මුත්තේ ලින්ක් එකට ස්තූතියි.
නමුත් ඒ දැරිවි ගේ පොටෝ ටික නං මෙලෝ රහක් නෑ කියල තමා කියන්න තියෙන්නේ....
පොටෝ අල්ලපු එකා නං අමු උලමෙක්.....
ඔන්න අපේ කුමාර456 ට හරි පෙරා ට හරි ඔය පොටෝ ඇල්ලිල්ල සෙට් වුනා නං අම්මපා රාමු කරල එල්ල ගන්න තරං කලාත්මකව ඕවා ගහනවා උන්...උන්ට ඉතිං අමර සැප තියෙයි. අපිට කලාව විතරක් තියෙයි හැබැයි එතකොට.......
ඔන්න එහේ ෆෝන් එකේ සේව් කරලා තියාගන්න