Game of Thrones Fans

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,812
    11,480
    113
    ඒ වුනාට ඒකි හෙන හෑල්ලක් කියෝගෙන ලොකු සීන් එකෙන් ආවත් ජෝන් කාරය දුන්න එක වාක්‍යෙන් ඔක්කොම ඉවරයි. අරකිට හිතෙන්න ඇති අපරාදෙ මෙච්චර ඒව කිව්වෙ කියල :rofl:

    Daenerys Targaryen:
    I was born at Dragonstone. Not that I can remember it. We fled before Robert's assassins could find us. Robert was your father's best friend, no? I wonder if your father knew his best friend sent assassins to murder a baby girl in her crib. Not that it matters now, of course. I spent my life in foreign lands. So many men have tried to kill me, I don't remember all their names. I have been sold like a broodmare. I've been chained and betrayed, raped and defiled. Do you know what kept me standing through all those years in exile? Faith. Not in any gods, not in myths and legends. In myself. In Daenerys Targaryen. The world hadn't seen a dragon in centuries until my children were born. The Dothraki hadn't crossed the sea, any sea. They did for me. I was born to rule the Seven Kingdoms, and I will.

    Jon Snow:

    You'll be ruling over a graveyard if we don't defeat the Night King. :cool:

    Kawuda ban Daenerys wa rape kale?
     
    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    lol ,, na bng.... sansa arya ekka sn ekak ynawa, eki hitanne arya issarahata case ekak wenwa kila.. danaris jon gen ahuwe mokada karanne kila :shocked::shocked: jemi marennaa makarage sn eken,, ilaga eke tamai okkoma sn tika lihenne

    sansa wassiyek e wunta paule ekekta wala kapanna tharam wassiyek neme
    danaris ohoma ahanawa kiyala giya parama dannawane ,mama hithena widiyata jemi maren nathi weyi koyi hari gagaka iwraking oka mathu weyi got eke kawruhari maranawa nam pennama maranawa ai hithanna deyak nha
    mama hithana widiyata

    mama meka narkayi kiwwe nha giya epi tharam meke got mewaa eka danun nha , ow issrata hoda hoda sellam thiyeyi habayi mun okkma maragena widiyata nk awilla *uke aralama yayi :lol:
     
    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    drogon maren na andan nathuva hitapn :yes:

    aparade habai lannisters army eka. jaime ge anik atha thibunananm hellak ussan arkiva maranna yanna one na ne... kelinma eka arrow ekakin dany va ivara karanna thibuna... aparade. mata oya moda gani pennanna ba :frown:
    yantam ati :cool: marunata kamak naa but thama kal wadi nee ekawa maranna :dull:
    lannisters army eka sellam damma nee dan hari side dekama equal :P
     
    sp3co

    Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    Drogon මැරෙන්න ඉඩ තියනවා. එහෙම නොවුනොත් තේරුමක් නෑ නේ බන්. Lannister army එකේ හොදම සෙට් එකක් හොදම commandersලා එක්ක ඉවරයි . Dragonsලා මරන්න හදපු machine එකත් කෙල උන එකේ Dragonsla 3දෙනාම ඉතුරු උනොත් Daenerysට ගේමක් නෑ King's landing අල්ලන එක . එහෙම එකේ Drogon මැරුනොත් පුදුම වෙන්න දෙයක් නෑ . :D

    පොඩි සින් එකක් තියනවා මට මේ episode එක ගැන පොඩි සැකයක් තියනවා .Kit Harington interview එකකදී කියනවා season 7 එක shoot කරද්දී පැය 5ක විතර fake scenesත් shoot කළා ලු, මට හිතෙනවා මේක එහෙම එකක්ද කියලා . මොකද මෙච්චර සුපිරි graphics තියන GOT එකේ මේ episode එකේ Drogon අර ගග උඩින් අන්තිම හරියේ එද්දී උගේ ඉස්සරහින් පෙන්නන සින් එක cartoon වගේ . ගස් එහෙම ලා කොළ පාටයි වෙන පැත්තක්‌ වගේ. :)
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,650
    2,738

    hack karapu scene ekath planned da danne ne ne ban. andenawa. hebei ara fight eka nam supiri
     
    Shadow_01

    Active member
  • Jul 31, 2016
    689
    70
    28
    aparade habai lannisters army eka. jaime ge anik atha thibunananm hellak ussan arkiva maranna yanna one na ne... kelinma eka arrow ekakin dany va ivara karanna thibuna... aparade. mata oya moda gani pennanna ba :frown:

