Ubalage wifelath mehemada? part 2

ryandok

Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    කෙල්ලෝ අම්මලා තාත්තලා එක්ක ඉද්දිත් උන්ව ගෙවල් වලින් කොහෙවත් එක්කෙන් යන්නේ නෑ වැඩිය. නාන තැන්වල උනත් වැඩිය නවතින්න කැමති නෑ .. ඉතින් ගෑනු බැන්දහමත් කොහේ එක්කන් ගියත් ගමන ගිය මුල් වතාවේ විතරයි ටිකක් මහන්සි වෙද්දී හාන්සි වෙන්නයි බලන්නේ :P කොටින්ම කියනවා නං වාහනේක උනත් යන්න අමාරු උන් ඉන්නවා .. වමනෙට එනවා කියයි A/C එකට කැරකිල්ල එනවා කියයි.. ඔය වගේ ආතල් තියෙනවා . බස් එකක නං එක්කන් යන්න බැරි තරන් සමහර උන්. :sorry: ඔය කිවේ අපේ ඔපිස් එකේ ගෑනු ගැන :yes:
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,852
    6,727
    113
    38
    Galle
    oya eyawa ashraya karala neweda bande. yalu wela inna kale therenna athine eya mona wage kenekda kiyala. eya e kale kamathi wela idala dan akamthida??

    P.s. mamath kamthi awidinna yanna. habay bike ekenam kamthi na

    payin awidinna ne aasa
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    කෙල්ලෝ අම්මලා තාත්තලා එක්ක ඉද්දිත් උන්ව ගෙවල් වලින් කොහෙවත් එක්කෙන් යන්නේ නෑ වැඩිය. නාන තැන්වල උනත් වැඩිය නවතින්න කැමති නෑ .. ඉතින් ගෑනු බැන්දහමත් කොහේ එක්කන් ගියත් ගමන ගිය මුල් වතාවේ විතරයි ටිකක් මහන්සි වෙද්දී හාන්සි වෙන්නයි බලන්නේ :P කොටින්ම කියනවා නං වාහනේක උනත් යන්න අමාරු උන් ඉන්නවා .. වමනෙට එනවා කියයි A/C එකට කැරකිල්ල එනවා කියයි.. ඔය වගේ ආතල් තියෙනවා . බස් එකක නං එක්කන් යන්න බැරි තරන් සමහර උන්. :sorry: ඔය කිවේ අපේ ඔපිස් එකේ ගෑනු ගැන :yes:

    උඹ ඇයි ඔපීසියෙ මිසීලා එහෙ මෙහෙ එක්කන් යන්නේ:shocked:
     
    • Like
    Reactions: ryandok

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    කුමාරයියා ඒ අතින් සැහෙන්න වස්න්වනතියි
    බලහන් ඉතින් අවුරුදු 40 වෙලත් දෙන්නම රෙඩිනේ ඕනේ දෙකට :yes::yes:



    යාලු වෙලා ඉන්න කලේ කෙල්ලෝ හැසිරෙන්නේ එක විදියකට
    බන්දයින් පස්සේ හැසිරෙන්නේ වෙනම විදියකට
    තේරුම්ගන්න හරිම අමාරුයි :confused::confused:



    ඔව් දෙන්නෙක් ඉන්නව ඒ වුනාට කාටවත් කියන්නේ නෑ
    ළගම යාළුවො විතරයි දන්නේ

    :eek::eek: mandape idala ochchra dawasa kiwema nane. allaganamko aya awahama.

    ehenam kollot ehamane. yalu wela iddi eka widihak ne
     

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • ඕක ලාංකික ගැහැණුන්ගේ පොදු ලක්ෂණයක්.එලියට ගියහම ඔළුව රිදෙනවා,කකුල් රිදෙනවා, කියලා කියනවා.සමහර අය ගෙදර ඇවිත් වමනේ දානවා.:baffled:.:yes:

    සර්මා පීස් ! :rolleyes:
     
    Sep 4, 2015
    3,212
    269
    0
    ලොකුම දේ ගෑනිට කෙලින් කතා කරන්න. උබේ හිතේ තියෙන හැම දේම එයාට කියලා උබ මොන විදිහෙ මනුස්සයෙක්ද කියල එයාට අවබොඨ කරල දෙන්න. ජීවිතේ සතුට තියෙන්නෙ මෙතනයි කියල කියල දෙන්න. මහත්තයලෙ හිත හොඳයි.. සේරටම හරියාවි.:yes:
     

    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    ඔය නොකිය කියන්නේ වහනයක් ඕනේ කියල.
     

