KOTA NIHAL
ඔහු එළකිරියට සම්බන්ධ වුණු දිනය 2016 මැයි.... ඔහු නවකයෙක් වුණාට සෑම දෙනෙක් අතරම ජනපි‍්‍රයයි... ඒ ජනපි‍්‍රයතාවය තිබෙන්නේ කුමන කරුණක් අරභයා යැයි ද මම තක්සේරු නොකරමි.... ඇතැමුන් අනුව ඔහු අසහනකාරයෙකි.... එළකිරියෙන් පන්නා දැමිය යුතුය.... තවකෙක් අනුව ඔහු එළකිරියේ ඒකාකාරි ගතිය පලවා හරින එළ පොරකි... ඒ අනුව බැලූ කල ඔහු එළකිරියේ සිටිය යුතුය.... කෙසේ වෙතත් ඔහුව ද සංවාදයට කැඳවූයෙමි..... එම සංවාදයේ දී මා යම් දෙයක් අවබෝධ කර ගතිමි.... එය මා මෙහි සටහන් නොකරනුයේ සංවාදයට ලක් කරන්නා සම්බන්ධව අවසන් නිගමනය ගත යුත්තේ මා නොව ඔබ වන බැවිනි..... අපි ඔහුට ඇහුම් කන් දෙමු....
01. ඇත්තටම කොටද....? වරදවා හිතන්න එපා මම ඇහුවේ ඔබගේ ශරීරයේ උස....?
නම කොට නිහාල් වුණාට ඇත්තටම කොට නැහැ.... ඔය සමහර මිනිස්සු ඉන්නේ ධර්මපාල, කරුණාදාස, සුදු බණ්ඩා වගේ.... නම එහෙම වුණාට ඒ මිනිස්සු හරිම වෙනස්.... ඒ වගේම තමා මමත්...
02. ඔබ එළකිරියේ ජනපි‍්‍රය චරිතයක්... හැබැයි තියෙන්නේ නරක ප‍්‍රතිරූපයක්... මොකක් ද කියන්න තියෙන්නේ ඒ ගැන....?
ඒ ඉතින් එක එක පුද්ගලයෝ දකින විදිහ තමා, ප‍්‍රතිරූපය කොහොම උනත් අනෙක් සාමාජිකයන්ට කරදරයක් නොවී, පුළුවන් විදියට උදව් උපකාර කරමින් ඉන්න උපරිම උත්සහ කරනවා...
03. ඔබ ස්වභාවිකව කාන්තාවකගේ නිරුවත දැකල නැති නිසා නේද කාන්තා නිරුවත මේ තරම් අතිශයෝක්තියෙන් වර්ණනා කරන්නේ....?
දැකල තියෙන නිසා නේන්නම් වර්ණනා කරන්න පුළුවන් වෙලා තියෙන්නේ... මම දන්න විදියට මේ ලෝකේ කාන්තා නිරුවත තරම් වර්ණනා කරන්න පුළුවන් තවත් දෙයක් නැහැ....
04. ඔබ කාන්තාවන්ගේ යට ඇඳුම් පිළිබඳව දක්වන ලොල් බව දැක්කම හිතෙනවා ඔබ කාම විකෘතිකයෙක් කියල.... කතාව ඇත්ත නේද?
කාම විකෘතිකයෙක් වෙන්නේ කොහොමද.... කෙල්ලෙක්ගෙ පෑන්ටියක්, බ්‍රා 1 ක් ලාවට පේනකොට මම දන්න විදියට නම් ඕනම කෙනෙක් හොරෙන් හරි බලනවා...මට නම් ඒ තරම් සුන්දර දසුනක් තවත් නැහැ...වෙනස තියෙන්නේ ඔය හැමෝම ඔබත් ඇතුළුව ඕව හොරෙන් බැලුවට ප‍්‍රසිද්ධියේ කියන්නේ නැහැ.... මම කරන දේ කියනවා ඒකයි ඔබ ඔය වගේ මතයක ඉන්නේ.....
05. එළකිරිය හරවත් සංවාද මණ්ඩපයක් කරන්න ඔබ වගේ අසහනකාරයෝ එලවල දාන්න ඕන කියලා බහුතර සාමාජිකයින් කියනවා.... මොකද කියන්නේ....?
කව්ද කියන්නේ අපි අසහන කාරයෝ කියල...? එත් බහුතර සාමාජිකයින් පිරිසක් අපි වගේඅය එලකිරියට තව කිහිප දෙනෙක් හරි එනවනම් කැමති බව මම දන්නවා මට එන pm වලින්ම.... අපිව එළවල දැම්ම කියල කාගෙවත් අසහනය අඩුවෙනව ද.... නෑනේ.... දවසින් දවස දකින දෙවලුත් එක්ක අසහනහය වැඩි වෙන එකය් වෙන්නේ.....
06. ඔබ ගමන් පහසුව සලසා ගන්නේ පොදු බස් රථවලින්.... ඔබ බස් රථයකට නගින කොට සලකා බලන විශේෂ කරුණු මොකුත් තියෙනව ද?
වැදගත් ප්‍රශ්නයක්.... ඔව්, මම බස් එකකට නගිද්දී විශේෂයනම බලනවා බස් එකේ ඉන්න සෙනග ප‍්‍රමාණය... ඒ අතරිනුත් කාන්තාවන් ප‍්‍රමාණය වැඩි බස් වල තමා යන්න කැමති.... සඳුදා, සිකුරාදා කියන්නේ මම බස් වල යන්න කැමතිම දවස්....ෂීට් ගැන කිව්වොත්අර... අර එක පැත්තක 3 යි අනෙක් පැත්තේ 2 යි තියෙන බස් වල යන්න තමා වැඩියම කැමති.....
