ekanama aththa banලොකු සීන් බන්. ඩිනේරියස් බිංදුවෙ ඉඳන් පටන් අරගෙන දැන් ලොකු ආමි එකක් තිබ්බට, මේවා කොයි වෙලේ නැතිවෙලා යාවිද කියලා අවබෝධයක් නෑ. එහෙම අත්දැකීමකුත් ඩිනේරියස්ට නෑ මොකද ඒකි දිගින් දිගටම බලය වැඩි කරගත්ත එකනෙ කරේ. ජෝන් නම් ජීවිතයෙ නැගිටීම් වගේම කඩා වැටීම් පැත්තත් හොඳට දන්නවා ඒ නිසා ඌගෙ ලොකු සීන් නෑ.
![]()
davos karaya pata jokak dunna ewele ban
meka kiwwanam ela




