Maithree our Hero!

heshana

Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    මේකේ තියෙන්නේ 2011දී ඉඩම විකුණලා ඩොලර් මිලියන 125ක් ගත්ත කියල. ඔප්පුවේ තියෙන්නේ 2010 දෙසැම්බර් 28 දින ඩොලර් මිලියන 75කට විකුණුව කියල.

    එකෙනුත් ඩොලර් මිලියන 50ක් හොරා කාල නේද පුතී.
    :lol::lol::lol:

    ඈ මෝඩ මූසලයෝ.2010 දි මිලියන 75ක් කියපු එක 2011 දී මිලියක 125ක් කිවුවම වැඩිවෙච්චි මිලියන 50 මහින්ද අතින් දාලද?

    ඔන්න ඕක 2010 දී මිලියන 125යි කියලා 2011 දී මිලියන 75ක් ගත්තනම් කියන්න තිබුනා මිලියන 50ක් හොරකාලා කියලා.

    බොරුවක් උනත් කියන්න ඉගෙනගනින් මිනිහෝ

    මොන්සොන් ගොන්සන් පච විය
     
    cmtwap

    Well-known member
  • Oct 17, 2006
    1,019
    536
    113
    Nugegoda
    ඔන්න බලපන් ආයෙත් යුද්ධයක් ඇති වෙන්නෙ නැද්ද කියන එක.. යූ. ඇන්. පී. ආණ්ඩුවක් ආවම වෙන්නෙ රටේ කළබල කියන දේවල් ඇති කරල, මිනිස්සුන්ගෙ ඔළු විකෘති කරල, රට ආපස්සට යවන එක විතරයි.
    පසුගියදා යාපනේ විනිසුරු කෙනෙක්ට වෙඩි තිබ්බ. ඒ සිද්ධියේදි පොලිස් නිළධාරියෙක් මියගියා. ඊයෙ යාපනේ පොලිසියෙ දෙන්නෙක්ව කපල දාල. දෙන්නටම අසාධ්‍යයි.
    රට යන්නෙ මොන පැත්තටද කියල දැනෙන්නෙ නැද්ද බං??? ආයෙත් යුද්ධයකට නෙවෙයිද මේ අත වනන්නෙ??

    :(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(
     
    cmtwap

    Well-known member
  • Oct 17, 2006
    1,019
    536
    113
    Nugegoda
    20431250_1752208601749198_636055155895142182_n.jpg
    ඇයි බං???
    ඒ මනුස්සය කොච්චරනම් දේවල් කරද නේහ්??
    ජාතික ගීය දෙමළ භාෂාවටත් හැරෙව්ව.
    ඡන්දෙන් පරාද වෙච්ච පජාතම ඩයල් සෙට් එකක් ජාතික ලැයිස්තුවෙන් ඇතුලට අරන් උන්ට සුපිරි ඇමතිකම් ටිකක් දුන්න.
    තව බැඳුම්කර හොරාව රටින් පිටුවහල් කරා. ඒකට සම්බන්ධ ඇමතියව ඇමති මණ්ඩලෙන් නෙරපුව.
    තව තාජුඩීන් මරපු එවුන් ඇල්ලුව. උන්ට ප්‍රසිද්දියෙම දඬුවම් දුන්න.
    පහුගිය ආණ්ඩුවෙ හිටපු හොරු ඔක්කොම ඇල්ලුව. උන් රටින් පිටුවහල් කරා.
    ඊටපස්සෙ මොකුත් කරගන්න බැරුව තිබුණ හම්බන්තොට වරාය කොණ්ඩෙ බැඳපු චීන්නු ටිකකට උන් මෝඩය කරල බදු දුන්න. පොඩි කාලෙකට. ඒ කියන්නෙ අවුරුදු 99කට. බදු දීල ගත්ත සල්ලිවලින් ණය ඔක්කොම ගෙව්ව...
    රටේ වකුගඩු ප්‍රශ්ණෙට විසඳුම් දුන්න.
    කොළඹට ලොකු ගැටළුවක් වෙලා තිබ්බ කුණු ප්‍රශ්ණෙ නැත්තටම නැති කරා.
    ගමට සංවර්ධනය අරන්ගියා...
    රට හැම තැනම සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කරා..
    රැකියා දශලක්ෂයක් ලබා දුන්න.
    රටේ හැම අස්සක මුල්ලකම සාමය පැතුරුව. විශේෂයෙන්ම උතුරෙ.
    මිනිස්සු උද්ඝෝශණ කරන්නෙ නෑ.. වැඩ වර්ජන නෑ.. සාමකාමියි.
    ආහ්හ්.... බුලත්විටේ තිබ්බ දුම්කොලේ තහනම් කරා.
    තව...
    ආආ... විධායක ජනාධිපති දූරය අහෝසි කරා...
    :D:D:D:D:P:P:P:P

    මට මතක මෙච්චරයි... තව තියෙනවනම් කියපල්ල....
     
    • Like
    Reactions: Lejayange

    :rofl::rofl:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,579
    113
    බටහිරයන් කියන එකට නම් මම තදින් විරුද්දයි. අපේ කරුමෙට එහෙම දෙයක් උනේ නැ. ඇමෙරිකන්කරයො හො බ්‍රිටිශ් උන් නිකන් ඇහැක් ඇරලා කීයටද ඔක දෙන්නේ මල්ලි චීනෙට කියලා ඇහුවේ නැ. පුදුම වේදනාවක් තියෙන්නේ මට ඒකට නම්. උන්ට යුතුකමක් තිබ්බ චීනට දෙන්න එපා අපිට දෙන්න කියන්න.

    ඒකනම් ඇත්ත මේස් නැතුව අත ඇල්ලුවට වැඩක් නැහැ එහෙමවත් සපෝර්ට් එකක් නැතුව..
     
    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    ලැජජ නෑනේ.... මහින්දගේම එවගෙන් කන කොට... රනිල්ට නම් කොහොමත් ජනදිපති වෙන්න බෑ.... දැන් තියෙන ආන්ඩුවත් යූඑන්පී නෙමේනේ.... එතනම පච වෙලා නේද.... 2020 ඉතිහාසයේ ප්‍රතම වරට ජනතාවගෙන් ගුටි කාලා ආන්ඩුව දාලා යන එකම පොන්සියෝ දෙන්නා සිරියයි පොනිලයි

    පුක පුරෝලා වාහනයක් හම්බෞනානේ

    රැකියා දශලක්ශයෙන් පුක පුරෝලා ලැබුනද :rofl::rofl::rofl:

    :rofl::rofl::rofl:

    දැන් දැක්කේ නෑවගේ පලයන්...

    මේ වගේම පොස්ට් තව ටික දිනකින් මොන්සොන් ගොන්සොන් ගෙන් හා හිරිකොතේ බඩුව සදුන් බුවාගේන් බලාපොරොත්තු වන්න.... බත් පැකට් එකට උක දෙන හිගන්නො දෙන්නා:lol::lol::lol::lol:

    මොන්සොන් ගොන්සන් පච විය

    තව එකෙක් ඉන්නවා අම්මව බඩුව කරලා සල්ලි හොයපු එකෙක් සදුන් බුවා.... හමර් පොන්නයා

    :lol: