..නිල්වන් මුහුදු තීරේ ගල් මල් පිපුණ යායේ මා තනිවෙලා නැව් තලේ ඈ ඇත ඇගේ යහනතේ...
මා එතර ආ දා ඈ නැවත ආවා ඒ මොහොත සිහිවේ ...
මා එතර ආ දා ඈ නැවත ආවා ඒ මොහොත සිහිවේ ...


මරුසිරා;22038705 said:සභාවෙන් අවසරයි
යහපාලන ගීතය
රට කරවන්න නම් මසුරන් ඇතිව කැටේ
අගනා කියන දේ විකිණිය යුතුය රටේ
අමන දනන් කැ ගැහුවත් හතර වටේ
එවා නො වික්කොත් අපි හැම මකර කටේ
දළදා මැදුර අධිකව මිල කල හැකිය
සිරි මහ බෝධියේ ලංසුව පැහැදිලිය
කලුගල් වලට විකුනා ගෙන සිගිරිය
සිගිරි කුරුටු ගී බයිලා කල හැකිය
රට කරවන්න නම්
හොර්ටන් තැන්න දී ක්රිඩා පිටියකට
පවරා සිංහ රාජය ලී මෝලකට
දුන්හිද ඇල්ල හරවා ජල විදුලියට
සමනල කන්ද බදු දේමු හොටලයකට
රට කරවන්න නම් ....



නින්ද නොයන හැන්දෑවේ
සොඳුරුයිද මොන තරම්
දුක නැතුවමත් නොවේ
ඔබ යන්න යනවානම්
මල් මද හාස පීදෙනා
නිල් නෙතු ඈගේ වාසනා
සෙනෙහස පෑවා ලං වීලා
වසන්තයේ මල් කැකුළයි
දසන්තයේ නළ රැල්ලයි
මගේ ගෙලේ හර සොල්ලයි
ඔබේ නෙත් කැළුම් ඉල්ලයි
අදත් මගෙ අතින් අල්ලයි