඉතින් උබ බලන්නේ මහින්ද ව පෙන්නන කොටස් විතරනේ :lol: කෙල්ලට එකක් දීල උස්සල කෙලින්ම වීල් එකට දාගන්න එක මහා දෙයක් ද...උඹ හිතුවද බබා වගේ වඩාගෙන ගෙනත් ඉන්දොනවා කියල? :rofl:

    අනික මම කිව්වේ නැහැ වීල් කාරයෝ ඕව කරන්නේ නැහැ කියල...එකත් උඹ හිතින් මවා ගත්ත එකක්...මම කිව්වේ ඔතන උඹ ගෑනිට දොස් කියන එක වැරදි කියල..අනික ඒ ගෑනි වෙස කමේ ගිහින් නෙමෙයි...තැන හොයාගන්න බැරිව අතරමන් වෙලා තියෙන්නේ...ඕන කෙනෙකේ ට වෙන්න පුළුවන් දෙයක්....එතන ඒ ගෑනිට දොස් කියන උඹ, ත්‍රී වීල් කාරය කරපු දේ ගැන වචනයක් කියන්නේ නැහැ..ලොල්...මෙතන උබද මම ද වීල් කාරයට කඩේ ගියේ දැන්? ඒ උනාට උබ කියන්නේ මම කියනවලු ත්‍රීවීල් කාරයෝ එහෙම කරන්නේ නැහැ කියල :lol:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,659
    4,512
    113
    DNA වගේ සාක්කියක් තිබ්බොත් මිසක් ඔව අහක යන නඩු...කොහොමද ඔප්පු කරන්නෙ??? ( නිතිය මම සාදා නැත )

    ඒක නිසා නොදන්නා එවුන් එක්ක තනියෙන් ගමන් යාම කෙල්ලන්ට වඩාත් බයානකයි....

    Ow thawa rasa kathawak kiyanako pls.. futa B report gana ehema henata danna patai
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    යකාගෙ සචාරකයො තමා එන්නෙ ත්‍රීවීල් එකෙන් යන්නෙ..හිගන සචාරකයො

    ඒක නිසා නොදන්නා එවුන් එක්ක තනියෙන් ගමන් යාම කෙල්ලන්ට වඩාත් බයානකයි....

    දැන් කොහෙද තියෙන්නේ කෙල්ල ත්‍රීවීල් එකේ ගමන් ගියා කියලා?

    කොහෙද තියෙන්නෙ නොදන්න උන් එක්ක තනියම කෙල්ල ගියා කියල??

    පෙනපන් බලන්න???
     
    Filtho

    Banned
    Jul 1, 2017
    112
    10
    0
    Dhobakare wada ube amma laga pai kote man laga ada raeta enaa barida

    අැති යන්තම් හැංගි හැංගි ඉදල කෝට් කරා, :rofl::rofl:
    දැන් පයිය දිගද දාර පොන්ස්.
    නෙදකින් පකය දොඹකරයක් විකුණන්න හදනව කියල මැරෙන්න හදල
    හම්බන්ෙතාට විකුණන එක හොදයි.
    නෙදකින් දාර දොඹකර පයි කොටා
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,659
    4,512
    113
    අැති යන්තම් හැංගි හැංගි ඉදල කෝට් කරා, :rofl::rofl:
    දැන් පයිය දිගද දාර පොන්ස්.
    නෙදකින් පකය දොඹකරයක් විකුණන්න හදනව කියල මැරෙන්න හදල
    හම්බන්ෙතාට විකුණන එක හොදයි.
    නෙදකින් දාර දොඹකර පයි කොටා

    Nae futa mawa quote karala thibbe man online nathi welawe ..man dan inawa api katha karamu
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    උඹ තමයි බන් මවා ගත්තු සිහින ලෝක වල ඉන්නේ :rofl: යකෝ පිරිමියෙක් ට ගෑනියෙක් ව වත්තන් කරගන්න බැරිද? පොඩ්ඩක් ඔලුවෙන් හිතපන්..

