මටත් හැදිලද ඩෙංගු??
හෙට උදේට antigen test එක කරන්න තියෙන්නේ..
මේ අද හවස මගේ FBC count එක.. දන්න කෙනෙක් කියන්න මට ඩෙංගුද කියලා.
වයිරස් උනකට නම් කොච්චර විතර ප්ලෙට්ලට් බහිනවාද?
දන්න කෙනෙක් කියන්න. උදවුවක්.
උන අරන් අදට දවස් දෙක හමාරක් වගේ හරියටම. මුලින් හිතුවෙ මේක සමාන්ය උණක් කියලා. ඒත් දැන් ඇගට පන නැහැ වගෙ.

Last edited: