ඔය එකපාරින්ම බලපුහාම තේරෙන එකෙක් මට මේ ටික කියපල්ලකො..
1.මකරු 3ක් ඉන්න්වනෙ නෙ. එතකොට මේ ත්රෙඩ් එකේ තියෙන්නෙ එක්කෙන් නයිට් කින්ග් ට යනව කියල. ඒ මොකද්ද සීන් එක. පෝස්ටර් වලත් තියෙනව නෙ සුදු පාට මකරෙක්..
2.ජෝන් කාරයගෙ වූල්ෆ් ට මොකද බන් උනේ. ජෝන පිහියෙන් අනිද්දිත් ඌ හිටියනෙ.
3.අර ඩිනේරිස් එක්ක ජිගිජිගි දාපු ඩයල් එකක් උන්න නේද බන්.. ඌ කෝ? ඒ නලුවව එකපාරක් මාරු කරලත් තිබ්බෙ. (එක බැටල් එකකදි අස්සය පිටේ එන එකෙක් කකුල ලගට මැරිල වැටෙන විදියට පිහියක් විසි කරන්නෙ)
නම් ගොඩයි බන් මතක තියාගන්න මේ ත්රෙඩ් එක නිසා තමා ටිකක් හරි දන්නෙ. නැත්නම් පොඩි කාලෙ කාටුන් වගේ රූප බලන සීන් එකක් තියෙන්නෙ.![]()


ඔව් බන් ලීක් වෙච්ච බලනකොට නන් ආතල් ඒ උනාට ඩොලර් බරගාණක් වියදම් කරල හදල ප්රොෆිට් නැතුව සීසන් එක නැවැත්තුවොත් තමා කට්ටියට ආතල් එක හම්බවෙන්නෙ.hack karala release karapu eka nm maha chater wadak. patta episode ekaka gathiya ehemmama diya wela giya




හෙළයෙක්;22047760 said:ඔව් බන් ලීක් වෙච්ච බලනකොට නන් ආතල් ඒ උනාට ඩොලර් බරගාණක් වියදම් කරල හදල ප්රොෆිට් නැතුව සීසන් එක නැවැත්තුවොත් තමා කට්ටියට ආතල් එක හම්බවෙන්නෙ.![]()


ඔව් මඟුල මුන්ට වෙන කරන්න ඒවා නැතුවද hack කරන්නේ.
හෙළයෙක්;22047760 said:ඔව් බන් ලීක් වෙච්ච බලනකොට නන් ආතල් ඒ උනාට ඩොලර් බරගාණක් වියදම් කරල හදල ප්රොෆිට් නැතුව සීසන් එක නැවැත්තුවොත් තමා කට්ටියට ආතල් එක හම්බවෙන්නෙ.![]()
is it just me or is the leaked epi 4 is shorter than usual.
have to check when original comes
owa leak unata aulak na. horen balana un kohomath horen ne balanne.හෙළයෙක්;22047760 said:ඔව් බන් ලීක් වෙච්ච බලනකොට නන් ආතල් ඒ උනාට ඩොලර් බරගාණක් වියදම් කරල හදල ප්රොෆිට් නැතුව සීසන් එක නැවැත්තුවොත් තමා කට්ටියට ආතල් එක හම්බවෙන්නෙ.![]()

මේකේ ලැගං ඉදහං අපි වගේ.....is it just me or is the leaked epi 4 is shorter than usual.
have to check when original comes

ලීක් කරපු එක නං මහ කුජීත වැඩක් බං.....
එච්බීඕ උට්ටලට මළ පැනල මේ සීසන් එකෙන් ඕක නතර කලෝත් නං පුටේ මම කනව ලීක් කරපු එකාව හොයලා උැට දෙක පිටිං ම..........

ඔබ දන්නවාද ජෙමි ලැනිස්ටර් හෙලයකු බව ඔහුගේ ආරක්ශක කබායේ දෙපස සිංහයකු ඇති බව