එහෙම නෑ බොල අපෙ උන්දැ තාම ආසයි බයික් එකේ යන්න.
පොඩ්ඩි දාලා යනවා නම් තවත් ආසයි.
එක එකාගෙ කැමැත්තෙ වෙනස්කම් වෙන්න පුළුවන්. මෙහෙම පබ්ලික් දාන්නෙ නැතිව වයිෆ් එක්ක ඩිරෙක්ට් කතා කරපං.
නියපොත්තෙන් කපන ඒවට චේන්සෝ ගේන්න එපා.
වැඩිය බයික් වල ගිහින් පුරුදු නැති කෙල්ලෙක් නං ඉතින් දූවිලි නාගෙන අව්වට පිච්චි පිච්චි බයික් වල යන්න අකමැති ඇති නෙ කුමාර අයිය හෙන ලකී නෙලව් කරන කාලෙත් බයික් එකේ රට වටේ යන්න ඇති ඒකයි ඔය
දෙන්න තුන්දෙනා පවුලට එකතුවෙද්දී නං කරන්න බැරිවෙයි ඕව.
එකට කුමාරයියා ගාව තියෙන්නේ simple ප්ලෑන් එකක්
පොඩි එවුන් ටික අම්මට බාරදෙනව
දෙන්න පයිනවා කැලේ
වයසට ගියත් හිතින් තරුණ කපල් කියන්නේ ඔය වගේ අයට තමා. එකට කුමාරයියා ගාව තියෙන්නේ simple ප්ලෑන් එකක්
පොඩි එවුන් ටික අම්මට බාරදෙනව
දෙන්න පයිනවා කැලේ


යකෝ හැම ගැණීම හැමවෙලේම රඋම් ගහන්න කැමති නැ . ඊටත් බයික් එකේ .එපා වෙනවා ඇති පිටිපස්සේ දුර ගමන් ඉදන් ගිහිල්ලම


පට්ට නෙ. වෙන අය කියන්නේ අනේ බබාලා බලාගෙන මම ගෙදර ඉන්නං ඔයා තනියම යන්න කියල නෙවයසට ගියත් හිතින් තරුණ කපල් කියන්නේ ඔය වගේ අයට තමා.


oya eyawa ashraya karala neweda bande. yalu wela inna kale therenna athine eya mona wage kenekda kiyala. eya e kale kamathi wela idala dan akamthida??
P.s. mamath kamthi awidinna yanna. habay bike ekenam kamthi na


kumarayyata lamyniut innawada??![]()

ඔව් දෙන්නෙක් ඉන්නව ඒ වුනාට කාටවත් කියන්නේ නෑ
ළගම යාළුවො විතරයි දන්නේ


uba kemathi hemadema geni karanna kemathi wenna oneda ban. ay uba hoyala balanne neththe geni monatada asa kiyala. ewa uparimayen hoyala balala wife wa sathutu kalanam ubata ona magulak karaganna puluwan wei. genu hari gujubsajanaki ban.


