Game of Thrones Fans

sp3co

Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    ඔය එකපාරින්ම බලපුහාම තේරෙන එකෙක් මට මේ ටික කියපල්ලකො..

    1.මකරු 3ක් ඉන්න්වනෙ නෙ. එතකොට මේ ත්‍රෙඩ් එකේ තියෙන්නෙ එක්කෙන් නයිට් කින්ග් ට යනව කියල. ඒ මොකද්ද සීන් එක. පෝස්ටර් වලත් තියෙනව නෙ සුදු පාට මකරෙක්..
    2.ජෝන් කාරයගෙ වූල්ෆ් ට මොකද බන් උනේ. ජෝන පිහියෙන් අනිද්දිත් ඌ හිටියනෙ.
    3.අර ඩිනේරිස් එක්ක ජිගිජිගි දාපු ඩයල් එකක් උන්න නේද බන්.. ඌ කෝ? ඒ නලුවව එකපාරක් මාරු කරලත් තිබ්බෙ. (එක බැටල් එකකදි අස්සය පිටේ එන එකෙක් කකුල ලගට මැරිල වැටෙන විදියට පිහියක් විසි කරන්නෙ)

    නම් ගොඩයි බන් මතක තියාගන්න මේ ත්‍රෙඩ් එක නිසා තමා ටිකක් හරි දන්නෙ. නැත්නම් පොඩි කාලෙ කාටුන් වගේ රූප බලන සීන් එකක් තියෙන්නෙ. :lol:

    1. Posters fake ඒව. fan made posters තමයි සුදු පාට මකරෙක් එක්ක හිටියේ. හැබැයි Viserys මැරෙන සින් එකක් තියනවා epi 6 beyond the wall වලියකදී (sure නෑ).

    2. ඌ ඉන්නවා පෙන්නුවේ නැත්තේ ඇයි කියලා මටත් ප්‍රශ්නයක්

    3. Daario Naharis නේ ? ඌව තියලා එනවා නේ ඌට එහෙ පාලනය කරන්න කියලා. එත් ඌත් එනවා මේ season එකේ army එකක් අරන් lannistersලට ගහන්න. King's landing අල්ලගද්දී වෙන්න ඕනේ (scene එක season එකේ trailer එකේ තියනවා )
     
    Last edited:

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,158
    1
    16,546
    113
    −273.15°C
    Game-of-Thrones-Season-7.jpg
     

    dilans

    Well-known member
  • Jul 21, 2007
    2,137
    1,211
    113
    home
    hack karala release karapu eka nm maha chater wadak. patta episode ekaka gathiya ehemmama diya wela giya
     

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,092
    1,019
    113
    is it just me or is the leaked epi 4 is shorter than usual.

    have to check when original comes
     

    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    "The HBO hackers previously threatened to release additional content this Sunday (6 August), but it seems this was brought forward a few days.

    Update I: There is speculation on The Verge and elsewhere that the leak originates from HBO distribution partner Star India, and is not related to the HBO hack.

    Update II: Statement from Star India (via EW):

    “This confirms the compromise of episode 4 of Game of Thrones Season 7, earlier this afternoon. We take this breach very seriously and have immediately initiated forensic investigations at our and the technology partner’s end to swiftly determine the cause. This is a grave issue and we are taking appropriate legal remedial action.”

    Variety discovered the newest threat via an automated email reply sent by the hackers stating the group will “release the leak gradually every week” citing “Sunday 12 GMT” as the next potential time.":shocked:

    read the full article-independent.co.uk
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,699
    98,730
    113
    hack karala release karapu eka nm maha chater wadak. patta episode ekaka gathiya ehemmama diya wela giya
    ඔව් බන් ලීක් වෙච්ච බලනකොට නන් ආතල් ඒ උනාට ඩොලර් බරගාණක් වියදම් කරල හදල ප්‍රොෆිට් නැතුව සීසන් එක නැවැත්තුවොත් තමා කට්ටියට ආතල් එක හම්බවෙන්නෙ. :(:(:(:(
     

    ForgottenSand

    Well-known member
  • Jun 5, 2017
    1,244
    164
    63
    හෙළයෙක්;22047760 said:
    ඔව් බන් ලීක් වෙච්ච බලනකොට නන් ආතල් ඒ උනාට ඩොලර් බරගාණක් වියදම් කරල හදල ප්‍රොෆිට් නැතුව සීසන් එක නැවැත්තුවොත් තමා කට්ටියට ආතල් එක හම්බවෙන්නෙ. :(:(:(:(

    :shocked::baffled::baffled:ඔව් මඟුල මුන්ට වෙන කරන්න ඒවා නැතුවද hack කරන්නේ.:angry:
     
    Last edited:

    sp3co

    Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    හෙළයෙක්;22047760 said:
    ඔව් බන් ලීක් වෙච්ච බලනකොට නන් ආතල් ඒ උනාට ඩොලර් බරගාණක් වියදම් කරල හදල ප්‍රොෆිට් නැතුව සීසන් එක නැවැත්තුවොත් තමා කට්ටියට ආතල් එක හම්බවෙන්නෙ. :(:(:(:(

    LOL ehema GOT nawaththai kiyala hithanwada ban ?

    Season 5 eke 1st episodes 4 ekata leak unama GOT nawattuwada ? mehema 1 episode ekak leak una paliyata un nawattaida eda nokarapu eke
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    හෙළයෙක්;22047760 said:
    ඔව් බන් ලීක් වෙච්ච බලනකොට නන් ආතල් ඒ උනාට ඩොලර් බරගාණක් වියදම් කරල හදල ප්‍රොෆිට් නැතුව සීසන් එක නැවැත්තුවොත් තමා කට්ටියට ආතල් එක හම්බවෙන්නෙ. :(:(:(:(
    owa leak unata aulak na. horen balana un kohomath horen ne balanne.
    uba hariyata gewala balanawa wage kathawa :lol:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    is it just me or is the leaked epi 4 is shorter than usual.

    have to check when original comes
    මේකේ ලැගං ඉදහං අපි වගේ.....
    මේකේ ඉන්නේ ලැනිස්ටර් ආමි එකට, ඩොත්රාකි ආමි එකට යන්න බලාගෙන ඉන්න උන්....ඩැනේරියස් ස්ටෝම්බෝර්න් ටාගේරියන් කුමරිය වෙනුවෙන් මැරෙන්න බලං ඉන්න උන්......:lol:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ලීක් කරපු එක නං මහ කුජීත වැඩක් බං.....
    එච්බීඕ උට්ටලට මළ පැනල මේ සීසන් එකෙන් ඕක නතර කලෝත් නං පුටේ මම කනව ලීක් කරපු එකාව හොයලා උැට දෙක පිටිං ම..........
     

    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,844
    792
    113
    @Thusithaya
    ඔබ දන්නවාද ජෙමි ලැනිස්ටර් හෙලයකු බව ඔහුගේ ආරක්ශක කබායේ දෙපස සිංහයකු ඇති බව
     

    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    ලීක් කරපු එක නං මහ කුජීත වැඩක් බං.....
    එච්බීඕ උට්ටලට මළ පැනල මේ සීසන් එකෙන් ඕක නතර කලෝත් නං පුටේ මම කනව ලීක් කරපු එකාව හොයලා උැට දෙක පිටිං ම..........

    mama ලීක් kale :D