ගිහින් ආව

AnuradhaRa

Well-known member
  • ඔන්න මම හවස දත පෙන්නුව.
    සාමාන්‍ය පිරවුමක් කරනවද නර්ව් ෆිලිං එකක් කරනවද කියල දොස්තරට හිතා ගන්ඩ බෑ. කරන දෙයක් හරියට හිතල බලල කරන්ඩ ඕන නිසානෙ..
    ඒක්ස්රේ එකක් අරං එන්ඩ කිව්ව
    ඒකත් අරගෙන ආයෙත් ගියා. ඒත් දොස්තරට හිතා ගන්ඩ අමාරුයි.
    පස්සෙ සති දෙකකින් එන්ඩ කිව්ව. කැක්කුම ආවොත් නර්ව් ෆිලිං එකක් කරනව කිව්ව. නැත්තං නෝමල් ෆිලිං එකක් කරනව කිව්ව. බෙහෙත් වගයක් ලියල දුන්න කැක්කුම ආවොත් දිගටම බොන්ඩ කියල.
    මොනාද මංද කුරුදු රහක් එන දෙයක් දතේ පුරෝල මාව එව්ව
    පට්ට බයේ හිටියෙ මම :(

    එක්ස්රේ එක දාන්ඩද උඹලට බලාගන්ඩ
    හක්කෙ දතකට රුපියල් 8500ක් යනවලු..
    මගේ පුරෝපු හක්කෙ දතකට අල්ලපු පොඩි දතේ තමා කේස් එක
     
    Last edited:

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,243
    2
    10,821
    113
    Home Sweet Home
    දාපන් බලන්න , X-RAY එකට කියක් ගියා ද ? , දතේ X-RAY ගතේ මුනම X-RAY මැෂිමට expose කර ලද ? අපි ඉතින් ඕව දන්නේ නැ නේ, එකයි හරෂ් ප්‍රශ්න අහන්නේ :lol:
     

    AnuradhaRa

    Well-known member
  • දාපන් බලන්න , X-RAY එකට කියක් ගියා ද ? , දතේ X-RAY ගතේ මුනම X-RAY මැෂිමට expose කර ලද ? අපි ඉතින් ඕව දන්නේ නැ නේ, එකයි හරෂ් ප්‍රශ්න අහන්නේ :lol:

    එක්ස්රේ එකට රුපියල් 400යි. නවලෝකෙ
    මූණම එක්ස්පෝස් කරල නෙමේ. පොඩි මැෂින් එකක් බටයක් වගේ ඒකෙ තියෙනව. කම්මුලට ලං කරල ගත්ත
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,596
    22,301
    113
    Gotland
    එක්ස්රේ එකට රුපියල් 400යි. නවලෝකෙ
    මූණම එක්ස්පෝස් කරල නෙමේ. පොඩි මැෂින් එකක් බටයක් වගේ ඒකෙ තියෙනව. කම්මුලට ලං කරල ගත්ත

    eka hodai mulu agama expose wenawa nam ata 2 iyam kolayak othagena yanna
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • mage dath 2 ka kali thiyenawa. galawannada epada kiyala hitha ganna ba

    රිදෙනවද බං?
    කෑලි ගලවන්ඩ ගියාම කේස් නේ.. වීදුරු මහ කපල ඈත් කරල ගලවන්ඩ වෙන්නෙ..
    අවුලක් නෑනෙ හිරිවට්ටලනෙ :)
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,086
    2
    116,333
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    එහෙම ඩ්‍රිල් කරල බැලුවෙ නෑ මචං

    දත කලින් ඩ්‍රිල් කරල පුරවපු එකක්ද?,අස්සටම දිරලනම් තමා නර්ව් ෆිලිං එකක් කරන්නෙ නැත්තම් දිරපු ටික විතරක් අයින් කරල නෝමල් ‍ෆිලිං එකක් කරනව ඊට පස්සෙ ආය අස්සෙන් දිරන්නෙ නෑ..මම හිතන්නෙ දොස්තරය කරන දේ තාම තීරණය කරල නැතුව ඇති :)
     
    • Like
    Reactions: AnuradhaRa