Central bank wanchawen...?

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    danata anduwata wela thiyana paduwa kochcharada?
    Eka calculate wenne kohomda?
    danna kenek kiyanna..
    Nodanna aya mona hari kotala yanna..
     
    • Like
    Reactions: djjaya

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉලක්කන් දන්නේ නෑ ලොකු හොරකමක් කරලා කියල තමා හැමෝම කියන්නේ, අපිත් ඒ හින්ද එහෙමම කියනව :D
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මම නං කියන්නෙ රවී වේවා මහින්ද වේවා නාමල් වේවා මේ ඔක්කොම රටට වැඩක් කරපු මිනිස්සු :yes: ඵල ඇති රුකටය කියනවනෙ ගල් ගහන්නෙ ඒ වගේ තමා මෙතන වුනෙත් :yes: බටහිර රටවල් ඩොලර් බිලියන ගනං වියදම් කල්ල දාපු online ටීම් එකක පච වලට රැවටිලා ජනවාරි අට මහින්දව ගෙදර යවාගත්ත අද උන්ගෙ ඊලඟ මිශන් එක සාර්ථකයි රවී ගෙදර. ඊලඟට නාමල් ? ශිරන්ති ? ඕක තමා රටට වෙන්නෙ හැමදාම අපේ උන් බටහිර අධිරාජ්‍යවාදීන්ගෙ කුමන්ත්‍රණ වලට අහුවෙලා රටට වැඩක් කරන්න පුලුවන් කරපු මිනිස්සුන්ව ගෙදර යවාගන්න :( මේ ක්‍රමේ වෙනස් වෙනකං ලංකාවට ගොඩඒමක් නෑ :no:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    මම නං කියන්නෙ රවී වේවා මහින්ද වේවා නාමල් වේවා මේ ඔක්කොම රටට වැඩක් කරපු මිනිස්සු :yes: ඵල ඇති රුකටය කියනවනෙ ගල් ගහන්නෙ ඒ වගේ තමා මෙතන වුනෙත් :yes: බටහිර රටවල් ඩොලර් බිලියන ගනං වියදම් කල්ල දාපු online ටීම් එකක පච වලට රැවටිලා ජනවාරි අට මහින්දව ගෙදර යවාගත්ත අද උන්ගෙ ඊලඟ මිශන් එක සාර්ථකයි රවී ගෙදර. ඊලඟට නාමල් ? ශිරන්ති ? ඕක තමා රටට වෙන්නෙ හැමදාම අපේ උන් බටහිර අධිරාජ්‍යවාදීන්ගෙ කුමන්ත්‍රණ වලට අහුවෙලා රටට වැඩක් කරන්න පුලුවන් කරපු මිනිස්සුන්ව ගෙදර යවාගන්න :( මේ ක්‍රමේ වෙනස් වෙනකං ලංකාවට ගොඩඒමක් නෑ :no:

    :rolleyes:
     
    chathuramk

    Well-known member
  • Dec 29, 2008
    463
    348
    63

    Machan namal monwada bn ratata karapu hode? :shocked:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    eken ratata loku sewayak unada? batahira adirajyawadin kumanthranna karanna tharam? :shocked::eek:

    කරපු සේවය මාධ්‍ය වල දදා පිම්බෙන්න හැදුවෙ නෑ ඉතිං රටේ මිනිස්සු හිතං ඉන්නෙ නිල් බලකාය නිකං ගමේ මරණාධාර සමිතිය වගේ තිබ්බ එකක් කියල :sorry: මාධ්‍ය සංදර්ශණ නොපැවැත්වුවට නිල් බලකායෙන් රටේ තරුණ ප්‍රජාව වෙනුවෙන් සෑහෙන වටින දේවල් කල්ල තියෙනව :yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    කරපු සේවය මාධ්‍ය වල දදා පිම්බෙන්න හැදුවෙ නෑ ඉතිං රටේ මිනිස්සු හිතං ඉන්නෙ නිල් බලකාය නිකං ගමේ මරණාධාර සමිතිය වගේ තිබ්බ එකක් කියල :sorry: මාධ්‍ය සංදර්ශණ නොපැවැත්වුවට නිල් බලකායෙන් රටේ තරුණ ප්‍රජාව වෙනුවෙන් සෑහෙන වටින දේවල් කල්ල තියෙනව :yes:

    තරුණියන් වෙනුවෙන් නම් ගොඩක් දේවල් කල්ල තියනවා නිල බලකායෙන්... :yes: :rofl:
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,629
    2,719
    113

    1.
    Umbata 10.5% ta loan ekak gahanna puluwankama thiyeddi umba 12.5% ta loan eka gahanawa. podi gaanak newei. Billion 10 k. Aurudu 30 kata.
    Gaana hadala balapanko.

    2. Umbata me loan eka dena ekaata loan eka denna athe salli ne. U karanne umbenma adu gaanakata nayata aragena (BoC) Umbatama wedi ganakata nayata denawa.

    3. Umbata naya dena ekaa e certificate eka (Bond certificate) Nayata dunnata wada wedi gaanakata umbe paule kenektama (EPF/ETF) wikunala bank eken gaththa loan eka gewanawa.

    Onna okai kathandare. Gaana hadala balapanko. Billion 10 k Aurudu 30 kata 2% k wedi poliyakata gaththahama meka thamai direct paduwa.

    Indirect paduwa wenne 12.5% ta gaththa nisa CB eke average loan rate eka up wenawa 11% i gaanakata. (meka thibbe < 11%). Ethakota eta passe digatama ganna loans ganna wenne okkoma wedi poliyata.
     
    • Like
    Reactions: KasunKDP

    matheesh-bandara

    Well-known member
  • Oct 26, 2015
    869
    193
    63
    මම නං කියන්නෙ රවී වේවා මහින්ද වේවා නාමල් වේවා මේ ඔක්කොම රටට වැඩක් කරපු මිනිස්සු :yes: ඵල ඇති රුකටය කියනවනෙ ගල් ගහන්නෙ ඒ වගේ තමා මෙතන වුනෙත් :yes: බටහිර රටවල් ඩොලර් බිලියන ගනං වියදම් කල්ල දාපු online ටීම් එකක පච වලට රැවටිලා ජනවාරි අට මහින්දව ගෙදර යවාගත්ත අද උන්ගෙ ඊලඟ මිශන් එක සාර්ථකයි රවී ගෙදර. ඊලඟට නාමල් ? ශිරන්ති ? ඕක තමා රටට වෙන්නෙ හැමදාම අපේ උන් බටහිර අධිරාජ්‍යවාදීන්ගෙ කුමන්ත්‍රණ වලට අහුවෙලා රටට වැඩක් කරන්න පුලුවන් කරපු මිනිස්සුන්ව ගෙදර යවාගන්න :( මේ ක්‍රමේ වෙනස් වෙනකං ලංකාවට ගොඩඒමක් නෑ :no:

    ado meka thawa poddak visthra athuwa dapanko, dan ravi ain karala mokakda karanna hadanne :eek:
     
    • Like
    Reactions: WhiteWalker