වාහන හින්ද කාපු කටු ...3

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    The Best Auto Brands According To Consumer Reports’ 2017 Car Rankings :cool:

    1. Audi
    2. Porsche
    3. BMW
    4. Lexus
    5. Subaru
    6. Kia
    7. Mazda
    8. Tesla
    9. Honda
    10. Buick
    11. Toyota
    12. Hyundai
    13. Acura
    14. Volvo
    15. Lincoln
    16. Infiniti
    17. Chevrolet
    18. Cadillac
    19. Chrysler
    20. Mercedes-Benz
    21. Ford
    22. Nissan
    23. Volkswagen
    24. Mini
    25. GMC
    26. Jaguar
    27. Dodge
    28. Land Rover
    29. Mitsubishi
    30. Jeep
    31. Fiat

    මේවා මේ බුවාලන්තේ උන්ගේ ආදායමෙන් මේන්ටේන් කරලා බුවාලන්තේ පාරවල් වල දුවලා බුවාලන්තේ රීකන්ඩිශන් ස්පෙයාර්පාර්ට් හොයලා දාලා පාවිච්චි කරපු උන්ගෙන් ගත්ත දත්ත නෙමේනේ බං.

    සර්විස් බුක් එක කම්පැනි එකෙන් බලලා සර්විස් කරද්දි අයිති බුවා ඒසී රූම් එකේ ටිවී බල බලා ඉදලා ඩිලිවර් කරන වෙලාවට ක්‍රෙඩිට් කාඩ් එක දික්කරලා මේන්ටේන් කරපුවා. අනාත සිංහලු වගේනෙමා

    බුවාලන්තේ ගන්නවනම් ටොයොට නිසාන් සුශුකි මැස්ඩා මිට්සුබිශි ඩයිහට්සු හොන්ඩා කොමන් මොඩල් වලින් එහාට ඇස් ඇරලවත් බලන්න එපා
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    Woow.. kia also better than Nissans, Mitsubishi..

    උබල මෙහෙ ඉදන් කියා පදින්න හැදන්නේ භූමිතෙල් වගෙ පෙට්‍රලුයි පොල්තෙල් වගේ ඇන්ජින් ඔයිලුයි වාරි මාර්ග වගේ මහාමාර්ගයි වලද? කියා කම්පැනි එකෙන් නැතුව එලියෙන් සර්විස් කරන්ද? දෙල්කදින් පාර්ට්ස් අරන්ද? ඔන්න ඔය නිසාන් එක පැදන් ඉදහන්. ඕකට කෑලි හන්දියේ බේකරියෙත් තියෙනවා:rofl::rofl:

    120ක් පට්ට ගැහුවා අව්රුදු ගානක් ඉහෙන් බහින ලෙඩක් තිබ්බේ නෑ. අර හුකන්ඩායි සැන්ටෆේ උට්ට මාසයක් තිබ්බේ නෑ ඒ මාසෙට 120ට අව්රුදු ගානටම ආවට වඩා ලෙස්ඩ 10ක් විතර ආවා
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,717
    12,624
    113
    127.0.0.1:8080/Kandy
    රත්තරං;22060256 said:

    man dawasak service ekata awa KIA suv ekak 'G' number manual ekak nama danne na.. gedara genawa.. owner enna welka yanawa kiyala gedara aran enna kiwwa...

    eka pedala mata epa una.. gear eka wananne kohetada kiyala hitaganna ba.. ita wada parana van eka supiri a athin adina eka ehema arake nil thama.. wahane awlak da KIA walama awlak da danne na..

    Man me beluwe TOYOTA, NISSAN walata wada KIA uda giye kohomada kiyala. MAZDA genath mage nam experience eka hoda ekak newe..
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,717
    12,624
    113
    127.0.0.1:8080/Kandy
    රත්තරං;22060220 said:
    මේවා මේ බුවාලන්තේ උන්ගේ ආදායමෙන් මේන්ටේන් කරලා බුවාලන්තේ පාරවල් වල දුවලා බුවාලන්තේ රීකන්ඩිශන් ස්පෙයාර්පාර්ට් හොයලා දාලා පාවිච්චි කරපු උන්ගෙන් ගත්ත දත්ත නෙමේනේ බං.