    මොකද ත්‍රීවීල් කාරයට තනියෙන් බැරි ගෑනිව උස්සන්න? ඊයේ පෙරේද නිව්ස් වලටත් ගියා දැක්කේ නැද්ද එකෙක් ඇවිත් ගෑනියෙක් උස්සන් යනවා ත්‍රී වීල් එකක මහා දවල්? කොහෙද ඉතින් උබ බලන්නේ මහින්ද ව පෙන්නන කොටස් විතරනේ :lol: කෙල්ලට එකක් දීල උස්සල කෙලින්ම වීල් එකට දාගන්න එක මහා දෙයක් ද...උඹ හිතුවද බබා වගේ වඩාගෙන ගෙනත් ඉන්දොනවා කියල? :rofl:

    අනික මම කිව්වේ නැහැ වීල් කාරයෝ ඕව කරන්නේ නැහැ කියල...එකත් උඹ හිතින් මවා ගත්ත එකක්...මම කිව්වේ ඔතන උඹ ගෑනිට දොස් කියන එක වැරදි කියල..අනික ඒ ගෑනි වෙස කමේ ගිහින් නෙමෙයි...තැන හොයාගන්න බැරිව අතරමන් වෙලා තියෙන්නේ...ඕන කෙනෙකේ ට වෙන්න පුළුවන් දෙයක්....එතන ඒ ගෑනිට දොස් කියන උඹ, ත්‍රී වීල් කාරය කරපු දේ ගැන වචනයක් කියන්නේ නැහැ..ලොල්...මෙතන උබද මම ද වීල් කාරයට කඩේ ගියේ දැන්? ඒ උනාට උබ කියන්නේ මම කියනවලු ත්‍රීවීල් කාරයෝ එහෙම කරන්නේ නැහැ කියල :lol:

    පෙරේද නිව්ස් වලටත් පැහැරගෙන ගියා කියපු ගෑනි,ආන්න සහෝදරය එක්ක ඉන්නව කියල ඊයෙ හිරු නිවුස්වලට කියුව..:P:P..සහෝදරය එක්ක යයි තමා...ඒක පැහැර ගැනීමක් නෙමේ....:no::no:උබ මට නිවුස් බලල නැ කියුවට උබයි ඊයෙ නිවුස් බලල නැත්තෙ...:lol::lol::P

    1.මම සුද්දිට දොස් කියුවෙ නැ...උබල මවාගෙනනෙ...කොහෙද දොස් කියුවෙ වේස කමේ ගියා කියුවෙ පෙන්නපන් බලන්ඩ.????..:confused::confused:

    2.මම කාටවත් කඩේ ගියෙ නැ...පෙන්නපන් බලන්ඩ මම ත්‍රිවිල් කාරය කරපුදේ හරි කියපු තැනක්....????

    3.දැන් මම මෙතන ත්‍රිව්ල් කාරයට වර ඩෝ එලියට තෝව අහු උනොත් බොටුව මිරිකනව....සුද්දිට දාපු ** කපනව **(() _(#)@) *())@ @)) ))@(@> කියල බැන්නම....ත්‍රිවිල් කාරයො හැදිල...ආයෙ මේවගෙ සිද්ධි වෙන්නෙ නැද්ද, එහෙමද කියන්නෙ????

    4.වඩා ලේසි ක්‍රමේ ත්‍රිව්ල් කාරයො හදන එකද....එන සoචරකයන්ඩ විදිමත් ක්‍රම පාවිච්චි කරන්ඩ කියන එකද????

    පුලුවන් නම් ඔය 4ට උත්තර දීපන්...පෙන්නපන් මම වැරදි කොහෙද කියල....උබල වලිගෙ පාගගෙන දැගලුවට මම මොනාද කරන්නෙ????:lol::lol::lol::P:rofl:

    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    ලන්කාවෙ උන් සින්ගපුරු, තායිලන්ඩ්, මැලේශියා යන්නේ කොටි ගනන් අතේ තියාගෙන ලිමසීන්වලද මචන්. සුද්දගේ අතේ කොච්චර සල්ලි තියෙනවද කියලා අදාල නැ. ඌ රටට ගෙස්ට් කෙනෙක් ලිමසීන් එකේ ගියත් බැක්පැක් එකේන් බජට් එයාර්ලයින් එකේ ආවත්. උබ දන්නේ නැතුව ඇති. කොන්ටිටි එකෙන් වැඩි ලන්කාවට ට්‍රැවල් ඒජන්ට්ලා හරහ එන උන්ද තමුන් තනියෙන් ගූගල් මැප් බලාගෙන එන උන්ද කියලා. බහුතරයක් ත්‍රීවීල් උන් සුලු වියාපාරිකයො, සන්චාරක ගෙස්ට් හවුස් වලට ආදායම එන්නේ නැ පැඒජ් අරන් එන සුද්දන්ගෙන්. උන් යැපෙන්නේ මේ වගේ බැක්පැකර්ලාගෙන්. ඒ නිසා ඩොලර් 100ක් ගෙවල මාසෙකට සැරයක් එන සුද්දට වඩා දවසට ඩොලර් 10ක් ගෙවන සුද්දො 10ක් වටිනවා. ඒක මතක තියාගන්න. මේ කන්නේ රටේ නම මිසක් ස්විස් ගැනිගේ මැමල නෙමෙයි.

    ෆීල්ඩ් එකේ හිටපු එකෙක් වශයෙන් කිව්වේ

    suddage athe kochchara salli tiyenawada kiyala mokada ban adala natte, field hitiyanam mama kiyanda one nane enne budget travellers kiyala oka mam witharak kiyana kathawak neme jet win chairman Hiran Cooray kiyala tibba SLIM sagarawata . sudanta cater karana restaurant ungen ahapan un aewilla kanne aduma plates .. ethakota oya ena suddo hinda lankawe sabyawathya nati wela nadda ? uba field eke innawanam dannawa aetine unawatuna patte school yana lamainge thathwe . samahara wita oya suddiwa rape keruwe sudekta dawa upan awajathakeda neme kiyala ubata kiyanna bene neda ?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් කොහෙද තියෙන්නේ කෙල්ල ත්‍රීවීල් එකේ ගමන් ගියා කියලා?

    කොහෙද තියෙන්නෙ නොදන්න උන් එක්ක තනියම කෙල්ල ගියා කියල??

    පෙනපන් බලන්න???

    ත්‍රිවිල් එකේ යන්නෙ නැතුව හෙලිකොප්ටරෙන්ද ගිහින් තියෙන්නෙ...මොනාද මේ කියවන්නෙ...:rofl::rofl:

    දැන් සුද්දි ත්‍රිවිල් කාරයව කලින් දන්නව්ද???? එහෙනම් කරන්ඩ දෙයක් නැ...එහෙම එකක් නිවුස් එකේ තිබ්බෙ නැ...උබ දන්නව ඇති...:yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Ow thawa rasa kathawak kiyanako pls.. futa B report gana ehema henata danna patai

    b නෙමේ z රිපෝට් එකක් දැම්මත් DNA නැත්තන් නඩුව පරාදයි...කෝ සාක්සි...:confused: උබල මෝඩයො නිසා රස කතා කියයි...නිතියෙ යතාර්තය මම කියන්නෙ..උබල යතාර්තය පිලිගත්තෙ නැ කියල මට කොරන්ඩ දෙයක් නැ...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කෝ මුන් ඒ ගමන....:rofl::rofl: වලිගෙ පාගන් කෑගහල කැගහල....හිමීට මාරු වගේ.... :lol::lol::lol::lol:
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    ත්‍රිවිල් එකේ යන්නෙ නැතුව හෙලිකොප්ටරෙන්ද ගිහින් තියෙන්නෙ...මොනාද මේ කියවන්නෙ...:rofl::rofl:

    දැන් සුද්දි ත්‍රිවිල් කාරයව කලින් දන්නව්ද???? එහෙනම් කරන්ඩ දෙයක් නැ...එහෙම එකක් නිවුස් එකේ තිබ්බෙ නැ...උබ දන්නව ඇති...:yes:

    ගොං කතා කියන්න එපා බන් ගොනෙක් උනාට.

    මේකේ තියෙන්නේ කෙල්ල නවතින තැන හොයාගන්න බැරුව ටවුන් එකේ හිටියා කියලනේ.

    කොහේවත් යන අපතයෙක් ඇවිත් බලහත්කාරයෙන් ඇදන් ගියාම සුද්දි ත්‍රීවීල් එකේ ගමන් ගියා වෙනවද? අඳුනන්නේ නැති මිනිස්සු එක්ක තනියම ගියා වෙනවද?

    මුලින්ම කියවන්න ඉගෙනගනින්. ඊට පස්සෙ තේරුම් ගන්න ඉගෙන ගනින්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගොං කතා කියන්න එපා බන් ගොනෙක් උනාට.

    මේකේ තියෙන්නේ කෙල්ල නවතින තැන හොයාගන්න බැරුව ටවුන් එකේ හිටියා කියලනේ.

    කොහේවත් යන අපතයෙක් ඇවිත් බලහත්කාරයෙන් ඇදන් ගියාම සුද්දි ත්‍රීවීල් එකේ ගමන් ගියා වෙනවද? අඳුනන්නේ නැති මිනිස්සු එක්ක තනියම ගියා වෙනවද?

