Software Engineer skills

sliit_kolla

Well-known member
  • Jul 26, 2017
    1,674
    2,470
    113
    .......

    මේකේ Software companies වල ඉන්න අය ඉන්නවනේ. කියන්න බලන්න දැන් ඔය කම්පැනි වල ඉන්න හැම developer ම වගේ requirement එකට තියෙන logical skills එහෙම ටක් ගාලා අල්ලගන්න පුලුවන් අයද ඉන්නේ? අනිත් අයගේ උදව් ගන්න අය ඉන්නවද? කොයි වගේ දේවල් වලටද ? OOP එහෙම හොදටම යූස් කරනවද හැම කෙනාම වගේ :rolleyes: එහෙම නොවෙන අයට මොන වගේ සප් එකක් ද දෙන්නේ WSO2 , CakeLabs වගේ ඒවා ගැන නෙමේ මම කතා කරන්නේ.
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    ලංකාවේ සොෆ්ට්වෙයාර් ෆීල්ඩ් එක ඉවරයි.බිලීව් මී..:(
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,247
    1,209
    113
    :lol::lol::lol: SLIIT ewunta mona engineering da ? maths nathuwa logical thinking :lol: . TO thama ithin
     
    Last edited:

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    godak ewun inne google karala stack overflow eken hari kohen hari code copy paste karana ewun. code eken mokada wenne kiyala hithanne naha. antime bugs panala debug karaddi tamai pissu hadenne :(

    logically hithala OO concepts, design patterns dala karana ewunuth innawa. ewa itin degree ekedi hadala ewanna oni. Samahara institutes code poddak gahala java tikak ugannala java walin degree denawane
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    godak ewun inne google karala stack overflow eken hari kohen hari code copy paste karana ewun. code eken mokada wenne kiyala hithanne naha. antime bugs panala debug karaddi tamai pissu hadenne :(

    logically hithala OO concepts, design patterns dala karana ewunuth innawa. ewa itin degree ekedi hadala ewanna oni. Samahara institutes code poddak gahala java tikak ugannala java walin degree denawane

    Ehema stack overflow eken copy paste karanna moko un apita one ekama daala thiye awada bn :lol: math dan awurudu ganak use karanawa..mata nam ehema balanneth nathuwa kelinma copy paste karama wada karana answers eke hambela na :rofl:

    Habai e answers balala ape problem ekata one solution eka nam anatha hoyagena thiyenawa...one ekek so use karanawa..eke kisima waraddak na...:rolleyes:
     
    • Like
    Reactions: LZP1992

    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    Ehema stack overflow eken copy paste karanna moko un apita one ekama daala thiye awada bn :lol: math dan awurudu ganak use karanawa..mata nam ehema balanneth nathuwa kelinma copy paste karama wada karana answers eke hambela na :rofl:

    Habai e answers balala ape problem ekata one solution eka nam anatha hoyagena thiyenawa...one ekek so use karanawa..eke kisima waraddak na...:rolleyes:

    :yes::yes: oka thiyenneth aye okatane ban... Kos pols wikunna nemeine :rofl:
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    can you please state few reasons, bro ?

    මට ගොඩාක් දැන් ලියන්ඩ නම් බෑ. ඕනම ට්‍රෙන්ඩ් එකක අවසානයක් එනවා බොරෝ.
    සරලව පේලි කීපයකින් කිව්වොත්
    ඉල්ලුමට වෘත්තිකයන් සැපයුම අඩු කාලේ ජොබ් ෆීල්ඩ් එකේ ඕන තරම් වේකන්සීස් තිබ්බ. නමුත් දැන් ඒකේ අනිත් පැත්ත. ප්‍රොෆෙෂනල්ස්ල වැඩී.ඒත් ප්‍රොජෙක්ට්ස් නෑ.

    මම මගේ ප්‍රයිවට් වැඩකට සමාන්‍ය කම්කරු ලේබර්ස් ල කීප දෙනෙක් ගන්ඩ සැලරි ස්ටඩි එකක් කලා.ඒ ගොල්ලන්ට වැඩිය ලාබයි මට අයිටී ඉන්ටර්න්ස්ල කීප දෙනෙක් ගන්න එක.ගෙවන්ඩ ඕනි 12යි-15යි.ඔන්න තත්වේ.

