Hackers are threatening to dump more 'Game of Thrones' episodes if they don't get a $7 million ransom![]()
nedakin kalakanniHackers are threatening to dump more 'Game of Thrones' episodes if they don't get a $7 million ransom![]()


Battle at the Tower of Joy. එකෙන් ඉතුරු උනෙ නෙඩ් ස්ටාක් එක්ක හොව්ලඩ් රීඩ් විතරයි.ලියානා බේරගන්න යනකොට ගියෙ මින්9හත් එක්ක.ටවර් එක ඇතුලෙන් ලමයෙක් අරන් එළියට එනකොට මිනිහ නොදැක ඉන්න විදිහක් නැහැ.
![]()
තවත් මතයක් තියෙනවා ලියානට ළම්යො දෙන්නෙක් ට්වින්ස්ලා ලැබුනයි කියලා.මීරා රීඩ් ජොන්ගේ සහොදරියක් කියලා මතයක් තියෙනවා.
මේ හ්ව්ලන්ඩ් රීඩ් ටිවි සීරිස් එකෙයි, පොත් දෙකකයි හිටියෙ නැති නිසා,හයි ස්පැරො වෙලා ඉන්නෙ මිනිහා කියලා මතයක් තියෙනවා.
![]()
මම youtube vide එකක කියනව දැක්ක අර ඊතල විදින gadget එකේ නම scorpion නිසා සහ ඒක හදපු කෙනාට විශ ගැන හොඩ දැනුමක් තියෙන නිසා මකරට වැදුන ඊතලේට විශ කවල කියල.![]()
Oya lagata pannata ethin podak pahala galak thiyanawa eta passe ethana mara gamburi ban matahk kiuwe othinin napu ekkek




mekai seen eka munta dan meka ikmanata iwara karaganna oneඋඹලට කොහොමද දන්නේ නෑ
එත් මට ෂෝ එකේ කොලිටිය ටික ටික බහිනවා කියල හිතෙනවා
උන් බලාපොරොත්තු නොවිච්ච ප්‍රසිද්දියක් ආකර්ශනයක් tv සීරිස් එකට හම්බුනේ
![]()
me season eka thmai supirima matanamඋඹලට කොහොමද දන්නේ නෑ
එත් මට ෂෝ එකේ කොලිටිය ටික ටික බහිනවා කියල හිතෙනවා
උන් බලාපොරොත්තු නොවිච්ච ප්‍රසිද්දියක් ආකර්ශනයක් tv සීරිස් එකට හම්බුනේ
![]()
ada balapu kotasa winadi 51 giyada kiyalawath therune naha. 
mekai seen eka munta dan meka ikmanata iwara karaganna one
so tak tak gala yanawa ban show eka ekai ubata hithenne oma
kalin ema na slow eke giya show eka dan wedilla wage




me season eka thmai supirima matanamada balapu kotasa winadi 51 giyada kiyalawath therune naha.
![]()
leak wechcha script eke thibbe palamakin panina ekak neh.ayi ban ara anthimedi Jaime kaaraya gilenneLake eke iwure ayine indala wathurata watenne. anthimedi uwa yata yanawa 50ft. wage
![]()
![]()
ඕක කලින් බැලුවා මචන්
එත් ඒ බලන වෙලාවෙත් මට එච්චර වැදුනේ නෑ
අර යුද්දේ සීන් ටික තමා ටිකක් හරි බැලුවේ
youtube gihin ep 5 preview eka balapanEpisode 05 eka enne labana satiyene ban umba kohomada eka dakke?

youtube gihin ep 5 preview eka balapan![]()

දැන් බලන්න ගොඩක් දේවල් නෑ බන් ඔක්කොමල්ල තැන් දෙක තුනකට කොටුවෙලා, ගොඩක් චරිත මැරිලා, ඒ හින්ද වෙන්න ඇති. ඉස්සර නං තැන් දහයක් විතර තියෙනව එක එක ඒවට ඔලුව දදා යද්දී ලොකු පරාසයක් තියෙනව චරිත ගොඩක් ඉන්නව වගේ හිතෙනව නෙ. දැන් නිකන් එහා ගෙදරයි මෙහා ගෙදරයි වගේ.
godak site wala me news eka thiyanawa.source?