Game of Thrones Fans

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    season 8 wenakota danyta lamaya hamba wela u loku wela idida kawda danne:sorry:
    :sorry:
    එච්චර නන වෙන එකක් නැතිවෙයි බන් නයිට් කින් දැන් ළඟ ළඟ එනව නෙ. සමහරවිට අන්තිම එපියේ පෙන්නයිද දන්නේ නෑ ළමයා ලොකු වෙලා අම්ම උට ඉතිහාස කතාව කියලදෙනවා වගේ සීන් එකක්.
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    වෙන්න පුළුවන්. ඒත් සිද්ධිය මතුපිටින් බැලුවොත් ජේමි ඔය මුකුත් දන්නෙ නෑනේ බන්. කොහොම හරි ඌගේ හිතට දැනුන විදිහට තමන්ගෙ එකා උනත් වැරදියි නම්, ඌ ඒ පැත්ත ගන්නේ නෑ.

    බ්‍රන්ඩන්ව තල්ලු කලේ

    ඒ හින්ද වෙන්න ඇති.... මන් නම් කැමති ජෙමි මැරෙනවට:lol::lol:
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    එච්චර නන වෙන එකක් නැතිවෙයි බන් නයිට් කින් දැන් ළඟ ළඟ එනව නෙ. සමහරවිට අන්තිම එපියේ පෙන්නයිද දන්නේ නෑ ළමයා ලොකු වෙලා අම්ම උට ඉතිහාස කතාව කියලදෙනවා වගේ සීන් එකක්.
    :baffled::baffled:anemanda oluwa mannan wenawa

    danatama shoot karanawanam ekath leak karala dammanam santhosai:rofl::rofl:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    දැනිට ජෝන්ට ළමයි හදා හදා උන් ලොකු වෙන්න කල් නහ බන්
    එක්කෝ උන් සෙට් එකම ආර්මි මිනිස්සු එස්සොස් වලට පැනල යන්න ඕනා

    නැත්තන් නයිට් කින් ගෙන් බේරෙන්න හම්බෙන්න නහ

    දෙන්නගෙන් එකෙක් අනිවා මැරෙනවා දැනී sure