- වලියකදි අනිත් උන්ව කොර වෙන්න ගහන්න පුලුව&#35

LUCKY.CS

Well-known member
  • Mar 24, 2017
    1,205
    162
    63
    එකෙක් දෙන්නෙක්ව මරවන්නද මන්ද යන්නේ අපේ ZoomLine බ්‍රෝ...
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ගහන වේගේ අනුව තමා මැරෙන එක තීරනේ වෙන්නේ
    බෲස්ලී ඕන නැහැ බන්, පපුවට බර කරලා ගැහුවම වැටෙනවා :P
    ඒක තමයි මමත් කිව්වේ.
    වැටෙන්න ගැහුවට කමක් නෑ..
    උඹ මෙතන මේ මැරෙන්න ගහන්න පුලුවන් මගුලකුත් දාලනේ..
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    අහ් මෙක දැක්කම මතක් උනෙහ්
    කලින් කෙල්ලගෙ කොල්ලගෙ සෙට් එක ආවා 6කට වඩා හිටියා මතකයි
    අරු අත උස්සන්න කලින් දිලා ඇරියා එකක් අර 2න්ඩ් ප්ලෙස් එකට එකාලෙ ඔව්වා දන්නෙහ් නැහ් අහුවුනහ් තැනටහ් දුන්නෙහ්
    එ හුට්ටා වැටිලා දගලන්නහ් ගත්තා උත් එක්ක ආපු එවුන් උව උස්සන් ගියාහ් :rofl:
    එක දැකලා මාත් බය උනාහ් ... උන් හොස්පිටල් යන්නහ් කලින් ගිහින් ඇන්ට්‍රියක් දැම්මාහ්
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    I am a black belter ban Shitoryu and Shotokan arts wala. Nathnam medicine wala owwa uganwala ne. But ekak. 2nd shot eka gahuwoth kelinma head eke bones kadenawa. Boya thiyenne human skull eke thiyena weakest ma point eka. Kelinma would end up with EDH :dull:
    උබට බ්ලැක් බෙල්ට් තියෙනවද :shocked:
    බේරෙන්න අමාරුම වෙලාවක මෙහෙම ගහන්න කියන්නෙ ඒකයි
    අනික පන්චින් බෑග් එකක් දැකලාවත් නැති එකෙක්ට මහ හයියෙන් පාරක් ගහන්න බැහැ එක පාරම මැරෙන්න :baffled:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    Oka nam aththa. Karathe tournement ekakadi eka round ekakadi eka gon ponnayek Jodhan Suki ekak gahanna gihin mage bellata keliya. U hand gloves daala hitiye. But mata husmaganna baruwa hitiya tika welawak yanakan. Passr cough thibba paya kaslakata wadiya. :growl:

    අනිත් ශොට් වලින් ජීවිත තර්ජනයක් එන්න නං මැසිව් පවර් එකක් ඕනේ.. නිකං පාරක් ගහල මැරෙන්න වැටෙන්න ගහන්න බෑ..
    එහෙම කොල්ලෝ ලංකාවේ ඇත්තෙත් නැතුව ඇති..
    උගුරු ඇටේට එහෙම අවශ්‍ය නෑ..
    නියම තැනට හරියට වැදුනොත් බෙල්ල අල්ලං විනාඩියයි ඉන්නේ බිම වැටුනා මලා..
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    එකෙක් දෙන්නෙක්ව මරවන්නද මන්ද යන්නේ අපේ ZoomLine බ්‍රෝ...
    මැරෙන්නෙ නැහැ බන්
    ගානකට ගහන්න තියෙන්නෙ :)
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    @Zoomline :mama danne ne meka uba kochcharak durata piliganivida kiyala. But ape samahara knowledge eka tiyenawa public forum wala share nokala yuthu. Mata hithenne mekath ehema ekak bro. Mokada new young generation (yes I am old now ) wadiya hithanne balanne ne age hayiyen prashna visada ganna balanne. Wadiy one ne mata or wena medical field eke kenekta murder ekaka,stab injury ekaka ,gun shot ekaka,burning ,hanging ekaka medicoleagle aspect eken thread daanna pulywan really murder or suicide da kiyala adunaganna vidi ehema. Namuth kavuruth daanne ne mokada ewwaa hamoma danagatha yuthu dewal nemei bro
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ඒක තමයි මමත් කිව්වේ.
    වැටෙන්න ගැහුවට කමක් නෑ..
    උඹ මෙතන මේ මැරෙන්න ගහන්න පුලුවන් මගුලකුත් දාලනේ..
    ඔය තැන් 5ම මැරෙන්න ගහන්න පුලුවන් තැන් තමා මචන්
    ආත්මාර්ක්ෂාවට ගහන කොට ආයේ ඕවා බලන්නෙ නැහැ කවුරුවත් :)
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    උබට බ්ලැක් බෙල්ට් තියෙනවද :shocked:
    බේරෙන්න අමාරුම වෙලාවක මෙහෙම ගහන්න කියන්නෙ ඒකයි
    අනික පන්චින් බෑග් එකක් දැකලාවත් නැති එකෙක්ට මහ හයියෙන් පාරක් ගහන්න බැහැ එක පාරම මැරෙන්න :baffled:

    Mama tournement walin pita wenacekektawath atha ussala ne ban. Hodama de hamoma ekka hodin idala wali awama karaganiima saha waliyak yanna wagenam maru wena eka.
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    අහ් මෙක දැක්කම මතක් උනෙහ්
    කලින් කෙල්ලගෙ කොල්ලගෙ සෙට් එක ආවා 6කට වඩා හිටියා මතකයි
    අරු අත උස්සන්න කලින් දිලා ඇරියා එකක් අර 2න්ඩ් ප්ලෙස් එකට එකාලෙ ඔව්වා දන්නෙහ් නැහ් අහුවුනහ් තැනටහ් දුන්නෙහ්
    එ හුට්ටා වැටිලා දගලන්නහ් ගත්තා උත් එක්ක ආපු එවුන් උව උස්සන් ගියාහ් :rofl:
    එක දැකලා මාත් බය උනාහ් ... උන් හොස්පිටල් යන්නහ් කලින් ගිහින් ඇන්ට්‍රියක් දැම්මාහ්
    වැටිලා දඟලුවොත් බය වෙන්න දෙයක් නැහැ
    ෆිට් එක හැදිලා වගේ එක තැන වෙවුලුවොත් තමා කෙල වෙන්නෙ
    පව් බන් උබම ගහලා උබම ඇන්ට්‍රි දාන්න එපා බන් :P
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අනිත් ශොට් වලින් ජීවිත තර්ජනයක් එන්න නං මැසිව් පවර් එකක් ඕනේ.. නිකං පාරක් ගහල මැරෙන්න වැටෙන්න ගහන්න බෑ..
    එහෙම කොල්ලෝ ලංකාවේ ඇත්තෙත් නැතුව ඇති..
    උගුරු ඇටේට එහෙම අවශ්‍ය නෑ..
    නියම තැනට හරියට වැදුනොත් බෙල්ල අල්ලං විනාඩියයි ඉන්නේ බිම වැටුනා මලා..
    Ow. Aniwaa.
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    Mama tournement walin pita wenacekektawath atha ussala ne ban. Hodama de hamoma ekka hodin idala wali awama karaganiima saha waliyak yanna wagenam maru wena eka.
    ඔච්චර ලොකු බඩක් තියාගෙනහ් උබ කොහොමද බ0 බ්ලැක් බෙල්ට් ගත්තේ ? :rofl:
     
    cgrcanz

    Well-known member
  • Nov 6, 2013
    1,182
    215
    63
    hz

    වටින ලිපියක්... ගහන එක කෙසේ වෙතත් දෑන ගන්න එක..එක නෙවෙයි සාමානයයෙන් වලියක් ගිහින් පොලීසියට ගෙනාවම ප්‍රොසීඩියර් එක කිය්ලා දියන්කෝ.. ඔය මෑරයො නෙවෙයි.. සාමාන්ය මිනිස්සු දෙන්නෙක්. හිතපන්කො නොර්මල් මනුස්සයෙකුයි ගමේ චන්ඩියෙකුයි වගේ නම්
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අහ් මෙක දැක්කම මතක් උනෙහ්
    කලින් කෙල්ලගෙ කොල්ලගෙ සෙට් එක ආවා 6කට වඩා හිටියා මතකයි
    අරු අත උස්සන්න කලින් දිලා ඇරියා එකක් අර 2න්ඩ් ප්ලෙස් එකට එකාලෙ ඔව්වා දන්නෙහ් නැහ් අහුවුනහ් තැනටහ් දුන්නෙහ්
    එ හුට්ටා වැටිලා දගලන්නහ් ගත්තා උත් එක්ක ආපු එවුන් උව උස්සන් ගියාහ් :rofl:
    එක දැකලා මාත් බය උනාහ් ... උන් හොස්පිටල් යන්නහ් කලින් ගිහින් ඇන්ට්‍රියක් දැම්මාහ්

    Baluwada karanna epa huththo. Thoma gahala thima antry daana???:dull::frown:
     
    Similar threads