Sinduwen Sinduwa II

Franklin EK

Well-known member
  • Mar 5, 2017
    4,542
    999
    113
    කැලෑවක
    ..නිල්වන් මුහුදු තීරේ ගල් මල් පිපුණ යායේ මා තනිවෙලා නැව් තලේ ඈ ඇත ඇගේ යහනතේ...
    මා එතර ආ දා ඈ නැවත ආවා ඒ මොහොත සිහිවේ ...
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    ළාකුලින් බැස සමන් කුලත් වැඳ~
    එලෝ බලා යනවා..
    අනේ මගෙන් වැඩ ගනිවු ගනිවු~
    හඬ හඬා ඔහේ..
    smiley-next.gif

     

    csstudio

    Member
    Jul 20, 2016
    657
    82
    0
    න්තානට පායන සඳ
    ලස්සනයිද කියන්න...
    මා නොදකින ඒ පුර හඳ
    ඔබට හැකිය දකින් න​
     

    SCBmedia

    Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    නදී ගංගා තරණයේ
    සැරිසරා සැඩ මාරුතේ
    ඉන්ද්‍රකීලයක් සේ
    නොසැලී මා යන මාවතේ
    සිංහ ලෝකයේ
    සිංහ ලෝකයේ
    සුළං රැල්ලේ දැවටිලා
    මන්ද මාරුතයේ
    සොයා යන්නෙමි
     

    csstudio

    Member
    Jul 20, 2016
    657
    82
    0
    මුසා බස් අසා නිතර රැවටී
    අතරමංවෙලා කතර මැදදී
    දවස ගතවෙනා යසස අහිමී
    සිහින බොඳවෙලා අපට වැරදී
    ඉවසා.......
    ආයේ ආයේ නොම ඉවසන්
    හිස ඔසවමු හිත ඇති ඉවසුම්
    ආයේ ආයේ නොම ඉවසන්
    හිත ඔය ඇති හිත ඇති ඉවසුම්
    :D:D:D:D:D:D;)
     

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    ~මා හඩනා කදුලු ගලා සැදුනු කදුලු සාගරේ ...
    ඔබ ඇය හා ඔරු පැද පැද සිනාසුනේ ඇයි ...සිනාසුනේ ඇයි...~
     
    • Like
    Reactions: chathuranirmal

    SCBmedia

    Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    න්න රට වටේ එන්න මා ප්‍රියේ ලස්සන ශ්‍රී ලංකාවේ... සීගිරියේ කැටපත් පවුරේ තුන් සිංහලේ..
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    ස්සන හිමවතේ මා වී පැසෙන්නෙ
    දුක්දෙන අලි ඇතුන් පන්න හරින්නෙ
    රැක්මෙන දෙවියනේ වෙල් බත් බුදින්නෙ
    දුප්පත් කම නිසයි මම පැල් රකින්නෙ
     

    SCBmedia

    Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    නෝනා නාන්න නම් නාන්න නෝනා... නෝනා නේන්න නම් නේන්න නෝනා
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    නින්ද නොයන හැන්දෑවේ
    සොඳුරුයිද මොන තරම්
    දුක නැතුවමත් නොවේ
    ඔබ යන්න යනවානම්
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    සභාවෙන් අවසරයි

    පාන ගී

    රට කරවන්න නම් මසුරන් ඇතිව කැටේ
    අගනා කියන දේ විකිණිය යුතුය රටේ
    අමන දනන් කැ ගැහුවත් හතර වටේ
    එවා නො වික්කොත් අපි හැම මකර කටේ
    දළදා මැදුර අධිකව මිල කල හැකිය
    සිරි මහ බෝධියේ ලංසුව පැහැදිලිය
    කලුගල් වලට විකුනා ගෙන සිගිරිය
    සිගිරි කුරුටු ගී බයිලා කල හැකිය
    රට කරවන්න නම්
    හොර්ටන් තැන්න දී ක්‍රිඩා පිටියකට
    පවරා සිංහ රාජය ලී මෝලකට
    දුන්හිද ඇල්ල හරවා ජල විදුලියට
    සමනල කන්ද බදු දේමු හොටලයකට
    රට කරවන්න නම් ....:yes::yes:
     

    SCBmedia

    Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    මරුසිරා;22038705 said:
    සභාවෙන් අවසරයි

    පාන ගී

    රට කරවන්න නම් මසුරන් ඇතිව කැටේ
    අගනා කියන දේ විකිණිය යුතුය රටේ
    අමන දනන් කැ ගැහුවත් හතර වටේ
    එවා නො වික්කොත් අපි හැම මකර කටේ
    දළදා මැදුර අධිකව මිල කල හැකිය
    සිරි මහ බෝධියේ ලංසුව පැහැදිලිය
    කලුගල් වලට විකුනා ගෙන සිගිරිය
    සිගිරි කුරුටු ගී බයිලා කල හැකිය
    රට කරවන්න නම්
    හොර්ටන් තැන්න දී ක්‍රිඩා පිටියකට
    පවරා සිංහ රාජය ලී මෝලකට
    දුන්හිද ඇල්ල හරවා ජල විදුලියට
    සමනල කන්ද බදු දේමු හොටලයකට
    රට කරවන්න නම් ....:yes::yes:

    රටකට ඕනේ අපමණ අගයක් හෙටකට ඕනේ මෛත්‍රී යුගයක් :D:D:D
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,000
    20,194
    113
    Panadura
    නින්ද නොයන හැන්දෑවේ
    සොඳුරුයිද මොන තරම්
    දුක නැතුවමත් නොවේ
    ඔබ යන්න යනවානම්

    ල් මද හාස පීදෙනා
    නිල් නෙතු ඈගේ වාසනා
    සෙනෙහස පෑවා ලං වීලා
     

    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    ල් මද හාස පීදෙනා
    නිල් නෙතු ඈගේ වාසනා
    සෙනෙහස පෑවා ලං වීලා

    ක් වැසියන් කෙරෙහි නැමී
    අරහත් මහ මිහිඳු හිමි
    පෙව්වෙ උතුම් සදහම් මී
    පුත නුඹටත් මම පොවමි එමී
    ජාතිය රන් විමනක් වේ
    ආගම මිණි පහනක් වේ
    එය ‍රැකගන්නට මෙලොවේ
    සමත් වෙතොත් පුත නුඹ වේ
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,000
    20,194
    113
    Panadura
    සන්තයේ මල් කැකුළයි
    දසන්තයේ නළ රැල්ලයි
    මගේ ගෙලේ හර සොල්ලයි
    ඔබේ නෙත් කැළුම් ඉල්ලයි
    අදත් මගෙ අතින් අල්ලයි
     

    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    සන්තයේ මල් කැකුළයි
    දසන්තයේ නළ රැල්ලයි
    මගේ ගෙලේ හර සොල්ලයි
    ඔබේ නෙත් කැළුම් ඉල්ලයි
    අදත් මගෙ අතින් අල්ලයි

    දමින් බැඳ විලංගු ලා - මගේ පුතා රැගෙන යන්න
    ඉදිකටු ඇන ඇඟිලි තලා - දෙතිස්වදය පමුනුවන්න
    අළුත් ලොවක් ගැන සිතීම - දඩුවම් දෙන වරද නම්
    කුමට ‍එරට අධිකරනය - නීතිය හා විනිසුරන්
     

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,863
    2,874
    113
    රජරට
    දගකාර ඔය දෑස දුටුවා එදා දුර ඈත පාසල් වියේ.........
    නොදැනීම අපගේම සිත් යා වුනා දසුනින් ම හසුනක් මවා ......
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    වෙන් වෙන්න දැන් ලඟයි
    වෙන් වෙන්න බෑ දුකයි
    අප සිත් අහිංසකයි
    කඳුළක් වගේ
     

    sunilT

    Well-known member
  • Dec 10, 2014
    1,873
    657
    113
    ගෙවල් අද්දර පුංචි වදුලේ
    සැදු සෙල්ලම් ගෙවල් වාගේ බිඳී වැටුනාවේ
    පැතු අවිහිංසක පැතුමන් අප බාලේ