    සර්විස් බුක් එක කම්පැනි එකෙන් බලලා සර්විස් කරද්දි අයිති බුවා ඒසී රූම් එකේ ටිවී බල බලා ඉදලා ඩිලිවර් කරන වෙලාවට ක්‍රෙඩිට් කාඩ් එක දික්කරලා මේන්ටේන් කරපුවා. අනාත සිංහලු වගේනෙමා

    බුවාලන්තේ ගන්නවනම් ටොයොට නිසාන් සුශුකි මැස්ඩා මිට්සුබිශි ඩයිහට්සු කොමන් මොඩල් වලින් එහාට ඇස් ඇරලවත් බලන්න එපා

    NISSAN walata reputation adu CVT nisa wenna athi.. :rolleyes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    man dawasak service ekata awa KIA suv ekak 'G' number manual ekak nama danne na.. gedara genawa.. owner enna welka yanawa kiyala gedara aran enna kiwwa...

    eka pedala mata epa una.. gear eka wananne kohetada kiyala hitaganna ba.. ita wada parana van eka supiri a athin adina eka ehema arake nil thama.. wahane awlak da KIA walama awlak da danne na..

    Man me beluwe TOYOTA, NISSAN walata wada KIA uda giye kohomada kiyala. MAZDA genath mage nam experience eka hoda ekak newe..

    මැස්ඩා කාර් වලින් BJ5Pඑකයි පරන ඩෙමියෝ එකයි ඇරෙන්න මමනම් මැස්ඩා එකක්වත් රෙකමන්ඩ් කරන්නේ නෑ. ඕවා කිව්වහම රෙද්ද කරට අරන් එන්නේ
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,717
    12,624
    113
    127.0.0.1:8080/Kandy
    රත්තරං;22060332 said:
    මැස්ඩා කාර් වලින් BJ5Pඑකයි පරන ඩෙමියෝ එකයි ඇරෙන්න මමනම් මැස්ඩා එකක්වත් රෙකමන්ඩ් කරන්නේ නෑ. ඕවා කිව්වහම රෙද්ද කරට අරන් එන්නේ
    :yes: meheta kohomath TOYOTA ehema thama gelapenne..
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    NISSAN walata reputation adu CVT nisa wenna athi.. :rolleyes:

    පදින්න දන්නේ නැති හරක් වාරිමාර්ග වල මහාමාර්ග කියලා හිතන් සීවීටී රේප් කලාට, හරියට මේන්ටේන් නොකලට සීවීටී පලි නෑ. ඉස්සරහට 95%ක්ම එන්නේ සීවීටී තමා.

    නිසාන් ටීඩා ලංකාවේ නොතිබ්බට බලපන් විකියේ කාර් කීයක් උන් විකුනලා තියෙනවද කියලා.

    සැන්ට්‍රා(අලුත් සිල්ෆිය ) අල්ටිමා (ටියානා ) ලෝකේ කොරොල්ලා එකයි කැම්රියයි සම සමව විකුනනවා

    වැඩේ තියෙන්නේ නිසාන්ලා ඉදලා ඉදලා හදනවා මෙලෝ රහකට නැති සල්ලි වලවල් - උදා ඩීසල් එෆ්බී14 එක සෙරීනා පරන ප්‍රිමේරා එක වගේ
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    :yes: meheta kohomath TOYOTA ehema thama gelapenne..

    ඔය පීඕ15 එහෙමත් රොක් සොලිඩ් බඩු

    ආ අර කාප්ට් එක මරු. ඒකේ නියුට්‍රෙල්ලා හලලත් මම තෙත රෙද්දකින් පිහලා ටූත් බ්‍රශ් එකකින් ඇතිල්ලුවා තිබ්බ වගෙම ආවා
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,717
    12,624
    113
    127.0.0.1:8080/Kandy
    රත්තරං;22060355 said:

    ඔය පීඕ15 එහෙමත් රොක් සොලිඩ් බඩු

    ආ අර කාප්ට් එක මරු. ඒකේ නියුට්‍රෙල්ලා හලලත් මම තෙත රෙද්දකින් පිහලා ටූත් බ්‍රශ් එකකින් ඇතිල්ලුවා තිබ්බ වගෙම ආවා

    China unata quality badu tiyenawa neh unge.. gatta ganata labai hebei.. mehe rubber carpet set ekak gattat oya ganata wedi :rolleyes:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,717
    12,624
    113
    127.0.0.1:8080/Kandy
    රත්තරං;22060345 said:

    පදින්න දන්නේ නැති හරක් වාරිමාර්ග වල මහාමාර්ග කියලා හිතන් සීවීටී රේප් කලාට, හරියට මේන්ටේන් නොකලට සීවීටී පලි නෑ. ඉස්සරහට 95%ක්ම එන්නේ සීවීටී තමා.

    නිසාන් ටීඩා ලංකාවේ නොතිබ්බට බලපන් විකියේ කාර් කීයක් උන් විකුනලා තියෙනවද කියලා.

    සැන්ට්‍රා(අලුත් සිල්ෆිය ) අල්ටිමා (ටියානා ) ලෝකේ කොරොල්ලා එකයි කැම්රියයි සම සමව විකුනනවා

    වැඩේ තියෙන්නේ නිසාන්ලා ඉදලා ඉදලා හදනවා මෙලෝ රහකට නැති සල්ලි වලවල් - උදා ඩීසල් එෆ්බී14 එක සෙරීනා පරන ප්‍රිමේරා එක වගේ

    mage eka use karapu kenath mona netat hodata use karala tiyenawa..
    wax parak denma http://www.elakiri.com/forum/showpost.php?p=22048460&postcount=3822 :rofl:

    mage eke engine eka galawapu post ekakuth set una

    http://www.elakiri.com/forum/showpost.php?p=22051735&postcount=3856

    :sorry:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    VT70hzk.jpg

    මෙතන Volkswagen ඉහලට ඇවිල්ලා තියෙන්නේ Volkswagen group නිසා

    Volkswagen group

    volkswagen-company-competitors-and-changes-5-638.jpg

    GM උනත් එහෙමයි

    4-Brand-GM-HiRes.jpg

    ටොයොටා තනි කම්පැනිය (ඩයිහට්සු බොහොම ටිකයි ) නිසානුත් එහෙමයි. නිසාන්ලා රෙනෝල්ට් අරන් මහ කාලයක් නෑ
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    mage eka use karapu kenath mona netat hodata use karala tiyenawa..
    wax parak denma http://www.elakiri.com/forum/showpost.php?p=22048460&postcount=3822 :rofl:

    mage eke engine eka galawapu post ekakuth set una

    http://www.elakiri.com/forum/showpost.php?p=22051735&postcount=3856

    :sorry:

    99 වැක්ස් එක මරු. හොයාගන්න තමා අමාරු

    හොදටම දුවපු ඇන්ජිමක් වෙන්න අති බන්.
    බය නැතුව ඉදපන් එක්ස්ට්‍රේල් ඇන්ජිම තියෙන්නේ ගෙඩිය පිටින් බස්සන්න පුලුවන් පොඩි ගානක් යද්දි
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,717
    12,624
    113
    127.0.0.1:8080/Kandy
    රත්තරං;22060414 said:
    99 වැක්ස් එක මරු. හොයාගන්න තමා අමාරු

    හොදටම දුවපු ඇන්ජිමක් වෙන්න අති බන්.
    බය නැතුව ඉදපන් එක්ස්ට්‍රේල් ඇන්ජිම තියෙන්නේ ගෙඩිය පිටින් බස්සන්න පුලුවන් පොඩි ගානක් යද්දි

    :rofl: thama baya neh ban.. oil ehema adu wenne na ne.. :rofl: wena magulak unoth hera..

    X-Trail (QR20DE) eka danna ba ban.. meka QR20DD, Sylphy, Premira witarai enne.. DE ekata wada head, intake, ECU wenas :baffled: awlak unoth gennanna thama wenne.. X-trail ekakata gennuwa kalin 1i 30i hodama motta engine eka.

    QR20DE

    1532_1_DSCN6989.jpg

    QR20DD

    p-9663-jdm-nissan-qr20dd-engine-2.0l.jpg

    ebay eke tiyenawa $350i :eek: shipping nethuwa :rolleyes:

    edit:

    huta cat convertor ekath wenas.. DD eke O2 sensors dekai :baffled:
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,421
    2
    53,899
    113
    රත්තරං;22060401 said:

    ටොයොටා තනි කම්පැනිය (ඩයිහට්සු බොහොම ටිකයි ) නිසානුත් එහෙමයි. නිසාන්ලා රෙනෝල්ට් අරන් මහ කාලයක් නෑ

    නිසාන්ලා රෙනෝල්ට් ගත්තා නෙමේ රෙනෝල්ට්ලා නිසාන් ගත්තා නේද? රෙනෝල්ට් එකේ CEO නේ ළඟක් වෙනකං ම බ්‍රෑන්ඩ් තුනේ ම CEO වුණේ (Renault, Nissan, Mitsubishi) උනුත් VW වගේ හදන්න යන්නෙ උන්ගේ ගෘප් එක
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    නිසාන්ලා රෙනෝල්ට් ගත්තා නෙමේ රෙනෝල්ට්ලා නිසාන් ගත්තා නේද? රෙනෝල්ට් එකේ CEO නේ ළඟක් වෙනකං ම බ්‍රෑන්ඩ් තුනේ ම CEO වුණේ (Renault, Nissan, Mitsubishi) උනුත් VW වගේ හදන්න යන්නෙ උන්ගේ ගෘප් එක

    කලු වෙලා කැත වෙලා කුජිත සිංහලු වගේ වෙලා රෙද්දේ රෙවිලා උන්නේ රෙනෝල්ට්ලට.නිසාන් ගත්තා ඒක
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,421
    2
    53,899
    113
    රත්තරං;22060561 said:

    ඕක අනිත් පැත්තට උනේ :yes::yes:

    Renault currently has a 43.4 percent (fully voting) stake in Nissan, and Nissan holds a 15 percent (non-voting) stake in Renault effectively giving Renault control.
     
    ඕක අනිත් පැත්තට උනේ (2)

    Nearly two decades after saving Nissan from the brink of financial collapse, Renault CEO Carlos Ghosn is taking on another Japanese reclamation project.

    This time, it's Mitsubishi Motors.

    http://www.businessinsider.com/carlos-ghosn-nissan-renault-mitsubishi-alliance-2017-3
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    :rofl: thama baya neh ban.. oil ehema adu wenne na ne.. :rofl: wena magulak unoth hera..

    X-Trail (QR20DE) eka danna ba ban.. meka QR20DD, Sylphy, Premira witarai enne.. DE ekata wada head, intake, ECU wenas :baffled: awlak unoth gennanna thama wenne.. X-trail ekakata gennuwa kalin 1i 30i hodama motta engine eka.

    QR20DE

    1532_1_DSCN6989.jpg

    QR20DD

    p-9663-jdm-nissan-qr20dd-engine-2.0l.jpg

    ebay eke tiyenawa $350i :eek: shipping nethuwa :rolleyes:

    edit:

    huta cat convertor ekath wenas.. DD eke O2 sensors dekai :baffled:

    එහෙමත් එකක්ද
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ඕක අනිත් පැත්තට උනේ :yes::yes:

    Renault currently has a 43.4 percent (fully voting) stake in Nissan, and Nissan holds a 15 percent (non-voting) stake in Renault effectively giving Renault control.

    ඕක අනිත් පැත්තට උනේ (2)

    Nearly two decades after saving Nissan from the brink of financial collapse, Renault CEO Carlos Ghosn is taking on another Japanese reclamation project.

    This time, it's Mitsubishi Motors.

    http://www.businessinsider.com/carlos-ghosn-nissan-renault-mitsubishi-alliance-2017-3

    TFI

    :shocked::shocked::shocked::shocked::shocked: