මේ series එක හදන විදිහ ගැන පැහැදීමක් නෑ. මේක හදන අය කරන්නේ තමන්ගේ ඔලුවේ මැවිච්ච storyline එකක් වෙනුවෙන් අනික් හැම දේම යට කරන එක. Greyscale රෝගය ගැන කතන්දරයේ කිසිම ගැලපීමක් නෑ. ඇඟ පුරා පැතිරිච්ච Greyscale එකක් හම ගලවල බේත් ගාල ගොඩදාන්න පුළුවන් නම් මුල් අවස්ථාවල (එක අතක්, කකුලක් etc.) දැනගෙන සනීප කරපු උන් හැම තැනම ඉන්න ඕන (එහෙම එකක් නෑ. හැදුන උන් මැරෙන්න ලෑස්ති වෙනව). ඒ අතරෙ Archmaester කියනව මේක කරන්න හරි අමාරුයිලු, ගොඩක් වෙලාවට අසාර්ථක වෙනවලු Bla...Bla.. යකෝ පොඩි කෑල්ලක හම කපල බේත් ගාල සනීප කරන එක අමාරු වෙන්නෙ කොහොමද? හැදිච්ච් හැම එකාම එන්නෙ කෙලවෙන්න ලංවෙලාද? මේ වගේ ප්‍රේක්ෂකයන්ගෙ සාමාන්‍ය බුද්ධියට අපහාස කරන ලෙවල් එකට මේ series එක ගිහිල්ලා තියනවා.
බැරිස්ටන් මරල දාපු එකත් මේ වගේම ගොං වැඩක්. පොතේ බැරිස්ටන් කියන්නේ බොහෝ දෙනාගේ ප්‍රියතම චරිතයක්. ඊට අමතරව POV character එකක්. රැජින නැති වෙලාවේ රට පාලනය කරන්නෙත් බැරිස්ටන්. නමුත් series එකේ ඔහුගේ චරිතය හරියට ගොඩනංවල තිබුනේ නැති නිසා ඔවුන් කරේ සරල විසඳුමක් විදිහට මරල දාපු එක. මේ වගේ දෙකේ පන්තියේ වැඩ කීපයක්ම කරල තියනවා.

is it in the books 

they sense it