    මුලින්ම කියවන්න ඉගෙනගනින්. ඊට පස්සෙ තේරුම් ගන්න ඉගෙන ගනින්.

    එකමනෙ කියවන්නෙ තෙර්ඩ් එක කියවල වරෙන්කො මොන වදයක්ද...:confused::confused: ඔන උත්තරේ මේවගෙ තියෙනව...

    ත්‍රිව්ල් එකේ කොහොමද බන් බලෙන් පැහැරගෙන යන්නෙ තනියෙන්...:lol::lol: බලපන් එතනදිම නඩුව පරාදයිනෙ...:P:P මම කොහෙවත් රේප් කරන්ඩ අයිතියක් තියෙනව කියුවෙ නැ...මම ඌ කරපු දේ හරි කියුවෙත් නැ....පෙන්නපන් කියල තියෙනවනම්...:P

    මම කියුවෙ සමාජයේ විවිධාකාර මිනිස්සු ඉන්නව...ඒක නිසා වඩා අරක්ශිත ක්‍රමය්ක් තෝරගන්ඩ ඔනෙ කියල.. ත්‍රිවිල් එකකට තනියෙන් නැග්ගම ඔය වගේ දෙයක් විමේ සම්බාවිතාව වැඩී...ඕක හැමෝම දන්න යතාර්තයනෙ...

    උබල කියන්ඩ හදන්නෙ ත්‍රිවිල් කාරයො එහෙම කරන්ඩ බැ,ආයෙ එහෙම එකක් වෙන්ඩම බැ කියල....උබලට මට හරි පාන්ඩුවට හරි නොසන්ඩාල ත්‍රීවිල් කාරයො හදන්ඩ පුලුවන්ද????:rolleyes::rolleyes::rolleyes:ඊට වඩා හොදයි නේද ඔය හුචක්කු වල නගින් නැතුව උන්න නම්....:dull:උබලට සිoහල තේරෙන් නැ බන් ඒකයි වෙලා තියෙන්නෙ...

    මවාගත්ත සිහින ලෝක වල ඉදන් විසදුම් හොයන්ඩ බැ...පොලොවෙ පැලවෙන විසදුම් හොයන්ඩ ඔනෙ... තේරුනාද...

    පාරෙ උන්න සුද්දිව බලෙන් ත්‍රිවිල් එකට දාගෙන පැහැරගෙන යාම කවදාවත් වෙන්ඩ බැ....:no::no:

    ඔනෙ නම් සුද්දි කැමැත්තෙන් ත්‍රිවිල් එකට නගින්ඩ ඇති...සුද්දිව රවටල උට ඔනෙ තැනට එක්කන් යන්ඩ ඇති ....එහෙම කියමු...නැතුව පාරෙ අයිනෙ උන්න එකියක් බලෙන් ත්‍රීවිල් එකකින් පැහැරගෙන යාම කරන්ඩ බැරි දෙයක්...මොකද හින්දි චිත්‍රපට් ජවනිකා නෙමේනෙ...
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,195
    29,858
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ගොං කතා කියන්න එපා බන් ගොනෙක් උනාට.
    මේකේ තියෙන්නේ කෙල්ල නවතින තැන හොයාගන්න බැරුව ටවුන් එකේ හිටියා කියලනේ.
    කොහේවත් යන අපතයෙක් ඇවිත් බලහත්කාරයෙන් ඇදන් ගියාම සුද්දි ත්‍රීවීල් එකේ ගමන් ගියා වෙනවද? අඳුනන්නේ නැති මිනිස්සු එක්ක තනියම ගියා වෙනවද?

    මුලින්ම කියවන්න ඉගෙනගනින්. ඊට පස්සෙ තේරුම් ගන්න ඉගෙන ගනින්.

    ඇරෝ සාන්ට හිමින් ඇරහල්ලා ඊයේ පෙරේදා අතේ එකයි කටේ එකයි උකේ එකයි කිහිල්ලේ දෙකයි දාල ගැන් බෑන්ග් කරලා හෙන වේදනාවෙන් ඉන්නේ. හයියෙන් අරින්න ගිහිං උකේ මැහුන් කැඩුනොත් අඩාගෙන ඇවිත් ඉග්නෝ කරනවා කියල තර්ජනේ කරයි. :rofl:

    http://www.elakiri.com/forum/showthread.php?t=1809302 :P
     
    Similar threads