35 - 40 අතර තමා බං..

Toyota
රත්තරං;15514170 said:
2008 මොඩල් එකක් ලක්ශ 30-31 වගේ ඉදන් හොයාගන්න පුලුවන්.

අවුරුදු 4 කට පස්සෙත් යන්නෙ ඔය ගණන් වලටම නේ![]()
හෑ යකෝ
වෙන්න බෑනේ බන්
අලුත් අාණ්ඩුව අාවට පස්සෙ Prices වැඩි උණානෙ
එකම price වෙන්න බෑ..
Specialy Toyota and Nissan