    මටත් ඕකි පෙන්න බෑ.:frown: මකරාගේ කටට ඇරෝ එක වදින්න තිබුනේ.අනිත් පැත්තෙන් මතු වෙන්න.:oo:

    මම හිතුවෙම මකාරව මරයි කියලා. අපරාදේ. උන් හින්ද කතාවේ තියෙන ගතියත් නැති වෙලා යනවා.:dull:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,139
    113
    Drogon මැරෙන්න ඉඩ තියනවා. එහෙම නොවුනොත් තේරුමක් නෑ නේ බන්. Lannister army එකේ හොදම සෙට් එකක් හොදම commandersලා එක්ක ඉවරයි . Dragonsලා මරන්න හදපු machine එකත් කෙල උන එකේ Dragonsla 3දෙනාම ඉතුරු උනොත් Daenerysට ගේමක් නෑ King's landing අල්ලන එක . එහෙම එකේ Drogon මැරුනොත් පුදුම වෙන්න දෙයක් නෑ . :D

    පොඩි සින් එකක් තියනවා මට මේ episode එක ගැන පොඩි සැකයක් තියනවා .Kit Harington interview එකකදී කියනවා season 7 එක shoot කරද්දී පැය 5ක විතර fake scenesත් shoot කළා ලු, මට හිතෙනවා මේක එහෙම එකක්ද කියලා . මොකද මෙච්චර සුපිරි graphics තියන GOT එකේ මේ episode එකේ Drogon අර ගග උඩින් අන්තිම හරියේ එද්දී උගේ ඉස්සරහින් පෙන්නන සින් එක cartoon වගේ . ගස් එහෙම ලා කොළ පාටයි වෙන පැත්තක්‌ වගේ. :)

    ඩ්‍රෝගොන් දැන්මම මැරෙන එකක් නෑ. යුද්දෙ ඉවර වෙලා කට්ටියම ආයිත් ඩ්‍රැගන් ස්ටෝන් වලට එනවලු. ඇවිලා ඉවර වෙලා ජෝන් ඩ්‍රෝගොන්ව අතගාන සීන් එකක් තියෙනවලු. එක මකරෙක් මැරෙන්න ඉඩ තියෙනවා විසේරියන්වද කොහෙ නයිට් කින්ග් අල්ලගන්නවලු.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,868
    1
    9,646
    113
    Gampaha
    ඔය එකපාරින්ම බලපුහාම තේරෙන එකෙක් මට මේ ටික කියපල්ලකො..

    1.මකරු 3ක් ඉන්න්වනෙ නෙ. එතකොට මේ ත්‍රෙඩ් එකේ තියෙන්නෙ එක්කෙන් නයිට් කින්ග් ට යනව කියල. ඒ මොකද්ද සීන් එක. පෝස්ටර් වලත් තියෙනව නෙ සුදු පාට මකරෙක්..
    2.ජෝන් කාරයගෙ වූල්ෆ් ට මොකද බන් උනේ. ජෝන පිහියෙන් අනිද්දිත් ඌ හිටියනෙ.
    3.අර ඩිනේරිස් එක්ක ජිගිජිගි දාපු ඩයල් එකක් උන්න නේද බන්.. ඌ කෝ? ඒ නලුවව එකපාරක් මාරු කරලත් තිබ්බෙ. (එක බැටල් එකකදි අස්සය පිටේ එන එකෙක් කකුල ලගට මැරිල වැටෙන විදියට පිහියක් විසි කරන්නෙ)

    නම් ගොඩයි බන් මතක තියාගන්න මේ ත්‍රෙඩ් එක නිසා තමා ටිකක් හරි දන්නෙ. නැත්නම් පොඩි කාලෙ කාටුන් වගේ රූප බලන සීන් එකක් තියෙන්නෙ. :lol:
     
    1. නයිට් කින්ග් එකෙක්ව බිම දානවලු. ඌ මුහුදට වැටෙනවලු. පස්සේ නයිටි කින්ග් ඒ මකරව නැගිට්ටවනවලු

    3. ටිරියන් කියනවා ඌව අරන් යනන් එපා කියලා. ඩාරියෝ නහරිස් ස්ලේවර්ස් බේ(ඩ්‍රැගන්ස් බේ) වල සාමය රකින්න එහෙ තියනවා.