IT Executive Sal

tsomeone

Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    මචන් ඔය පොස්ට් එකට ලංකාවේ සැල් කියක් වගේද යන්නේ 6 years එක්ස්පිරියන්ස් තියෙන එකෙක්ට :rolleyes:
     
    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    සෆ් සබ න්ර්ද්‍ය්ට්ද්ර්න් නෙස්ර්ම්ව මව්ර්ව් එඅටේ, am55 ට,ය්ට්ය් සෙම්ටෙට් එස්ට්න්න් ට්නේසෙට්?dets ස්සෙන්
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    සෆ් සබ න්ර්ද්‍ය්ට්ද්ර්න් නෙස්ර්ම්ව මව්ර්ව් එඅටේ, am55 ට,ය්ට්ය් සෙම්ටෙට් එස්ට්න්න් ට්නේසෙට්?dets ස්සෙන්

    ව.ට.ෆ. :oo:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    එක එක ගණන් බන්
    ගොඩක් වෙලවට කම්පනිය සහ ජොබ් රෝල් එක අනුව

    15000 ට වැඩ ගන්න තැනුත් තියෙනවා
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    එක එක ගණන් බන්
    ගොඩක් වෙලවට කම්පනිය සහ ජොබ් රෝල් එක අනුව

    15000 ට වැඩ ගන්න තැනුත් තියෙනවා

    හපොයි ටවුමේ කඩේක වැඩ කරත් ඊට වඩා දෙනවා අම්මප ඒ ගණන් නම් කඩේක වැඩට යනවා එක්සිපිරියන්ස් #$@ ගහන් :angry:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    හපොයි ටවුමේ කඩේක වැඩ කරත් ඊට වඩා දෙනවා අම්මප ඒ ගණන් නම් කඩේක වැඩට යනවා එක්සිපිරියන්ස් #$@ ගහන් :angry:

    උබට 6 years experience තියෙන හින්දා අවුලක් නෑ හොඳ එකක් සෙට් වෙයි
    ඔව් බන් ඒ ගානට නම් වැඩ කරලා වැඩක් නෑ
    එත් එහෙම තමා ඉතින් පටන් ගන්නකොට
    එක්ස්පීරියන්ස් තියාගෙන ඒ වගේ පඩි දෙන තැන වල නම් ඉන්න හොඳ නැහැ
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    උබට 6 years experience තියෙන හින්දා අවුලක් නෑ හොඳ එකක් සෙට් වෙයි
    ඔව් බන් ඒ ගානට නම් වැඩ කරලා වැඩක් නෑ
    එත් එහෙම තමා ඉතින් පටන් ගන්නකොට
    එක්ස්පීරියන්ස් තියාගෙන ඒ වගේ පඩි දෙන තැන වල නම් ඉන්න හොඳ නැහැ

    තැන්ක්ස් බන්,
    රට යන්න තමා වෙන්නේ :sorry:
     
    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    ලංකාවේ IT executive කියන්නේ යකාගේ ජොබ් එකක් බන් තියෙන IT related හැම මගුලම කරන්නත් ඕන දෙන්නේ හිගන salary ගොඩක් තැන් වල . වෙන රටක නම් IT executive එකෙක්ගේ salary range එක network admin කෙනෙක්ටත් වඩා වැඩි
     
    Bobby_Axlerod

    Member
    Jun 29, 2017
    181
    63
    0
    20000-35000
    IT executive යනවට වැඩ හොදයි කුබුරක් කොටපන්. නැත්නම් තමන්ගේම කියල business එකක් පටන් ගනින්. දැන් ඔය ලොකුයි කියන කොම්පැනි ඔක්කොම බංකොලොත් බං. උන්ට ඕනේ තුට්ටු දෙකට වැඩ ගන්න. හොදම උදාහරණය කියන්නද. දැන් බලපන් ගොඩක් කොම්පැනි intern ල ගන්නවා. fresh graduate ල ගත්තම අවුරුද්දක් විතර පොඩි පඩියට වැඩ ගන්න පුළුවන්. ඊට පස්සේ උන්ව එලවල වෙන සෙට් එකක ගන්නවා. එතකොට හැමදාටම අඩුපදියට වැඩකරන සෙට් එකක් ඉන්නවා. අනික කොම්පැනි කාරයෝ දන්නව Experience ගත්තට පස්සේ ඔක්කොම එඋන් යනවා කියල.
    උබට පුලුවන්නම් තනියම business එකක් පටන් ගනින්. මුලින් amarui. නමුත් පස්සේ උබට පඩිය වගේ 5ක් හොයන්න පුළුවන්. හොදම උදාහරනේ මම.
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    හැමදාම it executive ඉන්නද කල්පනාව;);)
    ඊට එහා යන්න බලහන්
    මන් කියන්නේ administrator,engineer වගේ side එකටවත්
    හිතන් ඉන්නේ බන්, ඇකඩමික් හදාගන්න එක්ක ජොබ් එකක් ලංකාවේ බැලුවේ. කොහෙද ඩිප්ලෝම එකක් විතරයි තියෙන්නේ නේ, බලාගෙන ගියාම මෙහෙ පාර්ට් ටයිම් crew member හොදයි වගේ පිසා හට එකේ

    15-40 max
    company 1 mtha thma.
    තැන්ක්ස්

    Sirawata? Echcharai aduda?
    Minissu mokatada bn job karanne.:baffled:
    පිස්සු හැදිලා ඉන්නේ දැන්

    ලංකාවේ IT executive කියන්නේ යකාගේ ජොබ් එකක් බන් තියෙන IT related හැම මගුලම කරන්නත් ඕන දෙන්නේ හිගන salary ගොඩක් තැන් වල . වෙන රටක නම් IT executive එකෙක්ගේ salary range එක network admin කෙනෙක්ටත් වඩා වැඩි
    ඔවු බන් ඒ වගේද අල්වුන්ස් නැතිව වැඩිපුර වැඩ කරන්නත් ඕනේ, මන් නම් නොකරපු මගුලක් නැ කොම්පැනියට වෙබ් සයිට් එක ඉදන් සොෆ්ට්වෙයාර්, නෙට්වර්ක් හැම මගුලම කරලා දීලත් IT executive ම තමා, හැබැයි පඩි හොද නිසා හිටියේ දැන් ලංකාවේ විනාස වෙලා, මන් කලින් 18කට හිටිය දැන් අවරුදු 7කට කලින් ඒ කියන්නේ තවත් ඒක පල්ලම් බැහැල නොදොකින් ලංකාවේ IT

    20000-35000
    IT executive යනවට වැඩ හොදයි කුබුරක් කොටපන්. නැත්නම් තමන්ගේම කියල business එකක් පටන් ගනින්. දැන් ඔය ලොකුයි කියන කොම්පැනි ඔක්කොම බංකොලොත් බං. උන්ට ඕනේ තුට්ටු දෙකට වැඩ ගන්න. හොදම උදාහරණය කියන්නද. දැන් බලපන් ගොඩක් කොම්පැනි intern ල ගන්නවා. fresh graduate ල ගත්තම අවුරුද්දක් විතර පොඩි පඩියට වැඩ ගන්න පුළුවන්. ඊට පස්සේ උන්ව එලවල වෙන සෙට් එකක ගන්නවා. එතකොට හැමදාටම අඩුපදියට වැඩකරන සෙට් එකක් ඉන්නවා. අනික කොම්පැනි කාරයෝ දන්නව Experience ගත්තට පස්සේ ඔක්කොම එඋන් යනවා කියල.
    උබට පුලුවන්නම් තනියම business එකක් පටන් ගනින්. මුලින් amarui. නමුත් පස්සේ උබට පඩිය වගේ 5ක් හොයන්න පුළුවන්. හොදම උදාහරනේ මම.
    ලොකුයි කියන කොම්පැනි බංකලොත් නම් පොඩි කොම්පැනි වලට මොකෝ වෙන්නේ පටන් ගත්තොත්,

    :yes: job title eka wtrai hda :rofl:
    ඔව් ගෙදෙට්ටත් විදායක කිව්වම කික් එකක් එනවනේ :rofl:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ලංකාවේ IT executive කියන්නේ යකාගේ ජොබ් එකක් බන් තියෙන IT related හැම මගුලම කරන්නත් ඕන දෙන්නේ හිගන salary ගොඩක් තැන් වල . වෙන රටක නම් IT executive එකෙක්ගේ salary range එක network admin කෙනෙක්ටත් වඩා වැඩි

    :yes:සිරාවට බන් හිගන ගානට දාල තියෙන්නේ මේ රස්සාව.. ගාමන්ට් එකක වැඩ කරලත් අද කාලේ 50ක් ගන්නවා. මන් නම් කියන්නේ මෙහෙ ඉන්න එපා රට ගියාම හොද සැලරි එකක් ගන්න පුළුවන්
     
    hiphoprock

    Well-known member
  • Oct 19, 2008
    7,013
    1,081
    113
    Gampaha
    ගොඩක් අඩුයි salary මම වැඩ කරන්නේ hayleys එකේ එකේ IT Executive හැම මගුලම කරනවා . දවසම එක දිගට වැඩ. permenent කරපු එකෙක්නම් 40ක් හම්බෙනවා. නැතම් contract 30ක් 35ක් වගේ.