මටත් හැදිලද ඩෙංගු??

Tharuroxforjustice

Well-known member
  • Dec 23, 2016
    627
    529
    93
    මටත් හැදිලද ඩෙංගු??

    හෙට උදේට antigen test එක කරන්න තියෙන්නේ..
    මේ අද හවස මගේ FBC count එක.. දන්න කෙනෙක් කියන්න මට ඩෙංගුද කියලා.
    වයිරස් උනකට නම් කොච්චර විතර ප්ලෙට්ලට් බහිනවාද?
    දන්න කෙනෙක් කියන්න. උදවුවක්.:sorry:

    report.jpg

    උන අරන් අදට දවස් දෙක හමාරක් වගේ හරියටම. මුලින් හිතුවෙ මේක සමාන්‍ය උණක් කියලා. ඒත් දැන් ඇගට පන නැහැ වගෙ.:sorry::sorry:
    5f3qg4hx7
     
    Last edited:

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,968
    5,636
    113
    ඩෙංගු වලට අමතරව තව වෛරස් උණ තියනවා ප්ලේට්ලට් කවුන්ට් බහින. හැබැයි පුතා පරිස්සමින්. මහන්සි වෙන්න එපා. ඩොක්ටර් හොස්පිටල් ඇඩ්මිට් වෙන්න කිව්වොත් අනිවා ඇඩ්මිට් වෙයං
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    1 උබට සුවර්ද මේ රිපෝට් එක හරි කියල....
    2 ඒක හරි නම් උබට කිරියට ලොග් වෙලා මෙහෙම ඉන්නව කියන්ඩ බැනෙ...
    3 උන ගැනිල දවස් කීයද???

    Tharuroxforjustice

    Well-known member
  • Dec 23, 2016
    627
    529
    93
    1 උබට සුවර්ද මේ රිපෝට් එක හරි කියල....

    2 ඒක හරි නම් උබට කිරියට ලොග් වෙලා මෙහෙම ඉන්නව කියන්ඩ බැනෙ...

    3 උන ගැනිල දවස් කීයද???

    1 උබට සුවර්ද මේ රිපෝට් එක හරි කියල....
    report එක හරි යාලුවේ. මේ report එකයි, ආසිරි එකේ, මොහොට්ටි එකේ report 3නම එක සමානයි. ඒ නිසා ශුවර්. හෙට උදේට ආයේ බලනවා.

    2 ඒක හරි නම් උබට කිරියට ලොග් වෙලා මෙහෙම ඉන්නව කියන්ඩ බැනෙ...
    මම ඉන්නේ ඇදේ යාලුවේ. නෙට් එක දාලා. PC එක ලගට යන්න දෙන්නේ නැහැ තාත්තා. ඒ හින්දා ලැප් එක ගත්තා ඇදට මේක අහන්නම ඕන නිසා.:sorry:

    3 උන ගැනිල දවස් කීයද???
    දවස් දෙක හමාරයි දැනට. හෙටට දවස් 3යි. පැය 6න් 6ට උන ගන්නවා තදේට.:sorry:
     
    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    මචං උඹ මේ දැන්ම හරි කමක් නැහැ හොස්පිට්ල් ඇඩ්මිට් වෙයං
    මම ඩෙගංගු ඇන්ටිජෙන් එක කළේ ප්ලේට්ලට් 137ට බැහැපු නිසා
    ඒක පොසිටිව් වුනා.මම එවෙලෙම ඇඩ්මිට් වුනා'

    උඹේ රිපෝර්ට් එකේ PCV එකත් වැඩියි.
    ඒ කියන්නේ ලේ වල රතු සෛලවල අසාමාන්‍යතාවක් තියනවා.
    මමත් මේවා දැනගත්තෙ ඩෙංගු හැදුන නිසා.ඩෙංගුවලිදි එහෙම වෙනවා.
    PCV එක ගොඩක් ඉහළ යනවා නම් ඇඟ ඇතුලේ රුධිර වහන තත්ත්වයට එන්න පුළුවන්
    ඒක ගොඩක් අවදානම්.දැන්ම ඇඩ්මිට් වෙන්න.හොස්පිට්ල් එකෙන් ටෙස්ට් එක කරගන්න
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    1 උබට සුවර්ද මේ රිපෝට් එක හරි කියල....
    report එක හරි යාලුවේ. මේ report එකයි, ආසිරි එකේ, මොහොට්ටි එකේ report 3නම එක සමානයි. ඒ නිසා ශුවර්. හෙට උදේට ආයේ බලනවා.

    2 ඒක හරි නම් උබට කිරියට ලොග් වෙලා මෙහෙම ඉන්නව කියන්ඩ බැනෙ...
    මම ඉන්නේ ඇදේ යාලුවේ. නෙට් එක දාලා. PC එක ලගට යන්න දෙන්නේ නැහැ තාත්තා. ඒ හින්දා ලැප් එක ගත්තා ඇදට මේක අහන්නම ඕන නිසා.:sorry:

    3 උන ගැනිල දවස් කීයද???
    දවස් දෙක හමාරයි දැනට. හෙටට දවස් 3යි. පැය 6න් 6ට උන ගන්නවා තදේට.:sorry:

    රිපෝට් එක හරි කියල හිතෙනව නම් ....දැන්නම ඇන්ට්ජන් එකක් කරගත්ත නම් හොදයි...:yes::yes:.මට හිතෙන්නෙ නම් වැරදියි කියල....මම හිතන විදිහ හරියැවේවා කියල පාර්තනා කරනව...කොහොමත් ඇන්ට්ජන් එක කරපන් පුලුවන් ඉක්මනට....
     
    cjanaka

    Active member
  • Jul 13, 2007
    518
    122
    43
    dengue wenna puluwan , thawa platelet bahinawanam ikmanata admit wenna. FBC peya 6 balanna.
     
