Game of Thrones Fans

sdlrs6

Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    ලොකු සීන් බන්. ඩිනේරියස් බිංදුවෙ ඉඳන් පටන් අරගෙන දැන් ලොකු ආමි එකක් තිබ්බට, මේවා කොයි වෙලේ නැතිවෙලා යාවිද කියලා අවබෝධයක් නෑ. එහෙම අත්දැකීමකුත් ඩිනේරියස්ට නෑ මොකද ඒකි දිගින් දිගටම බලය වැඩි කරගත්ත එකනෙ කරේ. ජෝන් නම් ජීවිතයෙ නැගිටීම් වගේම කඩා වැටීම් පැත්තත් හොඳට දන්නවා ඒ නිසා ඌගෙ ලොකු සීන් නෑ.

    krxcQic.png
    ekanama aththa ban
    davos karaya pata jokak dunna ewele ban
    meka kiwwanam ela
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,139
    113
    Uge loku seen natte uta raja wenna kisima idea elak nati hinda ban. U king in the North uneth anith unta one nisa. Khalissi mula indanma raja wenna hitagenane gemata basse. Ekita birth right eka wagema aramunak tibba. Anika rajinak unama sadde danna one wage thama e kale. Ape sirisena wage raja wela hitiyanan uta puketh arala yai anith un

    ඔව් තමන්ගෙ පවර්ස් පෙන්නන ඕනේ යම්කිසි රාමුවක් ඇතුලත. ඒත් සතුරො එක්කම තමනුත් ගිණි තියාගෙන තමන් බේරෙන හිතන එක නම් එච්චර ප්‍රජාතන්ත්‍රවාදී නෑයි කියන එකයි මගේ අදහස.

    ජෝන් උනත් ලෝඩ් කමන්ඩර් වෙලා ඉන්නකොට තමන්ට පිහියෙන් ඇනපු උන් ටිකව එල්ලලා මැරුවනෙ. ජෝන් නියම ගානට ඉන්නව බන්. අරකි අන්තගාමීත්වයට බර වැඩියි.

    ekanama aththa ban
    davos karaya pata jokak dunna ewele ban
    meka kiwwanam ela

    :yes::yes:
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,812
    11,480
    113
    ඔව් තමන්ගෙ පවර්ස් පෙන්නන ඕනේ යම්කිසි රාමුවක් ඇතුලත. ඒත් සතුරො එක්කම තමනුත් ගිණි තියාගෙන තමන් බේරෙන හිතන එක නම් එච්චර ප්‍රජාතන්ත්‍රවාදී නෑයි කියන එකයි මගේ අදහස.

    ජෝන් උනත් ලෝඩ් කමන්ඩර් වෙලා ඉන්නකොට තමන්ට පිහියෙන් ඇනපු උන් ටිකව එල්ලලා මැරුවනෙ. ජෝන් නියම ගානට ඉන්නව බන්. අරකි අන්තගාමීත්වයට බර වැඩියි.

    :yes::yes:

    Oya pennana rata prajathantrawadi widiyata karanna ba ban. Federal widiyatai palanaya karanna one.
    Eka eka area wala rajata pakshapathi anith house wala lords la innawa palanaya karanna.
    E hinda mona sellama dala hari anith house wala lords la ho rajawaru thmange yatathata ganna one mulinma. Hethuwa ekata sudussek wenna one nisa. Danata oppu wela tiyena widiyata khalissi thama raja wenna sudusu. Rata palanaya karana widiya thaman thora ganna Hand & counselor la matha wenas wenna puluwan. Hariyata ape kalin president ta una wage. Oka thama atta kathawa.
     
    ඒ කතාවේ ඇත්තකුත් තියෙනවා :yes::yes:
    රජෙකුට හොඳ වියත් බුද්ධිමත් කවුන්සිලර්ස්ලා ඉන්න ඕනේ.
    ඒ රජා, වියත් බුද්ධිමත් කවුන්සිලර්ස්ලා දෙන උපදෙස් පිලිගන්න පිලිපදින්න තරම් නිහතමානී රජෙක් වෙන්නත් ඕනේ. බර්න් දෙම් ඕල් වගේ නෂ්ඨ අදහස් හිතට එනකොට, වටේ ඉන්න අයගෙ කැමැත්ත අකමැත්ත ගැනත් සැලකිලිමත් වෙන්න ඕනේ. නැත්නම් මෙච්චර කාලයක් තමන්ව ආරක්ශා කරගෙන හිටපු කින්ග්ස් ගාඩ්ගෙන් කඩු පාර කාලා මැරෙන්න තමයි වෙන්නෙ. අපේ රටෙත් උනෙ ඕක තමයි.

    කොහොම උනත් ඩිනේරියස් කවුන්සිලර්ස්ලගෙ අවවාද වලට ගරු කරන බවක් පේනවා. ඒක හොඳ නායකයෙක්ගෙ ලක්ෂනයක්.
     
