.......
මේකේ Software companies වල ඉන්න අය ඉන්නවනේ. කියන්න බලන්න දැන් ඔය කම්පැනි වල ඉන්න හැම developer ම වගේ requirement එකට තියෙන logical skills එහෙම ටක් ගාලා අල්ලගන්න පුලුවන් අයද ඉන්නේ? අනිත් අයගේ උදව් ගන්න අය ඉන්නවද? කොයි වගේ දේවල් වලටද ? OOP එහෙම හොදටම යූස් කරනවද හැම කෙනාම වගේ
එහෙම නොවෙන අයට මොන වගේ සප් එකක් ද දෙන්නේ WSO2 , CakeLabs වගේ ඒවා ගැන නෙමේ මම කතා කරන්නේ.