    Tharuroxforjustice

    Well-known member
  • Dec 23, 2016
    627
    529
    93
    මචං උඹ මේ දැන්ම හරි කමක් නැහැ හොස්පිට්ල් ඇඩ්මිට් වෙයං
    මම ඩෙගංගු ඇන්ටිජෙන් එක කළේ ප්ලේට්ලට් 137ට බැහැපු නිසා
    ඒක පොසිටිව් වුනා.මම එවෙලෙම ඇඩ්මිට් වුනා'

    උඹේ රිපෝර්ට් එකේ PCV එකත් වැඩියි.
    ඒ කියන්නේ ලේ වල රතු සෛලවල අසාමාන්‍යතාවක් තියනවා.
    මමත් මේවා දැනගත්තෙ ඩෙංගු හැදුන නිසා.ඩෙංගුවලිදි එහෙම වෙනවා.
    PCV එක ගොඩක් ඉහළ යනවා නම් ඇඟ ඇතුලේ රුධිර වහන තත්ත්වයට එන්න පුළුවන්
    ඒක ගොඩක් අවදානම්.දැන්ම ඇඩ්මිට් වෙන්න.හොස්පිට්ල් එකෙන් ටෙස්ට් එක කරගන්න
    [/QUOTEක

    මෙහෙම කිවුවාම ඇත්තටම බය හිතුනා යාලුවේ. ගොඩාක් ස්තූතියි දැනුවත් කලාට. හෙට පාන්දරම ඇඩ්මිට් වෙනවා. :sorry:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ඉක්මන් සුව මචෝ
    උඹ දික දවසකින් දැක්කේ නැති හින්දා pm එකක් දානන්ත් කියල හදන් කොට මේ ත්‍රඩ් එක දැක්කේ :sorry::sorry:

    ඉක්මනට සනීප වෙයන්
     
    janakaparakkuwa

    Active member
  • machan me report eka hari. meke aulak matanam penne ne udata dengu hedenna thiyena sambawithawa 75 % wage mokada mama me widihata dakapu count walin wedi hariyak dengue positive una. mama dawasakata dengue count 20k wath hamba wenawa. pahugiya dawaswalanam me count ekata hospital admit kale ne. meka dengue wenna puluwan dan uanath dengue NS1 Ag ekak karala balanna. dan positive nam aniwa test eke positive pennanawa. baa wenna epa machan dan denque kiyanne meke inna ostharla kiyanawa wage maha amaru ledak nemei. hariyata manage karannai one. me 125,000 count ekak thiyeddi ubata negitala inna be kiyanawanam un danna bambuwank ne. mama dekala thiyenawa 80000 count thiyena unuth uda pena pena innawa. uba e unata rest eke idapan. heta aniwa count ekak karapan.
     
    janakaparakkuwa

    Active member
  • රිපෝට් එක හරි කියල හිතෙනව නම් ....දැන්නම ඇන්ට්ජන් එකක් කරගත්ත නම් හොදයි...:yes::yes:.මට හිතෙන්නෙ නම් වැරදියි කියල....මම හිතන විදිහ හරියැවේවා කියල පාර්තනා කරනව...කොහොමත් ඇන්ට්ජන් එක කරපන් පුලුවන් ඉක්මනට....

    Ei machan meka weradi kiyanne weradi kiyanna thiyena point eka mokadda.
    uba doctor kenekda?
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Ei machan meka weradi kiyanne weradi kiyanna thiyena point eka mokadda.

    සමහර දේවල් මට හිතෙන විදිහට ගොනයි මීමයි වගේ...wbc කවුන්ට් එක නෝමල් වෙලා plt බහින එක...අනික neutrophil හයි වෙලා තියෙන එක..දන්නෙ නැ මම දොස්තර නෙමේ...මම දන්න විදිහට නම් රිපෝට් එකෙන් වයිරස් බවක් පේන්නෙ නැ....:baffled:
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    uba hospital palayan machan,nattham dengu antibody test eka karahan mamanam kiyanne e gaman fbc ekakuth karanna 84k enakam adu wenawa fever ekatanam but sure karanna ba ban kokarath test ekak karagena hspital ekakata palayan get well soon
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    uba hospital palayan machan,nattham dengu antibody test eka karahan mamanam kiyanne e gaman fbc ekakuth karanna 84k enakam adu wenawa fever ekatanam but sure karanna ba ban kokarath test ekak karagena hspital ekakata palayan get well soon

    antibody පොසිට්ව් වෙන්ඩ දවස් 5ක්වත් ඔනෙ..දැනට වැඩක් නැ