    Last edited:

    ඩිනේරියස් ta podi kale indan raja wenna awashya karana dewal hamba une naha mata pena widiyata. Ekige gon aiyath ekiwa wikka raja wenna balan. Ehema loss wela hitapu kella oya thanata awe ai kiyala umbata ep03 eke eki kiyana kathawen pahadili wenna athine. Eka ahala jon unath loss wela giya. Boruda man kiyanne?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,139
    113
    ඩිනේරියස් ta podi kale indan raja wenna awashya karana dewal hamba une naha mata pena widiyata. Ekige gon aiyath ekiwa wikka raja wenna balan. Ehema loss wela hitapu kella oya thanata awe ai kiyala umbata ep03 eke eki kiyana kathawen pahadili wenna athine. Eka ahala jon unath loss wela giya. Boruda man kiyanne?

    :yes::yes:
    ඇත්ත මචන්. ෆේත් එක නිසා ගන්න තීරණ සමහර වෙලාවට වාසි වෙනවා. එහෙම තීරන නිසයි අන්සලිඩ් ආමි එක හම්බුනේ. ජෝරාහ් එපා කියද්දි අර කළු තඩියගෙ බොරු වටල රැවටුන නිසා ඩ්‍රැගන්ලා නැති උනා. හිටිය හෙල්පස්ල නැති උනා. තව පොඩ්ඩ්ඩෙන් මැරෙන්න වෙනවා. එහෙම තමයි වාසි අවාසි දෙකම තියෙනවා.
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,812
    11,480
    113
    :yes::yes:
    ඇත්ත මචන්. ෆේත් එක නිසා ගන්න තීරණ සමහර වෙලාවට වාසි වෙනවා. එහෙම තීරන නිසයි අන්සලිඩ් ආමි එක හම්බුනේ. ජෝරාහ් එපා කියද්දි අර කළු තඩියගෙ බොරු වටල රැවටුන නිසා ඩ්‍රැගන්ලා නැති උනා. හිටිය හෙල්පස්ල නැති උනා. තව පොඩ්ඩ්ඩෙන් මැරෙන්න වෙනවා. එහෙම තමයි වාසි අවාසි දෙකම තියෙනවා.

    :yes::cool:
     
    JohnWick

    Well-known member
  • Apr 23, 2017
    1,091
    1,409
    113
    Jon Snow - Army
    Danaris Tageriyan - Air Force + Navy + Army + Counselors

    next episode එකේදී daeneris ගෙ ලොකු සීන් බහිනව. මටනම් පෙන්නන්න බැරි ගෑනියෙක් තමයි මුල ඉඳලම :angry:
    jon ට නැතිවෙන්න දෙයක් නෑ. melisandre ඌව බේරගත්ත වෙලාවෙ jon කිව්වෙ 'if I fall, don't bring me back' කියල.ඌ මැරෙන්න බයත් නෑ. daenerys යැපෙන්නෙ ඒකිගෙ dragons ල මත.උනුත් jon ට support කරයි සමහරවිට (ඌ targerian නිසා). bran wrag කෙනෙක් නිසා එතනත් jon ට support එකක් තියනව.

    daeneris ට වඩා throne එකට අයිතියක් තියනව jon ට.
     
    Shadow_01

    Active member
  • Jul 31, 2016
    689
    70
    28

    :yes::yes::yes:
     
    mmahanama1

    Active member
  • Apr 29, 2009
    381
    182
    43
    next episode එකේදී daeneris ගෙ ලොකු සීන් බහිනව. මටනම් පෙන්නන්න බැරි ගෑනියෙක් තමයි මුල ඉඳලම :angry:
    jon ට නැතිවෙන්න දෙයක් නෑ. melisandre ඌව බේරගත්ත වෙලාවෙ jon කිව්වෙ 'if I fall, don't bring me back' කියල.ඌ මැරෙන්න බයත් නෑ. daenerys යැපෙන්නෙ ඒකිගෙ dragons ල මත.උනුත් jon ට support කරයි සමහරවිට (ඌ targerian නිසා). bran wrag කෙනෙක් නිසා එතනත් jon ට support එකක් තියනව.

    daeneris ට වඩා throne එකට අයිතියක් තියනව jon ට.

    defa...she'l understand the shit when she lose viserion....the bitch thinks shes umbeatable but cersei will shut her ass
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,812
    11,480
    113
    Danny Jon alliance ekak hada ganna one Cersi ta wiruddawa. Danny watunoth Jon ta gema gahanna amarui. Danny ge Navy eka almost iwarai. Unsullied lage army ekatath wata karala dei ilanga episode ekedi. Ehema unoth ituru dothraki & second sons witharai. Cersila ge dragon lata widina dunu tika mulinma winasa karanna wenawa Dragons la yawanna kalin. Nattan unta casualty wenawa. Dannyta mala panala gon wadak kaloth ituru un tikath iwarai.
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,812
    11,480
    113
    Jon Jorah Devon 3 Grey worm okkoma battle field eke inna one. Naario Dahariswath genawanan goda.
    Jon tath hand kenk path karaganna one
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,812
    11,480
    113
    Cersita gahanna kalin mulinma Euron ge navy 1 ta gema deela inna one un innakan koi wele gahaida reinforcement ewaida kiyala sure na