    ඊළඟ එක wso2 , MIT,IFS උන්ගේ සැලරි එක හරිනම් 3+,4+ මට්ටමේ තියෙන්ඩ ඕනේ.නමුත් උන්ට දෙන්නෙත් කීයද? ඒක ඇයි 1.5-2.5 වලට සීමා වෙලා තියෙන්නේ? ඒ ගන්න ගොඩ දෙනෙකුට ඕක ඇති වෙන්ඩ පුලුවන් ලංකාවේ ලිවින් කොස්ට් එකත් එක්ක.නමුත් ඇයි එහෙම වෙලා තියෙන්නේ කියන එක හොයලා බැලුවොත් තමුන්ටම තේරෙයි ග්ලෝබල් ට්‍රෙන්ඩ් එකත් එක්ක ප්‍රශ්නෙට හේතුව.

    ඊළඟට ප්‍රයිවට් යුනිවර්සිටි මාෆියා එක.උගන්න එක දැනුම දෙන එක හරි. නමුත් මේවා මේවා බිස්නස්.ජොබ් අවේලබිලිටි එක බලලා නෙමේනේ ඩිග්‍රී එකට බඳවා ගන්නේ.ඔක්කෝමද එන්නේ ඔක්කෝටම හරි උගන්නනවා.අන්තිමට අතරමං වෙන්නේ ඒ ලමයිම තමයි.ගොඩ යන්ඩ පුලුවන් 10%ක් විතර ගොඩ යයි. තව පුලුවන් එවුන් 15%ක් විතර රට පැන ගනී.තව 20% ක් විතර කෙල්ලෝ ටීචින් යයි.තව 15% ක් අමාත්‍යාංශ වලට පැන ගනී.තව 35%ක් ප්‍රයිවට් කම්පැනි වලට පැනගනී ක්ලැරිකල් ජොබ්ස් වලට.ඉතුරු 5% බිස්නස් කොම්පියුටර් ශොප්ස් වගේ මොකක් හරි දෙයක් කරයි.
     
    • Like
    Reactions: JokerFan

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,834
    9,536
    113
    Arkham City

    :(:nerd::yes::yes::yes:
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    godak ewun inne google karala stack overflow eken hari kohen hari code copy paste karana ewun. code eken mokada wenne kiyala hithanne naha. antime bugs panala debug karaddi tamai pissu hadenne :(

    logically hithala OO concepts, design patterns dala karana ewunuth innawa. ewa itin degree ekedi hadala ewanna oni. Samahara institutes code poddak gahala java tikak ugannala java walin degree denawane

    Stack Overflow එකේ දාන එක මොන ජගත උනත් කරන දෙයක්. Don't re-invent the wheel කියල කියමනක් තියනවනෙ. තමන් කරන්න ඕනෙ තමන්ට කරන්න දෙන වැඩේ ඉක්මනට හරියට කරන එක. තමන්ට ප්‍රශ්නයක් ආවාම කලින් ඒ ප්‍රශ්නෙම ආව කෙනෙක්ගෙ විසඳුම අරගෙන ඒක තමන්ත ගැලපෙන විදියට තේරුම් අරන් වෙනස් කරල තමන්ගෙ කෝඩ් එකට දාන එකේ වරදක් මම දකින්නෙ නෑ. මම නම් මමම විසඳුමක් හොයාගෙන දාන්නේ කොහේවත් උත්තර නැත්තම් විතරයි. 50% ක් වගේ වෙලාවට එහෙම කරන්න වෙනව. අනිත් වෙලාවලදි Stack overflow එකේ උත්තරේ තියනව.
     
    • Like
    Reactions: KingCM

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    Stack Overflow එකේ දාන එක මොන ජගත උනත් කරන දෙයක්. Don't re-invent the wheel කියල කියමනක් තියනවනෙ. තමන් කරන්න ඕනෙ තමන්ට කරන්න දෙන වැඩේ ඉක්මනට හරියට කරන එක. තමන්ට ප්‍රශ්නයක් ආවාම කලින් ඒ ප්‍රශ්නෙම ආව කෙනෙක්ගෙ විසඳුම අරගෙන ඒක තමන්ත ගැලපෙන විදියට තේරුම් අරන් වෙනස් කරල තමන්ගෙ කෝඩ් එකට දාන එකේ වරදක් මම දකින්නෙ නෑ. මම නම් මමම විසඳුමක් හොයාගෙන දාන්නේ කොහේවත් උත්තර නැත්තම් විතරයි. 50% ක් වගේ වෙලාවට එහෙම කරන්න වෙනව. අනිත් වෙලාවලදි Stack overflow එකේ උත්තරේ තියනව.

    You Damn True.- "Don't re-invent the wheel":)
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    මට ගොඩාක් දැන් ලියන්ඩ නම් බෑ. ඕනම ට්‍රෙන්ඩ් එකක අවසානයක් එනවා බොරෝ.
    සරලව පේලි කීපයකින් කිව්වොත්
    ඉල්ලුමට වෘත්තිකයන් සැපයුම අඩු කාලේ ජොබ් ෆීල්ඩ් එකේ ඕන තරම් වේකන්සීස් තිබ්බ. නමුත් දැන් ඒකේ අනිත් පැත්ත. ප්‍රොෆෙෂනල්ස්ල වැඩී.ඒත් ප්‍රොජෙක්ට්ස් නෑ.

