2008 Corolla 141 car eka hodaida

cpasl123

Active member
  • Nov 19, 2008
    500
    62
    28
    Macho can some p-lz tell me 2008 - 141 corolla car eka hodaida... dan yana market price eka kiyada....
     

    cpasl123

    Active member
  • Nov 19, 2008
    500
    62
    28
    bump...
     

    Attachments

    • dd1458ae-b95a-11e2-9a9c-123143013573.jpg
      dd1458ae-b95a-11e2-9a9c-123143013573.jpg
      34.5 KB · Views: 185

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,523
    2
    54,038
    113

    රත්තරං;15514170 said:



    2008 මොඩල් එකක් ලක්ශ 30-31 වගේ ඉදන් හොයාගන්න පුලුවන්.

    2013 දී Lancer EX 2008 එකක් 30-31

    දැන් 35 ට අඩුවෙන් නෑ එකක් වත් :yes:

    ඒ කියන්නේ Toyota එක වැඩිපුර Depreciate වෙලා :yes:
     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    අවුරුදු 4 කට පස්සෙත් යන්නෙ ඔය ගණන් වලටම නේ :rofl:

    හෑ යකෝ
    වෙන්න බෑනේ බන්

    අලුත් අාණ්ඩුව අාවට පස්සෙ Prices වැඩි උණානෙ
    එකම price වෙන්න බෑ..
    Specialy Toyota and Nissan
     

    crazycasper

    Well-known member
  • Oct 22, 2008
    2,441
    226
    63
    Negombo
    හෑ යකෝ
    වෙන්න බෑනේ බන්

    අලුත් අාණ්ඩුව අාවට පස්සෙ Prices වැඩි උණානෙ
    එකම price වෙන්න බෑ..
    Specialy Toyota and Nissan

    ikman eke balapan. 141 2008 car eka, 34-35 thama