වාහන හින්ද කාපු කටු ...3

nad253

Well-known member
  • Oct 11, 2006
    14,662
    370
    83
    No idea!
    Yep boru wadak oka wada karanne na

    and yes gaththa cherry ekak try karala balanna - naraka na

    5$ wage giye shipping okkoma ekka ara pen eka :baffled:

    Machan Laguna Breeze eka try karala balanna eka sira :cool::yes:

    den mata benapan.. laga giya kiyala.. :P

    mu KM witara idan para meda siri naraba naraba thama giye.. overtake karanna dunneth na..

    math laga giye.. eth man muge wedduwe na.. mata passen awa un bike eke dennama bima.. van eke bumper eke wedila.

    dash cam eka nam chaaaaaaaaaaa.. ganan ganna epaaaaaaaaa

    me bike eka ekaparatama nawatthanne ayy? harawannada yanne pissek ne :oo:
     
    nad253

    Well-known member
  • Oct 11, 2006
    14,662
    370
    83
    No idea!
    Math ekak ebay eken genawa, suwada nam patta. eth build quality eka baluwama tikak fake wagene ban.. :rolleyes::rolleyes::rolleyes:

    avYXLLhl.jpg

    hmmm fake ewath thiyanawa athi kiyatada machan meka gathe? oke ara plastic adjustable lid eka na ne? :confused: :eek: oken adjust karanna ba ne full open karala ne thiyenne suwanda wadi nadda?

    man kiyanne menna me wage plastic ekak enna oni
    999999-91400002114.jpg
     
    nad253

    Well-known member
  • Oct 11, 2006
    14,662
    370
    83
    No idea!
    Me dawal ekak, Mazda eke dawal karapu videos ne HDD eke, meka yaluwekge Alto ekaka yaddi rec karapu ekak, meke bike karayek overtake karanwa pissek wage policeyen nawatthanawa :yes:

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,618
    3,338
    113
    hmmm fake ewath thiyanawa athi kiyatada machan meka gathe? oke ara plastic adjustable lid eka na ne? :confused: :eek: oken adjust karanna ba ne full open karala ne thiyenne suwanda wadi nadda?

    man kiyanne menna me wage plastic ekak enna oni
    999999-91400002114.jpg
    Mama meka use kale...kisima suwada adu wedi bawak nee maru

    565419a844733_1448352168.jpg
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,618
    3,338
    113
    Math ekak ebay eken genawa, suwada nam patta. eth build quality eka baluwama tikak fake wagene ban.. :rolleyes::rolleyes::rolleyes:

    avYXLLhl.jpg
    Dash board eka moko issila tinne idimila wage...oke Double Din fascia eliyata edala balapan athule lock akak wage nob akak anawa kedilada kiyala...ahema nethnam dash board kale hari..awwe direct sunlight park karahama kalayath akka ohoma wenawa
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    මචන්ලා, මට වාහන ගැන වැඩිය දැනුමක් නෑ. මට තියෙන්නේ Toyota Hiace Dolphin (1991) එකක්. ලගදි ගත්තේ. මේකයි ප්‍රශ්නය. ටික දවසක ඉදන් වැන් එක start කරල ටිකක් වෙලා යනකන් handbrake light එක පත්තු වෙලා තිබ්බා. ඉතින් අපි වාහන හදන mechanic ට කිව්වා. පොර කිව්වා ගැස්කට් ගිහින් කියලා. ඉතින් ඔන දෙයක් කියල ගලවල බැලුවා. බලනකොට Engine Head එකත් ගිහින්. හේතුව වතුර නැතුව දුවපු එකලු. දැන් ඉතින් මේක හදා ගන්නත් එපැයි. පොරත් ඉතින් එහෙ මෙහෙ ගිහින් call කර කර කියන්වා මෙහෙමයි ගනන් කියල. මමත් ඉතින් මිනිහගෙ වචනයට සල්ලි දැම්මා account එකට හොද ගානක්. අන්තිමට මිනිහා missing දැන් :angry::angry: .පොලිසියේ කේස් එහෙකුත් යනවා දැන්.

    මට දැන් ඔනේ කොහොම හරි වැන් එක හදා ගන්න. එත් මේකෙ තියෙන 3L Engine Head (Japanese Recondidtion) හොයාගන්න නෑ. තිබ්බත් අස්ප ගනන් කියන්නේ (Rs.130,000+). Chinese එක නම් තියෙනවා (Rs.50,000+) එත් මට හිතෙන්නෙ නෑ ඒකක් දාන්න . දැන් මාස ගානක ඉදන් වැන් එක එහෙම්මයි ගෙදර. දකිනකොටත් දුකයි.