    මම මගේ ප්‍රයිවට් වැඩකට සමාන්‍ය කම්කරු ලේබර්ස් ල කීප දෙනෙක් ගන්ඩ සැලරි ස්ටඩි එකක් කලා.ඒ ගොල්ලන්ට වැඩිය ලාබයි මට අයිටී ඉන්ටර්න්ස්ල කීප දෙනෙක් ගන්න එක.ගෙවන්ඩ ඕනි 12යි-15යි.ඔන්න තත්වේ.

    ඊළඟ එක wso2 , MIT,IFS උන්ගේ සැලරි එක හරිනම් 3+,4+ මට්ටමේ තියෙන්ඩ ඕනේ.නමුත් උන්ට දෙන්නෙත් කීයද? ඒක ඇයි 1.5-2.5 වලට සීමා වෙලා තියෙන්නේ? ඒ ගන්න ගොඩ දෙනෙකුට ඕක ඇති වෙන්ඩ පුලුවන් ලංකාවේ ලිවින් කොස්ට් එකත් එක්ක.නමුත් ඇයි එහෙම වෙලා තියෙන්නේ කියන එක හොයලා බැලුවොත් තමුන්ටම තේරෙයි ග්ලෝබල් ට්‍රෙන්ඩ් එකත් එක්ක ප්‍රශ්නෙට හේතුව.

    ඊළඟට ප්‍රයිවට් යුනිවර්සිටි මාෆියා එක.උගන්න එක දැනුම දෙන එක හරි. නමුත් මේවා මේවා බිස්නස්.ජොබ් අවේලබිලිටි එක බලලා නෙමේනේ ඩිග්‍රී එකට බඳවා ගන්නේ.ඔක්කෝමද එන්නේ ඔක්කෝටම හරි උගන්නනවා.අන්තිමට අතරමං වෙන්නේ ඒ ලමයිම තමයි.ගොඩ යන්ඩ පුලුවන් 10%ක් විතර ගොඩ යයි. තව පුලුවන් එවුන් 15%ක් විතර රට පැන ගනී.තව 20% ක් විතර කෙල්ලෝ ටීචින් යයි.තව 15% ක් අමාත්‍යාංශ වලට පැන ගනී.තව 35%ක් ප්‍රයිවට් කම්පැනි වලට පැනගනී ක්ලැරිකල් ජොබ්ස් වලට.ඉතුරු 5% බිස්නස් කොම්පියුටර් ශොප්ස් වගේ මොකක් හරි දෙයක් කරයි.

    :yes::yes::yes::yes::yes::yes:
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    Stack Overflow එකේ දාන එක මොන ජගත උනත් කරන දෙයක්. Don't re-invent the wheel කියල කියමනක් තියනවනෙ. තමන් කරන්න ඕනෙ තමන්ට කරන්න දෙන වැඩේ ඉක්මනට හරියට කරන එක. තමන්ට ප්‍රශ්නයක් ආවාම කලින් ඒ ප්‍රශ්නෙම ආව කෙනෙක්ගෙ විසඳුම අරගෙන ඒක තමන්ත ගැලපෙන විදියට තේරුම් අරන් වෙනස් කරල තමන්ගෙ කෝඩ් එකට දාන එකේ වරදක් මම දකින්නෙ නෑ. මම නම් මමම විසඳුමක් හොයාගෙන දාන්නේ කොහේවත් උත්තර නැත්තම් විතරයි. 50% ක් වගේ වෙලාවට එහෙම කරන්න වෙනව. අනිත් වෙලාවලදි Stack overflow එකේ උත්තරේ තියනව.

    True... tools thiyenne use karanna thamai.. solution eka thiyeddi time waste karanne mokatada.. code eka thamanta ona widiyata wenas karaganna puluwan nam echcharai. :)
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    industry එකේ නැති උනුයි අම්මගෙන් තාත්තාගෙන් කාල ඉන්න උනුයි උපදෙස් දීලනේ තියෙන්නේ අපිට කියන්න දෙයක් ඉතුරු කරලා නෑ :rofl:

    IT කරලා වැඩක් නෑ™
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ලොකු ලොකු සොෆ්ට්වෙයාර් කම්පැනිවල කෙල්ලො ලොක්කන්ට අල්ලල ප්‍රමෝෂන් ගන්නව කියල තමා මටනම් හුගක් යාලුවො කියල තියෙන්නෙ.
     