07. මම නිරීක්ෂණය කළ දෙයක් තමයි ඔබ කාන්තාවන් සමග සංවාදයේ දී යම් විනීත බවක් දක්වනවා... ඇයි ඒ....? කපටිකමට ද...? නැත්නම් ඇයගේ ගෞරවය ගැන හිතල ද?
ඔය දෙකටම වෙන්න පුළුවන්.... එක ඉතින් වේලාව අනුව තමා.... ගෞරව කරන්න ඕන කියල හිතෙනවා නම් එහෙම කතා කරනවා.... නැත්නම් ඉතින් කපටිකමෙන් හරි සෙට්වෙලා පොඩි ආතල් 1 ක් ගන්න තමා එහෙම කතා කරන්නේ.... ගොඩක් වෙලවට එහෙම කරන්නේ බොරුවට රඟපාන අයට තමා.....
08. එක්තරා නිළියක් ගැන ඔබ උමතුවෙන් වගේ අදහස් පළ කරනවා.... ඇත්තටම වෙනත් කාන්තාවන්ට නැති ඒත් ඇයට ඇති විශේෂ දේ මොකක් ද?
ඔන්න ඉතින් නගින ප‍්‍රශ්නෙ ඇහුව.... ඔය කියන්නේ ශ්නුද්රි ගැනනේ.... එයාගේ තියෙන හැම දෙයක්ම මට විශේෂයි තමා.... ඒ කියන්නේ කකුලේ නිය පොත්තේ ඉඳල ඔලුවේ කෙස් ටික දක්වා හැම අංග උපාංගයකටම, හැම ද්‍රව්‍යයකටම මම ආසයි... මම විතරක් නෙමේ මේ එළකිරියේ විතරක් නෙමේ ලෝකේ පුරාම මෙයාට පන උනත් දෙන්න කැමති කොල්ලෝ ඕන තරම් ඉන්නවා.... ඒත් ඒව ප‍්‍රසිද්ධියේ කියන්නේ නැහැ ගොඩක් අය.... විනාඩි 10 ක් දෙන්න මම ටක් ගාල එන්නම්....
09. හැමදාම අත්ට‍්‍රැක්ටර් පදින වෙලාවේ ප‍්‍රායෝගික පුහුණුවක් ලබල, ට‍්‍ර‍්‍රයල් පෙන්නලා, ලයිසන් පිට හොඳ වාහනයක් එළවන්න අදහසක් නැද්ද...?
අපෝ ලයිසන් ගැන නම් කතා කරන්න එපා.... එතකොට වෙන්නේ එකම වාහනයක් එලවන්න...ඊට ව ඩාහොඳයි ලයිසන් නෑතිව මේ වගේ අතට අහුවෙන වාහනයක් පැදගෙන ඉන්න එක....ඔය මොන වාහන පැද්දත් අත්ට‍්‍රැක්ටර් පදින එක නම් නවත්වන්නේ නැහැ....
10. ඔබ එළකිරියේ තෝරාගත් පිරිසකට වෙනත් අය බාල්දි පෙරළන කොට ඒ මැදට පැනල ඔවුන් වෙනුවෙන් පෙනී හිටිනවා.... එහෙම කරන්නේ ඔබට බාල්දියක් පෙරලූනොත් ඔවුන්ගෙන් රැකවරණය ලබන්න නේද...?
මම විතරක් නෙමේ එළකිරියේ හැමෝම එහෙම තමා.... එක් කෙනෙක් වෙනුවේන් තව කෙනෙක් කතාකරනවා... එක ඉතින් රැකවරණයක් බලාපොරොත්තුවෙන් වෙන දෙයක් කියන්න බැහැ....අනෙක එහෙම කතා කලා කියල මට තවත් කෙනෙකුට රැකවරණයක් දෙන්න පුලුවන් කියල මට නම් හිතෙන්නේ නැහැ....
11. ඇත්තටම ඔබ සැබෑ ජීවිතයේදීත් මෙම ලිංගික අසහනයෙන් පෙළෙනවද? නැත්නම් එළකිරිය තුළ විතරක් කරන රගපෑමක් ද?
සැබැ ජිවිතයේ දේවල් තමා මම නම් කියන්නේ, කරන්නේ.... ගොඩක් අය මේකේ බෝධිසත්වයෝ වගේ හැසිරෙනවා.... හැබැයි සැබෑ ජීවිතයේ අමු කුපාඩින්....
12. එළකිරිය කිවූ සැනින් මතක් වෙන සාමාජිකයින් පස් දෙනා කවුද?
මූන්සොන් , SLCRI , මක්ක මක්කා, ගාසා , ශ්‍රී ලන්කන්1
13. ඔබට යම් අවස්ථාවක වරයක් ඉල්ලන්න අවස්ථාවක් ලැබුණොත් ඔබ ඉල්ලන දේ මොකක් ද?
ශ්නුද්රි එක්ක එක රැක් ඉන්න ලැබෙන්න කියල .. නැග්ග ...
14. එළකිරියේ මතු දියුණුව වෙනුවෙන් කළ යුතු යැයි ඔබ සිතන දේ මොනවා ද?
මේ යන විදියේ ලොකු වැරද්දක් නැහැ... කාන්තා සාමාජිකාවන් එකතු කර ගන්න මොකක්හරි වැඩ සටහනක් කලා නම් හොඳයි... දන්න අය කිහිප දෙනයි දැනට ඉන්නේ.....
සංවාද සටහන :
For more Hard Talks (Click Here)
http://www.elakiri.lk/forum/showthread.php?t=1790035

paw bn.amasin kochchiyakatawath bella thiyalada danna