    Head එකක් ගන්න හොද තැනක් දන්නවාද බන් කොලඹ අවට. අනෙක Chinese Head එකක් දැම්මොත් වැඩි කල් දුවන්න පුලුවන් වෙයිද මචන්??? ලොකු උදව්වක් දන්න කෙනෙක් කිව්වොත් :yes::yes:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy

    5L engine eka or 3L engine ekama ganna wanam keeyada?

    Ubata sure da gasket, + head eka gihin kiyala? Head eka mokada wela tiyenne? Cracked?

    Google, jayasiri motors, silva motors and engine price head price ahanna.

    Kurunegala pettet balanna.
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,618
    3,338
    113
    මචන්ලා, මට වාහන ගැන වැඩිය දැනුමක් නෑ. මට තියෙන්නේ Toyota Hiace Dolphin (1991) එකක්. ලගදි ගත්තේ. මේකයි ප්‍රශ්නය. ටික දවසක ඉදන් වැන් එක start කරල ටිකක් වෙලා යනකන් handbrake light එක පත්තු වෙලා තිබ්බා. ඉතින් අපි වාහන හදන mechanic ට කිව්වා. පොර කිව්වා ගැස්කට් ගිහින් කියලා. ඉතින් ඔන දෙයක් කියල ගලවල බැලුවා. බලනකොට Engine Head එකත් ගිහින්. හේතුව වතුර නැතුව දුවපු එකලු. දැන් ඉතින් මේක හදා ගන්නත් එපැයි. පොරත් ඉතින් එහෙ මෙහෙ ගිහින් call කර කර කියන්වා මෙහෙමයි ගනන් කියල. මමත් ඉතින් මිනිහගෙ වචනයට සල්ලි දැම්මා account එකට හොද ගානක්. අන්තිමට මිනිහා missing දැන් :angry::angry: .පොලිසියේ කේස් එහෙකුත් යනවා දැන්.

    මට දැන් ඔනේ කොහොම හරි වැන් එක හදා ගන්න. එත් මේකෙ තියෙන 3L Engine Head (Japanese Recondidtion) හොයාගන්න නෑ. තිබ්බත් අස්ප ගනන් කියන්නේ (Rs.130,000+). Chinese එක නම් තියෙනවා (Rs.50,000+) එත් මට හිතෙන්නෙ නෑ ඒකක් දාන්න . දැන් මාස ගානක ඉදන් වැන් එක එහෙම්මයි ගෙදර. දකිනකොටත් දුකයි.

    Head එකක් ගන්න හොද තැනක් දන්නවාද බන් කොලඹ අවට. අනෙක Chinese Head එකක් දැම්මොත් වැඩි කල් දුවන්න පුලුවන් වෙයිද මචන්??? ලොකු උදව්වක් දන්න කෙනෙක් කිව්වොත් :yes::yes:
    3L engine akak tiyapanko...nethnam okata 5L ekakma tiyapan...5L akanam ganan wedi athi...
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,376
    3,764
    113
    Colombo
    hmmm fake ewath thiyanawa athi kiyatada machan meka gathe? oke ara plastic adjustable lid eka na ne? :confused: :eek: oken adjust karanna ba ne full open karala ne thiyenne suwanda wadi nadda?

    man kiyanne menna me wage plastic ekak enna oni
    999999-91400002114.jpg

    okanam ban 5$ vitra giya, dan masayak vitara genalla, fully open wela tamai habi tiyenne.. gear eka gawa compartment ekata dala tynawa.. tama habi suwada nam hodata enwa.. :yes::yes::yes:

    Dash board eka moko issila tinne idimila wage...oke Double Din fascia eliyata edala balapan athule lock akak wage nob akak anawa kedilada kiyala...ahema nethnam dash board kale hari..awwe direct sunlight park karahama kalayath akka ohoma wenawa
    Double din eka hariyta wadila na wage ban, habai awwe tama godak welwata park karala tiyanne.. :oo::oo::oo:
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,618
    3,338
    113
    okanam ban 5$ vitra giya, dan masayak vitara genalla, fully open wela tamai habi tiyenne.. gear eka gawa compartment ekata dala tynawa.. tama habi suwada nam hodata enwa.. :yes::yes::yes:

    Double din eka hariyta wadila na wage ban, habai awwe tama godak welwata park karala tiyanne.. :oo::oo::oo:
    Oke athule clip wagayak tinawa..eka wetila nedda balapan
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,618
    3,338
    113
    okanam ban 5$ vitra giya, dan masayak vitara genalla, fully open wela tamai habi tiyenne.. gear eka gawa compartment ekata dala tynawa.. tama habi suwada nam hodata enwa.. :yes::yes::yes:

    Double din eka hariyta wadila na wage ban, habai awwe tama godak welwata park karala tiyanne.. :oo::oo::oo:
    E ban perl white anivasarry akak nedda???2007 wage . Cvt apu akakuth tinawa...70000k wage duwapu gedaraka tina akak ahu unoth kiyapanko