    No Worries

    Member
    Apr 17, 2017
    130
    9
    0
    මට ගොඩාක් දැන් ලියන්ඩ නම් බෑ. ඕනම ට්‍රෙන්ඩ් එකක අවසානයක් එනවා බොරෝ.
    සරලව පේලි කීපයකින් කිව්වොත්
    ඉල්ලුමට වෘත්තිකයන් සැපයුම අඩු කාලේ ජොබ් ෆීල්ඩ් එකේ ඕන තරම් වේකන්සීස් තිබ්බ. නමුත් දැන් ඒකේ අනිත් පැත්ත. ප්‍රොෆෙෂනල්ස්ල වැඩී.ඒත් ප්‍රොජෙක්ට්ස් නෑ.

    මම මගේ ප්‍රයිවට් වැඩකට සමාන්‍ය කම්කරු ලේබර්ස් ල කීප දෙනෙක් ගන්ඩ සැලරි ස්ටඩි එකක් කලා.ඒ ගොල්ලන්ට වැඩිය ලාබයි මට අයිටී ඉන්ටර්න්ස්ල කීප දෙනෙක් ගන්න එක.ගෙවන්ඩ ඕනි 12යි-15යි.ඔන්න තත්වේ.

    ඊළඟ එක wso2 , MIT,IFS උන්ගේ සැලරි එක හරිනම් 3+,4+ මට්ටමේ තියෙන්ඩ ඕනේ.නමුත් උන්ට දෙන්නෙත් කීයද? ඒක ඇයි 1.5-2.5 වලට සීමා වෙලා තියෙන්නේ? ඒ ගන්න ගොඩ දෙනෙකුට ඕක ඇති වෙන්ඩ පුලුවන් ලංකාවේ ලිවින් කොස්ට් එකත් එක්ක.නමුත් ඇයි එහෙම වෙලා තියෙන්නේ කියන එක හොයලා බැලුවොත් තමුන්ටම තේරෙයි ග්ලෝබල් ට්‍රෙන්ඩ් එකත් එක්ක ප්‍රශ්නෙට හේතුව.

    ඊළඟට ප්‍රයිවට් යුනිවර්සිටි මාෆියා එක.උගන්න එක දැනුම දෙන එක හරි. නමුත් මේවා මේවා බිස්නස්.ජොබ් අවේලබිලිටි එක බලලා නෙමේනේ ඩිග්‍රී එකට බඳවා ගන්නේ.ඔක්කෝමද එන්නේ ඔක්කෝටම හරි උගන්නනවා.අන්තිමට අතරමං වෙන්නේ ඒ ලමයිම තමයි.ගොඩ යන්ඩ පුලුවන් 10%ක් විතර ගොඩ යයි. තව පුලුවන් එවුන් 15%ක් විතර රට පැන ගනී.තව 20% ක් විතර කෙල්ලෝ ටීචින් යයි.තව 15% ක් අමාත්‍යාංශ වලට පැන ගනී.තව 35%ක් ප්‍රයිවට් කම්පැනි වලට පැනගනී ක්ලැරිකල් ජොබ්ස් වලට.ඉතුරු 5% බිස්නස් කොම්පියුටර් ශොප්ස් වගේ මොකක් හරි දෙයක් කරයි.

    thanks for the explanation machan :)
     
    CodeKU

    Active member
  • Jun 7, 2017
    645
    70
    28
    industry එකේ නැති උනුයි අම්මගෙන් තාත්තාගෙන් කාල ඉන්න උනුයි උපදෙස් දීලනේ තියෙන්නේ අපිට කියන්න දෙයක් ඉතුරු කරලා නෑ :rofl:

    IT කරලා වැඩක් නෑ™

    ඔබතුමාගෙ අදහසත් කියලාදාමු
    අපිට දෙයක් දැන ගන්න එක්කලා.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    reputation_neg.gif
    Software Engineer skills 08-05-2017 11:16 PM ube ammata hukala nidaganin.. uba wage guu ponnayonta mona software engineering da?
    මෙන්න සොෆ්ට්වෙයාර් කම්පැනි වල ගෑනුන්ට අරින ලොක්කෙක්ට රිදිලා.
     
    crhunter

    Active member
  • Aug 21, 2016
    614
    118
    43
    yko deyak karddi thamanta kamthi paththakin karapiyaw,,
    eekata job nadda.. ara field eke job athi tharam thiyenawa ,,,
    monaada oii meh...
    lankawa diyunu wena eka gana ahnnath deyakkda..
    neddakin ,,

    job balala degree karana unta marenkm wenne lokkonge sapaththu lewakanna.,,

    talent ekayi kamaththayi balala degree ekak karapiyaw..,,