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    A. සිරියා;22061779 said:
    සර්මා පීස් ! :rolleyes:

    කොහෙද..ඉතින්...අපේ එවුන් උට බනිනවනෙ.....බලන් ගියාම උ හරි නේද?...:P:P:P
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,982
    8,227
    113
    Chilaw
    යාලු වෙලා ඉන්න කලේ කෙල්ලෝ හැසිරෙන්නේ එක විදියකට
    බන්දයින් පස්සේ හැසිරෙන්නේ වෙනම විදියකට
    තේරුම්ගන්න හරිම අමාරුයි :confused::confused:

    sira kathawa bn, :angry:
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    උබේ ගෑණි කරන්නේ හොද වැඩක් නෙවෙයිනේ බන්, ප්‍රශ්ණයක් තියෙනවා නම් එක්ක සාකච්ජා කරලා විසදගන්න ඕනේ, තරහෙන් ඉදගෙන ප්‍රශ්ණ විසදගන්න බෑ. ගෑණිගෙන් කෙලින්ම අහපන් ප්‍රශ්ණය, සමහර විට වෙන කේස් එකක්ද දන්නේ නෑනේ. රන්ඩුවලට නම් පැටලැවෙන්න යන්න එපා.
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඕක ලාංකික ගැහැණුන්ගේ පොදු ලක්ෂණයක්.එලියට ගියහම ඔළුව රිදෙනවා,කකුල් රිදෙනවා, කියලා කියනවා.සමහර අය ගෙදර ඇවිත් වමනේ දානවා.:baffled:.:yes:

    Sharman : ඔව් බන් හැබැයි සුද්දියො නම් එහෙම නෑ අපේ උන් වගේ නෙවෙයි.. මිනිහට වඩ ෆෝවර්ඩ් බං උන්
     

    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    වාහනයක් ගනින්.... ඒකිට ලැජ්ජයිද දන්නෑ හොද වාහන වලින් ආපු එවුන් දකිද්දි...... සමහරු ඉතින් එහෙමනෙ බං.... ගෑනුනෙ.......

    sharma01 ....... ඇවිත් මොනව හරි කියල පලයන්කො මුට..... :P

    නිකමට කියල බලපං මම ලබන මාසෙ රට යනව ටුවර් එකක්....එහෙ ගිහිල්ලත් බයික් එකක තමයි එහෙ මෙහෙ යන්න ප්ලෑන් කරේ...... ඔයා ඉතින් ඕවට කැමති නැති නිසා මම වැඩ කරන තැන කොල්ලෙක් සෙට් කර ගත්ත යන්න කියල......
     
    Last edited:

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    oya eyawa ashraya karala neweda bande. yalu wela inna kale therenna athine eya mona wage kenekda kiyala. eya e kale kamathi wela idala dan akamthida??

    P.s. mamath kamthi awidinna yanna. habay bike ekenam kamthi na [/COLOR][/B]

    උබ මෙන්න මේ සයෝ එක්ක ඇවිදින්න පලයන් උබේ ගැණිට බම්බු ගහගන්නය කියල... :yes::yes:

    මචං බයික් වල යන්න නම් එපා වෙනවා බන් සිරාවටම.. පස්සෙ ඉන්න එකාට හොද ගනන්.. :sorry::sorry:
     
    Last edited:
    • Like
    Reactions: LKF

    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    "E=sayo;22061691]:eek::eek: mandape idala ochchra dawasa kiwema nane. allaganamko aya awahama.

    ehenam kollot ehamane. yalu wela iddi eka widihak ne
    [/QUOTE]

    මණ්ඩපේ....:eek: