ಠ~ಠ Hotel Room questions?? ಠ~ಠ

Jaaha

Well-known member
  • Apr 12, 2017
    677
    772
    93
    :::Null:::
    මචන් මං මේක අහන්නේ නොදන්නාකම නිසාමයි.. ඕක හින්දා විහිලුවට ගන්න, hard talk දෙන්න එපා මචන්...

    කතාව මෙහෙමයි,
    හොටෙල් රූම් එකක් තමා හොයන්නේ. එතකොට කියයි, ඕකත් එච්චර දෙයක්ද? ඹ්න තරම් තියෙන්නේ කියලා. ඒත් ප්‍රශ්නෙ මේකයි. මටයි, මගේ ගර්ල්ටයි තමා යන්න ඕනා කරන්නේ. ඒත් දෙන්නටම එකට රූම් එකට යන්න බෑ.:dull: පෙනුමෙනුත් ගැලපෙන්නේ නෑ.:( ඊටත් වඩා දෙන්නව කවුරු හරි එකට දැක්කොත් වසලා හමාරයි. ඒක හින්දා දෙන්නා දෙපාරකට යන්න තමා ඕනා. රූම් දෙන තැන් වල නම් ඒක හරි යන්නේ නෑ මං හිතන්නේ.



    1. රූම් එකක් බුක් කළොත් ඒකට යන එන අය ගැන සාමාන්‍යයෙන් හොටෙල් එකේ අය දැනුවත් කරන්න ඕන ද?

    2. සිංගල් බෙඩ් බුක් කරලා දෙන්නෙක්ට රූම් එකේ ඉන්න පුළුවන්ද? (හිනා වෙන්න එපා!)

    3. මේ විදිහට කාටවත් මීටර් වෙන්නේ නැතුව යන්න පුළුවන් හොද හොටෙල් කොළඹ අවට මොනවද තියෙන්නේ. (ගලදාරි, සිනමන් ග්‍රෑන්ඩ් වගේ සුපිරි ඒවගෙ නම් කිසිම අවුලක් නැති බව දන්නවා කියලා දන්නවා, ඉතින් බලන්නේ සාමාන්‍යයෙන් දැරිය හැකි මුදලකට තැනක්)

    4. ඔන්ලයින් බුක් කරනවනම් හොද හොටෙල්? (ලින්ක් සමඟ)


    Reply කරන හැමොටම Rep දෙනවා.

    New colombo residence palayan (budget concern nam), ubala dennama ekata yanna oone kiyala ekak nee, uba kalin gihin check-in weyan. kellata passe enna kiyapan. eka awulak
    hotel wala ewun oowa hoyanne nee ban uba salli denawanam. :D
     

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,181
    1,892
    113
    C:\
    pedo scene ekak nan puthe hithannawath epa guti kaala mariyan .. anta paarak nan baya nathuwa palayan hotel ekakata eeke unta wadak na uba kath ekka aawath ithin.. baya wela wewula wewula yanna epa :yes: kelin gihin wade ahapan..
     

    Thinking

    Member
    Oct 31, 2011
    240
    61
    0
    ගොඩක් ස්තූතියි, මචන් දීලා තියෙන උපදෙස් සහ අදහස් වලට
    ඇත්තටම කොලු සීන් නම් නෙමේ. කියද්දිත් අප්පිරියයි බන්. කොලු සීන් නම් room හොය හොයා යන්න ඕනද බන්. කොලුකාරයෝ තරම් පෙන්නන්න බැරි උන් කොටසක් නෑ මට..

    ඇත්තටම මට වඩා ඇගපතින් ලොකුයි ගර්ල්. අනිත් එක ගෙදරින් කේස් වැටිලා තියෙන්නේ ඒකයි බන් ගොඩක්ම.

    දවසක ගිහිල්ලා රූම් එක බුක් කරලා ඇවිල්ලා ටිකක් ඉදලා කෙල්ලව එක්කන් එනවා කියලා හිතුවේ. එතකොට හොටෙල් එකේ උන්ටවත් මීටර් වෙන්නේ නෑනේ.

    Night ඉන්නේ නැතුව උදේ ඉඳලා හවස යන්න හදා ගන්න බෑ නේද මචන්. (ගොඩක් ඒවගේ check in - 2.00 pm - පහුවදා 1.p.m)

    Reply කරලා තියෙන අයට පුළුවන් තරමට Rep දුන්නා. සමහර අයට දෙන්න බෑ කියනවා.
     
    • Like
    Reactions: Ridila™

    adamqwert

    Member
    Jun 5, 2016
    14
    10
    3
    14224737_288832444832201_6852327443631606436_n.jpg
    Hi machan. You dont need to put Identity cards here.. just write the name in the reservation book.. that's all.Tourist Board Approved A grade Hotel, a decent place
    call to make the reservation
     
    Last edited: