dentist ගාවට ගිහින් ආව

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,414
    113
    මාර සීන් එක රිදෙන දත මොකක්ද කියල හිතා ගන්ඩ බෑ
    දත් දෙකක් මැදින් සීන් එක තියෙන්නෙ. ඉතිං දත් දෙකම කලින් පුරෝල තිබුණෙ
    දැං මං හිතං ඉන්න දත නෙමේද මංද රිදෙන්නෙ
    ඩොක්ටර් දත් දෙකට තට්ටු කරල අහනව මොකක්ද රිදෙන්නෙ කියල
    කලින් පුරෝපු එක අවුරුදු ගානකට පස්සෙ දතේ කෑල්ලක් එක්ක ගැලවිල ආව, ඒකයි මේ කැක්කුම
    මං හිතං හිටය දතෙන් නෙමේ කෑල්ල ගැලවිල තියෙන්නෙ, අනිත් දතෙන් කියනව ඩොක්ටර්
    මිස්ටර් බීන් වගේ මගේ ඔක්කොම දත් ටික ගලවල දායිද දන්නෙ නෑ
    දැං රිදෙන්නෙ මොන දතද කියල ඉස්සෙල්ල හොයල බලන්ඩෝනෙ
    නිකං පිරෙව්ව දත් දෙකම. කැක්කුමක් ආවෙ නැත්තං සතියකින් එන්ඩ කිව්ව ඉස්ථිර පිරවුම කරන්ඩ
    කැක්කුම ආවොත් බොන්ඩ බේතුත් දුන්න දවස් තුනකට
    1500/=
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,270
    74,693
    113
    මාර සීන් එක රිදෙන දත මොකක්ද කියල හිතා ගන්ඩ බෑ
    දත් දෙකක් මැදින් සීන් එක තියෙන්නෙ. ඉතිං දත් දෙකම කලින් පුරෝල තිබුණෙ
    දැං මං හිතං ඉන්න දත නෙමේද මංද රිදෙන්නෙ
    ඩොක්ටර් දත් දෙකට තට්ටු කරල අහනව මොකක්ද රිදෙන්නෙ කියල
    මෙහෙම රිදෙන්ඩ හේතුව කලින් පුරෝපු එක අවුරුදු ගානකට පස්සෙ දතේ කෑල්ලක් එක්ක ගැලවිල ආව
    මං හිතං හිටය දතෙන් නෙමේ කෑල්ල ගැලවිල තියෙන්නෙ, අනිත් දතෙන්
    මිස්ටර් බීන් වගේ මගේ ඔක්කොම දත් ටික ගලවල දායිද දන්නෙ නෑ
    දැං රිදෙන්නෙ මොන දතද කියල ඉස්සෙල්ල හොයල බලන්ඩෝනෙ
    නිකං පිරෙව්ව දත් දෙකම. කැක්කුමක් ආවෙ නැත්තං සතියකින් එන්ඩ කිව්ව ඉස්ථිර පිරවුම කරන්ඩ
    කැක්කුම ආවොත් බොන්ඩ බේතුත් දුන්න දවස් තුනකට
    1500/=
    LOL, Hari machan ela.
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,203
    2
    10,802
    113
    Home Sweet Home
    ඔත්තේ ඉරට්ටේ ඉරට්ටේ ඔත්තේ ඔත්තේ ඉරට්ටේ ඉරට්ටේ ඔත්තේ ඔත්තේ ඉරට්ටේ ඉරට්ටේ ඔත්තේ ඔත්තේ ඉරට්ටේ ඉරට්ටේ ඔත්තේ ඔත්තේ ඉරට්ටේ ඉරට්ටේ ඔත්තේ ඔත්තේ ඉරට්ටේ ඉරට්ටේ ඔත්තේ ඔත්තේ ඉරට්ටේ ඉරට්ටේ ඔත්තේ ඔත්තේ ඉරට්ටේ ඉරට්ටේ ඔත්තේ ඔත්තේ ඉරට්ටේ ඉරට්ටේ ඔත්තේ ඔත්තේ ඉරට්ටේ ඉරට්ටේ ඔත්තේ ඔත්තේ ඉරට්ටේ ඉරට්ටේ ඔත්තේ ඔත්තේ ඉරට්ටේ ඉරට්ටේ ඔත්තේ ඔත්තේ ඉරට්ටේ ඉරට්ටේ ඔත්තේ ඔත්තේ ඉරට්ටේ ඉරට්ටේ ඔත්තේ ඔත්තේ ඉරට්ටේ ඉරට්ටේ ඔත්තේ ඔත්තේ ඉරට්ටේ ඉරට්ටේ ඔත්තේ ඔත්තේ ඉරට්ටේ ඉරට්ටේ ඔත්තේ ඔත්තේ ඉරට්ටේ ඉරට්ටේ ඔත්තේ ඉරට්ටේ ඔත්තේඉරට්ටේ ඔත්තේඉරට්ටේ ඔත්තේඉරට්ටේ ඔත්තේඉරට්ටේ ඔත්තේඉරට්ටේ ඔත්තේඉරට්ටේ ඔත්තේඉරට්ටේ ඔත්තේඉරට්ටේ ඔත්තේ
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,930
    113
    0ILkD8.gif
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ටෝක් කරපන් දොස්තරවවත්
    අහපන් සක්කරාම දත්තවලට නරක බලපෑමක් තියෙනවද කියලා එහෙම
     
    • Like
    Reactions: Solo Rider

    bruges

    Well-known member
  • Sep 12, 2016
    513
    313
    63
    Mageth ohoma scene ekak wuna.doctors la dennek gen purawala hari giye na.Ita passe x ray ekakuth gatta.antimata wade wela tiyenne ,ethana widurumaha tikak diyawela.uda hanuwe ate wage kalla lu touch wenne.eka parana weddi hari yayi kiyala toothpaste ekak dunna.dan nam awulak na bn.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,414
    113
    Mageth ohoma scene ekak wuna.doctors la dennek gen purawala hari giye na.Ita passe x ray ekakuth gatta.antimata wade wela tiyenne ,ethana widurumaha tikak diyawela.uda hanuwe ate wage kalla lu touch wenne.eka parana weddi hari yayi kiyala toothpaste ekak dunna.dan nam awulak na bn.
    :)
     
    • Like
    Reactions: Solo Rider

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,414
    113
    මදැයි

    තව සතියක් හිටපන්කො දැන් :baffled:
    කැක්කුම ආවොත් බොන්ඩ බේත් දුන්න දවස් තුනකට
    බේත් බීල දවස් තුනෙන් යනව
    රිදෙන දත හරියටම මොකක්ද කියල හොයාගන්ඩෝන
     
    • Like
    • Sad
    Reactions: Solo Rider and NRTG

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,536
    22,216
    113
    Gotland
    දත් දෙක වෙන්වෙන පළාත් මායිමේ ගේම ඇත්තේ
    දෙපැත්තේ දත් දෙකටම ඇටක් එක දීල ඇති
    දෙකම පිරෙව්ව එක හොඳයි
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,552
    6,144
    113
    මාර සීන් එක රිදෙන දත මොකක්ද කියල හිතා ගන්ඩ බෑ
    දත් දෙකක් මැදින් සීන් එක තියෙන්නෙ. ඉතිං දත් දෙකම කලින් පුරෝල තිබුණෙ
    දැං මං හිතං ඉන්න දත නෙමේද මංද රිදෙන්නෙ
    ඩොක්ටර් දත් දෙකට තට්ටු කරල අහනව මොකක්ද රිදෙන්නෙ කියල
    කලින් පුරෝපු එක අවුරුදු ගානකට පස්සෙ දතේ කෑල්ලක් එක්ක ගැලවිල ආව, ඒකයි මේ කැක්කුම
    මං හිතං හිටය දතෙන් නෙමේ කෑල්ල ගැලවිල තියෙන්නෙ, අනිත් දතෙන් කියනව ඩොක්ටර්
    මිස්ටර් බීන් වගේ මගේ ඔක්කොම දත් ටික ගලවල දායිද දන්නෙ නෑ
    දැං රිදෙන්නෙ මොන දතද කියල ඉස්සෙල්ල හොයල බලන්ඩෝනෙ
    නිකං පිරෙව්ව දත් දෙකම. කැක්කුමක් ආවෙ නැත්තං සතියකින් එන්ඩ කිව්ව ඉස්ථිර පිරවුම කරන්ඩ
    කැක්කුම ආවොත් බොන්ඩ බේතුත් දුන්න දවස් තුනකට
    1500/=
    දොස්තර උඹේ පුක බැලුවේ නැත්ද දත් උඹේ පුකෙත් තියෙනවද කියල :rolleyes:
     
    • Dislike
    Reactions: AnuradhaRa