මට උන ලැප්ටොප් අසාදරණේ proof.

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    උඹල දෙන්නටම බිස්නස් කරන්න තේරෙන්නෙ නෑ. දෙන්නම කරේ තමන්ගෙ කස්ටමර් රස්තියාදු කරවපු එකනේ. බලපන් දෙන්නම කරගත්තු ඩැමේජ් එක :angry:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    අර දාලා තිබ්බ ෆේස්බුක් ෆේජ් වැඩත් නැහැ බන්
    මම හිතන්නෙ මූ කඩේ නම වෙනස් කරලා වෙන එකක් දාලා ආයෙත් කැඩිච්ච හුතු විකුණනනවා :rofl:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    අර දාලා තිබ්බ ෆේස්බුක් ෆේජ් වැඩත් නැහැ බන්
    මම හිතන්නෙ මූ කඩේ නම වෙනස් කරලා වෙන එකක් දාලා ආයෙත් කැඩිච්ච හුතු විකුණනනවා :rofl:

    oya case 1n passe mu elakiri aweth neha,mageth ekka kalayak trahen hitapu dethun denekuth mama mugen badu ganna yewwa e dawas wala:P
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?

    Mama KPZ ta kade yanawa kiyala hithanna epa. Mama meeta kalin me Thread eke comment ekak nodamme KPZ waradi kiyana matheka hiti nisai. Namuth menna me thread eka dakkama me Thread eka daapu ekaa gana hithaganna puluwan u hoda ekek nemei

    http://www.elakiri.com/forum/showthread.php?t=1809760
     
    ඔය ත්‍රේඩ් එකේ එකා අයිඩියා එක දුන්නට ඕක අළුත් දෙයක් නෙමේ නෙ බන්
    ලංකාවෙ ගොඩක් උන් හදන්නෙ ඔහොම විඩියෝ තමා ;)
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    ඔය ත්‍රේඩ් එකේ එකා අයිඩියා එක දුන්නට ඕක අළුත් දෙයක් නෙමේ නෙ බන්
    ලංකාවෙ ගොඩක් උන් හදන්නෙ ඔහොම විඩියෝ තමා ;)

    Uge details ussalane ban e unata. Eka balu wadak nemeida.