Royalty Free Images

Giant

Well-known member
  • Jan 24, 2016
    7,311
    8,852
    113
    මේ විදියට කිව්වම අපිට ගූගල් සර්ච් එකෙන් දෙන ඉමේජස් ගන්න බෑ නේද. අයිතියක් ඔප්පු කරගන්න බැරි. හැබැයි මේ ඉමේජ් කොපි රයිට් ආරක්ෂා කරලා කියන්නෙ නැතිනම් ඒ කියන්නේ ෆ්‍රී කියන එකද? කොපි රයිට්ස් protect නැති එකකට අපිට ඩොක් එකක් හදලා කොපි රයිට්ස් ට්‍රාන්ස්ෆර් කරන්න බැරිද.අවංකෙන්ම නොදන්න නිසා අහන්නේ.ගූගල් සර්ච් එන හැම ඉමේජ් එකම RF විදියට ගන්නම බැරිද:sorry: