Me issue eka gana danna aya innawada? meka awoth repair karnana keeyak withara cost wenawadA?
Mona models walada me issue eka thiyenne?

Mona models walada me issue eka thiyenne?

If you buy a properly maintained(Clutch and gear oil change done on time), there won't be an issue. There was a fault on pre 2014-09 cars including Vezel, GP5 and Grace.
2015 wala indala ena car wala me issue eka nadda machan? i thought its a issue on software system and can be fix buy a software update
Grace GP5 Vezel hama ekakama wage oka enawa
oka replace karanna wenne unit ekath ekkama
unith eka 500,000 wage wenawa.gennanawa nam thama hoda mehen gannawata wada
Duel Clutch oil eka 20000KM 20000KM maru karanna.
40000KM 40000KM Transmission Oil Maru karanna
oka Software issue ekak nam nemei. Lankawe traffic wadi nisa oka enawa
aluth ewawala nam oya issue eka kohomada danne na
clutch plate dekak ena nisa oka traffic ekedi slip wenawa....
oka nawaththanna ba

If you buy a properly maintained(Clutch and gear oil change done on time), there won't be an issue. There was a fault on pre 2014-09 cars including Vezel, GP5 and Grace.
probably cars are too new to show the issue isn't it?
Grace GP5 Vezel hama ekakama wage oka enawa
oka replace karanna wenne unit ekath ekkama
unith eka 500,000 wage wenawa.gennanawa nam thama hoda mehen gannawata wada
Duel Clutch oil eka 20000KM 20000KM maru karanna.
40000KM 40000KM Transmission Oil Maru karanna
oka Software issue ekak nam nemei. Lankawe traffic wadi nisa oka enawa
aluth ewawala nam oya issue eka kohomada danne na
clutch plate dekak ena nisa oka traffic ekedi slip wenawa....
oka nawaththanna ba
Mileage or the condition of vehicle dosent matter much as far as i know its a unque issue with dct system specially on local road and weather conditions...
Vezel DCT ප්රශ්ණයක් තියෙනවා දන්නවනේ DCT box එකේ odd gears වලට වෙනම clutch එකකුයි even gears වලට වෙනම clutch එකකුයි තියෙනවා. සම්න්යයෙන් multi plate clutch තමයි පාවිච්චි කරන්නේ ඒ කියන්නේ අඩුම clutch 2ක් even 2i , odd 2i Honda i -DCD එකේ තියෙන්නේ clutch එක ගානේ ඔය දෙකටම, clutch එකේ තියෙනවා Friction surface එකක් එකෙන් තමයි rotary motion එක transmit කරන්නේ clutch එක තව friction/steel disk එකක ඇතිල්ලීමෙන් ඇතිවන ඝර්ශණයෙන් එකට බදල අල්ල ගැනීමෙන්. දැන් වෙන්නේ මේකයි 3rd gear 4000 rpm වලින් transmission input shaft එක කැරකෙනවා කියල හිතන්න, දැන් 4th gear එක වැටෙනකොට ඔය 4000 rpm වලින් කැරකෙන එකට clutch එක තද කරලා අල්ලනවා oil pressure එකෙන් එතකොට ලොකු heat එකක් generate වෙනවා මොකද එක clutch එකයි තියෙන්නේ friction surface area එක මදි ඉතින් ඔහොම ගොඩක් දුර යනකොට up shift වෙලා හෝ traffic එකේදී downshift වෙන නිසා clutch 2කේ heat එක වැඩි වෙලා friction surface එක melt වෙනවා. එතකොට gear change වෙන්නේනෑ clutch එක slip වෙනව. ඒක නිසා තමයි race car වල dual clutch pack එක oil bath එකක දාල තියෙන්නේ මේකේ තියෙන dry clutch දෙකක් නිසා cool වෙන්න විදියක් නෑ සහ තනි clutch එක නිසා load එක වැඩි, contact surface එක මදි සහ generate වෙන heat එක වැඩි engage වෙනකොට.