danata anduwata wela thiyana paduwa kochcharada?
Eka calculate wenne kohomda?
danna kenek kiyanna..
Nodanna aya mona hari kotala yanna..

ගනන හරියටම කියයි
කට්ටිය තව ටිකකින් එයි අද ඉස්කොලේ නිවාඩුනේගනන හරියටම කියයි

Iskolawala niwadu dunna...![]()
එහෙනම් ඉරෝසන් හරි සදුන්බුවා හරි උත්තර දෙයි
ඵල ඇති රුකටය කියනවනෙ ගල් ගහන්නෙ ඒ වගේ තමා මෙතන වුනෙත්
බටහිර රටවල් ඩොලර් බිලියන ගනං වියදම් කල්ල දාපු online ටීම් එකක පච වලට රැවටිලා ජනවාරි අට මහින්දව ගෙදර යවාගත්ත අද උන්ගෙ ඊලඟ මිශන් එක සාර්ථකයි රවී ගෙදර. ඊලඟට නාමල් ? ශිරන්ති ? ඕක තමා රටට වෙන්නෙ හැමදාම අපේ උන් බටහිර අධිරාජ්‍යවාදීන්ගෙ කුමන්ත්‍රණ වලට අහුවෙලා රටට වැඩක් කරන්න පුලුවන් කරපු මිනිස්සුන්ව ගෙදර යවාගන්න
මේ ක්‍රමේ වෙනස් වෙනකං ලංකාවට ගොඩඒමක් නෑ 
මම නං කියන්නෙ රවී වේවා මහින්ද වේවා නාමල් වේවා මේ ඔක්කොම රටට වැඩක් කරපු මිනිස්සුඵල ඇති රුකටය කියනවනෙ ගල් ගහන්නෙ ඒ වගේ තමා මෙතන වුනෙත්

![]()

Machan namal monwada bn ratata karapu hode?![]()
නිල් බලකාය ගැන හොයල බලන්න![]()

eken ratata loku sewayak unada? batahira adirajyawadin kumanthranna karanna tharam?
මාධ්‍ය සංදර්ශණ නොපැවැත්වුවට නිල් බලකායෙන් රටේ තරුණ ප්‍රජාව වෙනුවෙන් සෑහෙන වටින දේවල් කල්ල තියෙනව 
කරපු සේවය මාධ්‍ය වල දදා පිම්බෙන්න හැදුවෙ නෑ ඉතිං රටේ මිනිස්සු හිතං ඉන්නෙ නිල් බලකාය නිකං ගමේ මරණාධාර සමිතිය වගේ තිබ්බ එකක් කියලමාධ්ය සංදර්ශණ නොපැවැත්වුවට නිල් බලකායෙන් රටේ තරුණ ප්‍රජාව වෙනුවෙන් සෑහෙන වටින දේවල් කල්ල තියෙනව