සොරි අදහම් ආශ්‍රමය

rajitha.wijayaratne

Well-known member
  • Jun 14, 2017
    1,065
    789
    113
    පින්වත,

    මට පෙනෙන විදියට ඔබ මෙවැනි දේවල් වල නියෙලෙන්නේ යම්කිසි බයක් හිතේ හට ගෙන ඇති නිසා විය යුතයි.

    ඔබට ප්‍රශ්නයක් වී ඇති දහම් කරුණු පාසලේ ගුරුතුමාට හෝ යම් වැඩිහිටියෙක්ට ඉදිරිපත් කලාද විසදා ගන්න?


     

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,759
    4,098
    113
    පින්වත් Skylark,

    ගොන් ආතල් දෙන්න එපා හුත්තෝ...


    :lol::lol::lol::lol::lol:
     

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    Community > General > Religious ?

    ඔයා පොස්ට් දාන්නේ වැරදි කැටගරියේ.

    ElaKiri Community > General > ElaKiri Jokes

    එකේ දාන්න. :) :D
     

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    ජිංතක ජිල්ලබකිට;22054791 said:


    පින්වත් ජිංතක ජිල්ලබකිට,

    ඔබ සැවැත් නුවර ගැන අසා ඇති. පාලියෙන් එය සාවත්ථි ලෙස සඳහන්ව තිබෙනවා. සාවත්ථි යනු සාවත්ථ සෘෂිහුගේ වාසස්ථානය වූ නගරය බව සහ මිනිසුන්ගේ උපභෝග පරිභෝග සම්පත් සියල්ල එහි ඇත යන්න අනුව, නැතහොත් වෙළඳ සමූහයා රැස්වූ කල්හි කිනම් භාණ්ඩයක් ඇත්දැයි ඇසූ විට ඒ සියල්ල ඇත යන වචනය අනුව සාවත්ථි නම් වූ බව පපඤ්චසුදනී මජ්ඣිමනිකායට්ඨකථාවේ සබ්බාසවසුත්තවණ්ණනාවේ[1] ආරම්භයේ සඳහන්ව තිබෙනවා. රම්‍ය වූ, දර්ශනීය වූ, මනරම් වූ සාවත්ථි පුරය දෙවියන්ගේ ආලකමන්දා නම් රාජධානිය මෙන් දියුණුවටත්, විපුල බවටත් පැමිණ තිබූ බවද එහි දැක්වෙනවා.

    බුදුරජානන් වහන්සේ සැවැත් නුවර දී දේශනා කරන ලද සූත්‍ර බොහෝ තිබෙනවා. සැවැත් නුවර දී දේශනා කරන ලද සූත්‍රයක් වන ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අඞ්‌ගුත්‌තර නිකායේ ඒකක නිපාතයේ අධම්ම වග්ගයේ පළමු සූත්‍රයේ[2] මෙසේ සඳහන්:

    "මහණෙනි, යම් ම මහණ කෙනෙක් අධර්මය අධර්මය යි දක්වත් ද, මහණෙනි, ඒ මහණහු බොහෝ දෙනාට හිත පිණිස බොහෝ දෙනාට සුව පිණිස බොහෝ දෙනාට වැඩ පිණිස දෙවිමිනිස්නට හිත පිණිස සුව පිණිස පිළිපන්නාහු වෙති. මහණෙනි, ඒ මහණහු බොහෝ පින් ද උපදවත්. ඔහු ම මේ සද්ධර්මය තබත්."

    මේ සොරි අදහම් ආශ්‍රමයේ කටයුතුත් ඒ වාගේ. මේ කටයුතු වල මනාව නියැලෙන අය බොහෝ දෙනාට හිත පිණිස බොහෝ දෙනාට සුව පිණිස බොහෝ දෙනාට වැඩ පිණිස දෙවිමිනිස්නට හිත පිණිස සුව පිණිස පිළිපන්නා වෙනවා. ඒ අය බොහෝ පින් ද උපදවනවා. ඒ අය ම මේ සද්ධර්මය අතුරුදන් නොකර තබනවා.

    සොරි අදහම් ආශ්‍රමයේ කටයුතු සමාරම්භයේදීම පළමු ප්‍රතිචාරය දක්වමින් ඊට එක් වීමට ලැබීම ඔබේ භාග්‍යයක් කොට සලකන්න. ඔබම පළමු ප්‍රතිචාරය දැක්වීම මගේද සතුටට කාරණාවක්.

    ඔබට චතුරාර්ය්‍යසත්‍යය අවබෝධ වේවා! මේ ගෞතම බුදු සසුනයි!

    1. "පඤ්චසුදනී මජ්ඣිමනිකායට්ඨකථාවේ සබ්බාසවසුත්තවණ්ණනාව [ http://thripitaka.org/view/shb/vol35/76 ]"
    2. "ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අඞ්‌ගුත්‌තර නිකායේ ඒකක නිපාතයේ අධම්ම වග්ගයේ පඨම සූත්‍රය [ http://thripitaka.org/view/bjts/sp12/78 ]"

    Skylark