ඔන්න මම හවස දත පෙන්නුව.
සාමාන්‍ය පිරවුමක් කරනවද නර්ව් ෆිලිං එකක් කරනවද කියල දොස්තරට හිතා ගන්ඩ බෑ. කරන දෙයක් හරියට හිතල බලල කරන්ඩ ඕන නිසානෙ..
ඒක්ස්රේ එකක් අරං එන්ඩ කිව්ව
ඒකත් අරගෙන ආයෙත් ගියා. ඒත් දොස්තරට හිතා ගන්ඩ අමාරුයි.
පස්සෙ සති දෙකකින් එන්ඩ කිව්ව. කැක්කුම ආවොත් නර්ව් ෆිලිං එකක් කරනව කිව්ව. නැත්තං නෝමල් ෆිලිං එකක් කරනව කිව්ව. බෙහෙත් වගයක් ලියල දුන්න කැක්කුම ආවොත් දිගටම බොන්ඩ කියල.
මොනාද මංද කුරුදු රහක් එන දෙයක් දතේ පුරෝල මාව එව්ව
පට්ට බයේ හිටියෙ මම
එක්ස්රේ එක දාන්ඩද උඹලට බලාගන්ඩ
හක්කෙ දතකට රුපියල් 8500ක් යනවලු..
මගේ පුරෝපු හක්කෙ දතකට අල්ලපු පොඩි දතේ තමා කේස් එක

Last edited: