කෙල්ලෝ අම්මලා තාත්තලා එක්ක ඉද්දිත් උන්ව ගෙවල් වලින් කොහෙවත් එක්කෙන් යන්නේ නෑ වැඩිය. නාන තැන්වල උනත් වැඩිය නවතින්න කැමති නෑ .. ඉතින් ගෑනු බැන්දහමත් කොහේ එක්කන් ගියත් ගමන ගිය මුල් වතාවේ විතරයි ටිකක් මහන්සි වෙද්දී හාන්සි වෙන්නයි බලන්නේ
කොටින්ම කියනවා නං වාහනේක උනත් යන්න අමාරු උන් ඉන්නවා .. වමනෙට එනවා කියයි A/C එකට කැරකිල්ල එනවා කියයි.. ඔය වගේ ආතල් තියෙනවා . බස් එකක නං එක්කන් යන්න බැරි තරන් සමහර උන්.
ඔය කිවේ අපේ ඔපිස් එකේ ගෑනු ගැන
කොටින්ම කියනවා නං වාහනේක උනත් යන්න අමාරු උන් ඉන්නවා .. වමනෙට එනවා කියයි A/C එකට කැරකිල්ල එනවා කියයි.. ඔය වගේ ආතල් තියෙනවා . බස් එකක නං එක්කන් යන්න බැරි තරන් සමහර උන්.
ඔය කිවේ අපේ ඔපිස් එකේ ගෑනු ගැන

man asa wahaneka yanna
.